Jamaica Inn (2014) E03 with Sinhala Subtitles | භීෂණයේ නවාතැන [සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. නිවාඩු කාලයෙදි අළුත් වැඩකට අතගහන්න හිතාගෙනයි මම මේක උත්සාහ කරලා බැලුවෙ.මගේ පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න. කොටස් තුනකින් යුතු මේ TV Series එක නිර්මාණය වෙලා තියෙන්නෙ ඩැෆ්නි ඩූ මොරියර් නම් ලේඛිකාව ලියපු Jamaica Inn කියන ලෝක ප්‍රකට නවකතාව පාදක කරගෙනයි. එම නවකතාවම 1939 දී සම්මානනීය අධ්‍යක්ෂක Alfred Hitchcock අතින් සිනමාවට නැගුණා. මේක කතාංග තුනකින් සමන්විත කෙටි TV Series එකක්. මේ ටෙලි නාට්‍යය රූගත කෙරුණේ බ්‍රිතාන්‍යයෙ කෝන්වෝල් ප්‍රාන්තයෙ. ඒ කියන්නෙ නව කතාව ලියන්න පසුබිම් කරගත් ප්‍රදේශයම තමයි. IMDb 6.2 ක අගයක් ලබාගෙන ඇති මෙම නාටකය අධ්‍යක්ෂණය කළේ Philippa Lowthorpe විසින්. මේකට තව රංගනයෙන් දායක වෙනව.
[button link=”https://goo.gl/Pn8ph0″ type=”icon” “center” newwindow=”yes”] 2.96 GB (Completed) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 967 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes
Sthuuthiyi
දිගටම කරගෙන යන්න සහෝ
මේක චන්දන මෙන්ඩිස් මහතා සිංහලයට පරිවර්තනය කරලා තියනවා යකාගේ නවාතැන කියලා…..මන් අසම කරන පොතක්….බලමු එහෙනම් මේකත්…පළමු උපසිරසියට ජයෙන් ජය….!!!!!!
ස්තුතියි ඔබට කේසර….!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx mchn digtma sub demuu….
niayamai…thanks PRABUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……