Jane Eyre (2011) with Sinhala Subtitles | ඔබ නිසාමැයි [සිංහල උපසිරැසි සමඟ]
ඔලිවර් ට්විස්ට්ගෙන් පස්සේ තවත් සිනමා නිර්මාණයක් අරන් එන්න සිද්දවුනා කිව්වොත් වඩා නිවැරැදියි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍යයය විෂය නිර්දේශය වෙනස්වුනු ආරංචිය ප්‍රධාන කාරණේ උනත් බයිස්කෝප් සගයින්ට යමක් සිංහලෙන්ම දෙන්න ඕනැයි කියන අදහසත් හිතේ හැමදාම තිබුණා. ඒවගේම මුලින් කියපු ප්‍රධාන කාරණේ නිසාම පෙළක් අයට මේක නීරස වෙන්නත් පුළුවන්. හැබැයි විශේෂයන්ම කියන්න ඕන විෂයය හදාරන දරුවන්ට නම් මේ චිත්‍රපටය ඉතාම ප්‍රයෝජනයි. ඒ අය වෙනුවෙන් ඉංග්‍රීසි උපසිරැසිත් ටොරන්ට් එකේම තියනවා. දෙවැනි වතාවට ඉංග්‍රීසියෙනුත් බැලුවොත් පාඩුවෙන එකක් නං නෑ.
2011 වසරේ මෑතදී නිකුත් වුන සිනමා නිර්මාණයක් වුනත් දීල තියෙන ටොරන්ට් සහ චිත්‍රපටයේ පිටපත ගුණාත්මකභාවය (Quality), විභේදනය (Resolution), සහ වාහකයන් (Seeders) අතින් පොහොසත්. උපසිරැසි වල ගුණාත්මකභාවය තීරණය කරන එක නම් ප්‍රේක්ෂක ඔබට භාරයි.
Jane Eyre (ජේන් අයර්) කියන්නේ කියන ඉංග්‍රීසි සාහිත්‍ය ශුරීනියක් වුන Charlotte Brontë විසින්, Currer Bell කියන අන්වර්ථ නාමයෙන් ලියැවුනු අසහාය නවකතාවක්. මේ නවකතාවේ මුල් ප්‍රකාශනය වෙලා තියෙන්නේ 1847 වගේ කාල වකවානුවකදීයි. සමාජ විවරණයක්, සාහිත්‍ය විවරණයක්, වගේම චරිත විග්‍රහයක් කෙරෙන මේ ග්‍රන්ථයෙන් ගන්න තියෙන ආදර්ශ බොහොමයි. ළමා වියේ සිටම ආදරය සොයමින් උමතුවුනු ජේන් එලියට් හුදෙකලාවම පරිපුර්ණ ජීවිතයක් සොයමින් සිටින චරිතයක්. වයසින් වැඩිවෙනවාත් සමගම මනුෂ්‍ය ජීවිතයේ තිබෙන දුෂ්කර බව වටහාගන්නා ජේන්, දෙවියන් කෙරෙහි අපරිමිත භක්තියක් වගේම ස්වාධීනව ජීවිතයට මුහුණ දෙන්න හුරු වෙනවා. මෙබඳු තේමාවක් රැගත් මේ නවකතාව රසවත් සිද්දීන් දාමයක් එක්ක රචනා වෙලා තියනවා.
නවකතාවේ එන සියලුම සිදුවීම් තිර රචනය වෙලා නැතිවුනත් Jane Eyre (2011) කියන්නේ විශිෂ්ටතම සිනමා නිර්මාණයක් බව නරඹන ඔබට වැටහේවි. Cary Joji Fukunaga කියන අධ්‍යක්ෂකවරයා විසින් නිමැවුනු මේ චිත්‍රපටියේ ජේන් චරිතයට පණපොවන්නේ Mia Wasikowska කියන ඕස්ට්‍රේලියානු රංගන ශිල්පීනිය. නවකතාවේ නවතම අනුවාදනයක් වෙන මේ සිනමා නිර්මාණය මේ වෙනවිට Box office වාර්තා ප්‍රවර්ග 2කම දෙවැනි තැන දිනාගන්න සමත් වෙලා තියනවා. චිත්‍රපටය පුරාවටම අපූරු සිනමාන්තික අත්දැකීමක් සහ චමත්කාරජනක කතන්දරයත් ප්‍රවීන අධ්‍යක්ෂණයකට බඳුන්වුන සිනමයාන්ත්‍රණයත් සිත්බඳින සුළුයි. මේ කිසිත් නැතත් මෙගාබයිට් 750කින් අතිපැහැදිලි රූපරාමු පෙළක් ලැබීමම මේ චිත්‍රපටය නරඹන්න ප්‍රමාණවත් කියල හිතනවා.
හුදෙක්ම යමක් ඉගෙනගන්න හිතාගෙන කරපු උපසිරැසි නිසා වාග් අනුකූලනය, ගැලැපුම වගේ දේවල්වල අඩුපාඩු ඇතොත් පෙන්වලා දෙන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. උපසිරැසි පරිවර්තනයට උදව්වුන තේජා සේනානායක සොයුරියටත්, සෝදුපත් බලපු එමීර් රාජ්‍යයේ ‘චමරියේ’ සහෝදරයින්ටත් විශේෂයෙන් ස්තුති කරන්න ඕන. තවත් උපසිරැසි පරිවර්තනයකින් හමුවෙමු.
ස්තුතියි!
ප.ලි : ඔහෙලගෙ ඕනෑම අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් මේ උපසිරැසි පරිවර්තනය අවසරයක් නැතුව උනත් පාවිච්චි කරාට, සංස්කරණය කරාට කමක් නෑ හරිය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5233 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රන්දිම සේනාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/03/01
thanks…………
Thank u so much සහෝදරයා
Thanks…..
Patta stoty eka bro.mn meke novel ekath 5 pqrak witra kiyewwa.adre kiyanne mokdda kiyna ekame movieeken denagnna puuwan hodata.sub ekata thanks bokkah.
thanks
wow thank u sooo much Randima…. I read this books sooo many times and this is the one which made me cry….. thank u thank u soooo much. no words to explain my happiness. hope this may be best like THE BOOK…
Bohomathma sthuthiwenna one hariya
torent file 1 download karata bit torent walin open wenne nene? man godak asai ෆිල්ම්1 balanna mata help karannako………… <3
Thank you….
ගොඩක් ස්තුතියි
Thank U Randima
කෝ මේ ලින්ක් දෙකෙන් එකක් වත වැඩකරන්නේ නෑ නේ?
http://yify-torrents.com/movie/Jane_Eyre_2011
ravi: බොහොම ස්තුතියි රවී, ඉල්ලීම ඉටු කරන්න බලන්නං…
ශෂී මදුරංග ප්‍රනාන්දු:
Dinuka:
Sudara Madushan:
darshana:
ස්තුතියි හැමෝටම…
මචන් ලස්සනට වැඩේ කරලා තියනවා. ස්තූතියි!!! Wuthering Heights(2004) පුලුවන්නම් සිංහල සබ් දාන්න බලන්න. the Vow එකත් පුලුවන්නම් හොදයි.
බොහොම ස්තුතියි…
O/L eng. lit karana ape mallilata ornema karana ekak wei meka
lot of thnx machan
හුගාක් ලස්සන අහිංසක කතාවක්, අහිංසක ආදරයක් ගැන, අහිංසක ගනු ළමයෙක් ගැන. හැමෝම බලන්න ඕන. සිංහල සබ් වලට බෙහෙවින් ඉස්තුති!
Jayan Chamal: බොහොමත්ම ස්තූතියි. උපසිරසි වලින් ප්‍රයෝජනයක් ගත්ත එක ගැන බොහොම සන්තෝසයි.
Shi: welcome
tnx
meka Inglisj lit valata aniva enava .. eka hinda hinda shishayanata meke vatinakamanam mila karanna ba a vagema Oliver twist dapu kale math english lit karaminui hitiye pothe tiyana de balana kotanam kisima hageemak ave na eth film eka baluvanam puduma hageemak a thulin ave.. a nisa me oba karagana vu pina nima karanna bari vei
බොහොම ස්තුතියි රොෂාන් සහෝදරයා!
බලන්න හිතාගෙන බා ගත්තත්,වෙලාවක් ආවෙම නෑ. ඇත්තම කියනවනම් මෑතක බලපු ලස්සනම කතාව.මෙච්චරම ලස්සන බවක් දන්නවනම් ,මීට ගොඩක් දවසකට කලින් බලන්නේ.ඒ තරමටම සුන්දරයි.තව වරක් බලනවාමයි.රංදිමට ගොඩාක් ස්තූතියි නොකිව්වොත් වරදක්.සහෝදරයා ජය වේවා!
@ madhushanka: ප්‍රතිචාරයට බොහොම ස්තුතියි සහෝදරයා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේ. 🙂
අඩෝ මචන් sub වලට තැන්ක්ස්
උබ සුබ දෙන ෆිල්ම් ඔක්කොම නියම ෆිල්ම් එස්සර ඔලිවර් ට්විස්ට්ගෙන් වගේ මේකත් නියම ෆිල්ම් එකක්
මොකද අපි දන්නවා ෆිල්ම් එකකට sub දන්නා කොපමණ අමාරුද කියල ඒටපස්සේ එකෙන් ලැබෙන සතුටත් ඒවගේම
මචන් මේකෙන් උපරිම රසවින්දනයක් මොවිඑ එකට ලැබුනා උබගේ සිංහල සුබ හද්දා
මචන් උබ කරපු දෙයනම් නියම වැඩක්
මචන් මේවගේ හරවත් රසවත් ෆිල්ම් ගොඩකට උබට තවතවත් වැඩිපුර සබ් දාන්න ලැබේව !
අවසානයට අවන්කවම අප වෙනුවෙන් සිංහල sub හදන ඔබට ජයෙන් ජයම වේවා
වැඩි වැඩියෙන් සතුට ජය ලැබී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා
@shani: කොමෙන්ට් එකකින් අගය කරපු එක බොහොම වටිනවා. ස්තුතියි!
@Chamara: බොහොම ස්තුතියි සහෝදරයා!
@සාරංග: ස්තුතියි සහෝදරයා! ඔබේ සැප මගේ සතුටයි 🙂
thanx. potha kiyawala thibunata meke dakka gaman balanna ona kiyala hithuna. ethin baluwa. sin sub niyamai. man yaluwekutath dunna. eyath qwa meka niyamai kiyala. thanx nawathath. thawa hoda film danna.
maxxa we need more sinhala sub this kind of movies..
grate work
@ රන්දිම – නෑ මචෝ මේ දීල තියෙන සබ් එක මගේ ළඟ තියෙන කොපි එකට එලට වැඩ.කලින්ම බා ගත්තට ඊයේ තමා ෆිල්ම් එක බැලුවේ.ෆිල්ම් එක වගේම උඹේ සබ් එකත් පට්ට.සැරටම වදින ෆිල්ම් එකක්.සිංහල සබ් තිබ්බේ නැත්තනම් මේක තේරන්නේ නෑ ලේසියෙන්.ගොඩක් ස්තුතියි සහෝ…
සබ් එක උපරිමයි.. 🙂
බොහොම ස්තුතියි kkg
ගොඩක් ස්තූතියි අවන්කයා සිංහල සබ් වලට මහන්සිඋන ඒකට
@:DAMER බොහොම ස්තුතියි සහෝදරයා! ඔයා වගේ අදහස් දානවනං දෙන්නන්කෝ සබ් එකට දෙකක් 😀
@: බොහොම ස්තුතියි සහෝදරයා! ඔයා වගේ අදහස් දානවනං දෙන්නන්කෝ සබ් එකට දෙකක් 😀
එළ එළ… 🙂
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
Ruvi: කමෙන්ට් එකක් දාන්නකෝ එහෙනං! 🙂
N.Warnajith: thanks bro!
dj: Thumbs up
අමිල: බොහොම ස්තුතියි සහෝදරයා!
Rohan Dubai: බොහොම තැන්කු වේවා!
Uraj Deemantha: එළකිරි බැලුවත් නැතත් ආපහු බලන්නන්කො සබ් තියනව නං 😀
චන්දි: ඇඩ්මින් සහෝදරයින්ගෙන් අහන්න බලන්න ඊ මේල් එකක් දාලා.
මෙතන තියනවා විස්තරේ.
http://www.baiscopelk.com/?page_id=1863
මම දැනුයි බලලා ඉවර වුනේ.පට්ට සහෝ මම බලපු හොදම චිත්‍රපටියක්.සබ් එකත් හොදටම කරලා තියනවා.ගොඩාක් ස්තුතියි.ඔයාගේ මහන්සියට.
