MENU

18+Featured ArticlesSinhala Subtitleක්‍රියාදාමචිත්‍රපටිතිසර නියෝතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසි

Jailbait (2013)| යෞවනියන්ගේ සිරගෙයක් තුළ…(18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.9/10. From 35 votes.
Please wait...

Jailbait 2013මුලින්ම කියන්න ඕනි මේ සලරුවට උපසිරසි යෙදීමට විකියා සහෝ බාර දුන්නත් නොවැලක්විය හැකි හේතු නිසා මාස 2ක් පමණ පරක්කු උණා. එත් ඉඩ ලැබෙන වෙලාව අනුව උපසිරැසිය නිම කරා. මේක 2013 තිරගත වුණු අතිශයින්ම 18+ ඉහළ අය පමණක් නැරඹිය යුතු සලරුවක්.

මේකේ තියෙන්නේ ඇනා නික්ස් කියන තරුණ කෙල්ලෙක් වටා ගෙතුණු කතාවක්. ඇය සමඟ සංවාසයේ යෙදීමට එන සුළු පියාව ඇනා තල්ලු කිරීම නිසා ඔහු බිඳුණු මල් පෝච්චි කැබැල්ලකට බෙල්ල කෙපිල මැරෙනවා. ඇනාගේ අම්මත් උසාවියේදී සාක්ෂි දෙන්නේ ඇනාට විරුද්ධවයි. මේ නිසා ඇනාව උසාවිය මගින් බාලවයස්කාර තරුණියන් සඳහා වූ සිරගෙයකට දඬුවම් පිණිස නියම කරනවා.

මේ හිරගේ ඇතුළෙදි ඇනාට වෙන දේවල් තමයි මේ සලරුවේ තියෙන්නේ. ඇනාට හිර ගෙයි ඉන්න කල්ලි වලින් ලොකු කරදර සිද්ධ වෙනවා. ඇය සම්බන්ධ වෙන කල්ලියේ නායිකාව සමඟ මෙන්ම ඇනාගේ කාමර සගයා සමඟද ඇයට සමලිංගික සම්බධතාවකට යොමුවීමට සිදු වෙනවා. නරකම දේ තමයි සිරගෙයි අධිපති ඇනාට වහවැටෙන එක. ඇය ලවා ඔහු නිරතුරුවම සිය ලිංගික අවශ්‍යතා සපුරා ගන්නවා.. ඉතින් ඇනාට ටික කාලෙකින්ම තමන්ගේ ගතිගුණ වෙනස් කරගන්න වෙනවා. අවසානයේ ඇය මත්ද්‍රව්‍ය පවා ගන්නවා මේ මානසික පීඩනය මගහරවා ගන්න.

ලොකු ලිපියක් ලියන්න වෙලාව මදි. ඉතින් මේ ඇනාගේ කතාව බලලම කතාව රසවිඳින්න.

Jailbait (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/Yd2c” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]

25A4DB715D32E774156D4F39AB71665B4CA16913
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 23477 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/thisaraneo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

74 thoughts on “Jailbait (2013)| යෞවනියන්ගේ සිරගෙයක් තුළ…(18+) [සිංහල උපසිරැසි සමඟ]

  • Rukshan sanjeewa

    Meke sub එක extract කරාට එන්නේ නෑ.. plz help

    Reply
  • මේකෙ film එක ගන්න ලින්ක් එකක් නැද්ද ?

    Reply
    • මේ ෆිල්ම් එක ගන්න ලින්ක් එකක් තියෙයිද ?

      Reply
    • මේ ෆිල්ම් එක ගන්න ලින්ක් එකක් තියෙයිද ??

      Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • thanks achintha film ekak qwata

    Reply
  • Achintha Sameera

    Student Services (2010) 18+
    thanks sab ekata

    Reply
    • Sinhala Subtitle thiyenawada?
      Link ekak denna plz…

      Reply
  • එළම තමා….

    Reply
  • සුපිරියි!

    Reply
  • patta film eka..me wage tawa ewa nadda yaluwane..