ජය වේවා!!
thanks bro link eka weda
Thanks Again … These type of Sub we expect more and more Keep it going….!!!
mama film eka baa gatta… balalama comment karanawa kiyala hithuwa. godaaaaaakma lassana film ekak. mama balapu love stories walin lassanama eka.. ape kattiyata hoda adarshayak meke thiyenawa. adaraya thiyenne rupayewath mudale wath newe “athmaye” kiyana eka….
සිංහල සබ්…. තවත් මැක්සා වැඩක් වගේ…. එළකිරි ආ….. 😀
මේ දවස් වල, Unstoppable film එකට සිංහල සබ් දානවා….. කවුරුවත් මීට කලින් ඒකට සබ් දාලා නැතුව ඈති නේ….??
maxxxxxxxxxxxxxxxxxaaa thanks kollaaaaa
sub dunnata pin siddawenawa
රන්දිම අයියේ,
ඩවුන්ලෝඩ් කරපු ක්ලිප් එක රන් වුනාට සද්දෙ විතරයි, පේන්නෙ නෑ. මම පාවිච්චි කරන්නෙ මීඩියාප්ලේයර් ක්ලැසික්. වීසීඑල් එක්ක රන් වෙනව, ඒත් ඒකෙ සිංහල සබ් පේන්නෙ නෑ.ජෙට් ඕඩියෝ එකෙත් පිංතූර නෑ සද්ද විතරයි.වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකේ පේනව, ඒත් සබ් පෙන්නන්නෙ නෑ.
අනේ මොකක්හරි විදියක් කියන්නකෝ, මේක මං ගොඩක්ම ආස ෆිල්ම් එකක්.
.චන්දි.
Oliver twist sub link isn’t working bro!
-Ali-
Great Sub and its decorations + animations.
Max
Great Sub and its decorations + animations.
Maxxa
Mapila: Thanks Bro!
@ShiraN: හරි වැරදි තියනව නං බලල කියන්න හොඳේ, බොහොම ඉස්තුතියි!
maxxa male……….
ගොඩාක් ස්තුතියි මේ උපසිරසි වලට
ගොඩක් Film English Subtitle බලලා හරි තේරැම් ගන්න පුලුවන් ඒත් මේ වගේ film නම් ඒ විදිහට තේරැම්ගන්න අමාරැයි කියලා අත්දැකීමේන් දන්නවා
ඔන්න මාත් Download වෙන්න දැම්මා
ආයිත් පාරක් ගොඩක් ස්තුතියි
nirush D & nila: thanku very much
thanks
Ela machan… me stry 1 nam patta… sinhala sub 1 romba thanks…
Isuru, පිස්සු පූසා: ස්තුතියි 🙂
@Ravi: “Parana subs” can find from here:
http://www.baiscopelk.com/?page_id=8499
තැන්ක්ස් සහො.. බලන්න වටින එකක් වගේ..
hda wedak 2k ne thanks for subs…………………….
machan ,parana sub weda ne…
@dj: සියලුම උපසිරැසි මෙතනින් බාගන්න කියන තැනින් අරගන්න. නැත්නං මෙන්න ලින්ක් එක:
http://www.mediafire.com/?prece6y7cyrn1nl
@සනත්: කොයි ලින්ක් එකද වැඩ නොකරන්නේ?
@dn, $uvin: බොහොම ස්තුතියි 🙂
@Air Bender, chathurabuddi, චතුරංග රූපසිංහ, kusan, Malith, me, ඉසුරු , Ameera.., හේමාල් , dinnu,: බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාර දැක්කුවට 😀
@Saranga: අහ්! විද්‍යුත් තැපැල් ලිපිනය මේකයි: [email protected]
@Saranga: 2CD නම් මට e-mail එකක් දාන්න! වලට හදපු සබ් ෆයිල් 2කුත් තියනවා. බයිස්කෝප් එකේ නං ඒක අමුණලා නෑ!
වෙන ඕනෑම කොපි එකකට සබ් ගැලපෙනවා!
@රාම් රාජ්, අමිල මනනදේව, ධනා, DiN3sH, Tharanga Darshana Ekanayaka, Praneeth, Shashi Fernando, ish, indika, koliya: බොහොම ස්තුතියි…!
@ කේ. යූ. ජී. උදාර, විකියා, නිෂු, CD, AL1717,: බොහොම ස්තුතියි 🙂
@chathurabuddi, chamila, Djwathila, anurudda: Your welcome Bro
එළ Kollekne…
ජය!! ජය!! ජය!!
Me danma baanawa…
තැන්ක්ස් සහෝ…
මේ ලින්ක් එක වැඩ කරන්නේ නෑ 🙁
thxxxx
Oliver Twist සබ් එක වැඩ නැ අයෙ දාන්න link එකේ අවුලක්
Oliver Twist eke sub eka ne link eka weda karanne netho aye up karanna bro
mamath hodata rasa vidapu nawa katawak tamai meka.balamu potata wada monawada wenas wela tyenne kiyala.bohoma stuie saho sub ekkama meka dunnata.
jayawewa!!!
FILM KA THIYNAWA.SUB WALATA THANK YOU BROTHER !!
Thanks machan wenas wenas film walata sub dana eka godak hodai…..
මට මේක අමතක වෙලයි තිබුණේ, ගොඩක් ස්තුතියි යාළුවා ෆිල්ම් ඒක සබ් එක්කම දුන්නට 🙂
thanks
Thank you macho
meke 455MB copye english sub eka thiyenawada
ela machoooo…..nice worck
ස්තූතියි මිත්‍රයා
සබ් එක සුපිරි. 10/10ක් දෙනවා.
ela machan,,,,Thaaankz 4 da sinhala sub,,,,,gud job,,,,,,
thanx 🙂 🙂
Thanks for film
hoda wadak machn…
oda wadak machn…
එළ, එලා, මෙන්න ගින්දර ෆිල්ම්ස්. ගින්දර බ්රෝ… තැන්ක්ස්. දැන්ම බාගන්නවා.
සිංහල සබ් වලට ගොඩක් ස්තුතියි, මේ වගේ එකක් සිංහල සබ් නැතුව තේරුම් ගන්න අමාරුයි! මේ වගේ හොද නිර්මාණ වලට
සබ් දාන්න පුළුවන්නම් ගොඩක් හොදයි.
රන්දිම සහෝදරයට ගොඩක් ස්තූතියි!
එළකිරි…..
තැන්ක්ස් වේවා……..
ඔන්න බාන්න දැම්මා…….:D
හොඳ කථාවක් වගේ. බලන්න ආස හිතෙනවා. චිත්‍රපටය ගැන හොඳ විස්තරයක් වගේම සබ් ලබාදීම ගැන රන්දිම සොහොයුරාට ගොඩක් ස්තූතියි! සුභ පතනවා!
ගොඩක් ස්තුතියි සහෝදරයා.මේක මම ලග තියෙන කොපි 1 ට ගැලපෙයිද දන්නේ නෑ.ජය වේවා.
Thanx saho. aniva banawa.. jaya wewa..
මේකත් දෙන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටපු ෆිල්ම් එකක්.
ගොඩාක් ස්තුතියි සහෝ….
ජය වේවා!!
ස්තූතියි.මේ වෙන මහන්සියට
Thanks Machanaan
Sinhala Sub Hadanna Mahansi Una Hemotama
Mage Pranamaya..
Jaya WEwaaa
මේක හොඳ ෆිල්ම් එකක් කියල යාලුවෙක් කිව්වා. ෆිල්ම් එක තියෙනවා. උපසිරසි වලට ස්තුතියි.
ටික දවසකින් මේ පැත්තේ ආවේ !
සාහිත්‍යයට ට්කක් බරයි වගේ නේ ද ?
එහෙනම් එළකිරි ! බාන්න දැම්මා !
බොහෝම ස්තුතියි ! ජයවේවා !
මැක්සා…බොහොමත්ම තුති… සහෝ… 🙂
ජයෙන් ජය~!
thanks……
සිංහල සබ් එක්ක වෙනස්ම තාලෙක ෆිල්ම් එකක් අරගෙන ආවට බොහොම ස්තූතියි. 455mb කොපියක් දුන්න එකත් ලොකු දෙයක්.
Thanks මචෝ……
thanks…… 🙂
1st