    Reply
  • Sub akata Thanks Saho…. Kalekin Hoda film akak Gatte

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • මත් ගත්තා මේක අපිට බලන්න පුළුවන් වේවිද මන්දා

    Reply
  • “චූටී මල්ලි”

    18+ කිව්වම ඇති
    කියන්න ඔනි දේවල් ඔක්කොම කියවෙනවා
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • යසිත

    සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඉ‍දි‍රි‍ය‍ටත්‍ ‍මේ ‍කාර්‍ය‍ය ‍ක‍ර‍ගෙ‍න ‍යා‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sinhala upa sirasa kotasa downlord karanna bene

    Reply
    • Thisara Neo (තිසර නියෝ)

      එහෙම ප්‍රශ්නයක්නම් නැහැනේ. ක්‍රෝම් ඒකෙන් Alt ඔබගෙන ඩවුන් කරන්න

      Reply
      • sljaya123

        download wene na ne me film eka

        Reply
  • දසන් බුද්ධික

    ස්තුතියි තිසර සහෝ……….. ජයවේවා………… ඔන්න ගත්තා…………..

    Reply
  • NiymAi Thisara Niyo !!!
    18+ unath ithin patta kathawaknam balannama epi…
    Thankzz Sabata..
    ikmanin thwa 1k gemu..

    Reply
  • හර්ෂණ

    සුප්පා සුපිරි.. හිටු මෙන් මන් බානවා

    Reply
  • wow… patta film ekak wage. mama mewata bokkemma kamathi. thanks saho sub dunnata.

    Reply
  • ස්තූතියි

    Reply
  • බොහොම ස්තුතියි තිසර සහෝ උපසිරසට
    පමා වෙලා හරි උපසිරස අරගෙන ආවා නොවැ 🙂

    Reply
  • දිනිඳු සම්පත්

    ට්‍රේලරේ හැටියට නම් කතාව පට්ටයි වගේ. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!

    Reply
  • Parakku Wela Hari Me Movie Ekata Sub Dunnata Godak Sthuthi Saho…..

    Reply
  • නලින්

    ස්තුතියි නියෝ

    ජය වේවා!

    Reply
  • Nilupul Sigera

    Superb…Tnkzzzzzzzz……….!!

    Reply
  • හර්ෂ ලහිරු

    කතාවනම් හොදයිවගේ බොහොම ස්තුතියි තිසරයෝ 😀 ජය

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අපිටනම් ඉතිං 18 + කියලා ඒ හැටි වෙනසක් නැහැ…
    ඒ නිසා ඔන්න ගත්තා..
    ට්‍රේලරේ බලල මේ කොමන්ටුව දාන්නේ..
    ට්‍රේලරේ නම් මරු
    ඔන්න ගත්තා එහෙනම්…

    Reply
  • 18+ ne.balanawada kyalath ahanawa supiri film 1k wge.aniwa banawa.subata thanks THISARA saho.ohoma yn.jaya wewa………….

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    thanks bro !!!

    Reply
  • torrent file eka download wenne na?

    Reply
  • මරු..මරු..මරු… එළකිරි පාරක් දීලා වගේ. ඔන්න සහෝ.. මමත් බෑවෙන්න දැම්මා. 18+ කෑලි ටික යද්දි මුණ වහගෙනවත් බලනවා..තිසර සහෝ..සබට බොහොම ස්තුතියි.

    Reply
  • ඔන්න ගත්තා අනේ මන්දා මේ තිසර කොල්ලත් 18+
    ඒවා දෙනවා අපිට මේවා බලන්න තාම වයසත් නැ ..
    වයස හරි ගියහම බලන්නවත් ගන්නවා
    ජයම වේවා …..සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා…!!!

    Reply
  • චතුර මදුසංක

    pasta saho..elama tamay..onna gaththa

    Reply
  • 18+ neeeeee…
    danma banavaa machannn…..
    fatta kathavak vageee…….
    thanks machan sub ekatahhhh…….

    Reply
  • පට්ට ෆිල්මක්නෙ තිසර සහෝ ගෙනල්ලා තියෙන්නෙ…..අනිවා බානවා…..සබට බොහොම තුති සහෝ………

    Reply
  • එළම ෆිල්ම් එකක්.
    මම ඒත් කියන්නයි හිටියේ සබ් එක දෙන්න කියලා.
    සබ් එකට බොහෝම ස්තූතියි 😀

    Reply
    • පළවෙනි Download එකයි පළවෙනි Download එකයි 2ම මේ පාර මගේ 😀

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *