iZombie [S02 : E19] with Sinhala Subtitles | තවත් ආරම්භයක්ද ? අවසානයක්ද ? [සිංහල උපසිරැසි සමඟ]
දන්නේම නැතුව එහෙනම් දෙවෙනි කතා වාරයෙත් අවසානයට ආවා. මෙච්චර පරක්කු වෙලා දෙන්න වෙයි කියලා හිතුවේ නෑ. ඒත් මේක කරන්න වෙලාවක් හොයාගන්න තිබුනේම නෑ. දෙවෙනි කතා වාරයේ සේරම වගේ කොටස් දෙන්න උනේ ගොඩාක් පරක්කු වෙලා. ඉවසීමෙන් බලපු හැමෝටමත් අදහස් වලින් සහය දක්වපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. ඉතින් සමහරු මේ කොටස දැනටත් බලලා ඇති. බලපු නොබලපු හැමෝටම එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා.
කලින් සතියේ ඔයාලා දකින්න ඇති වෝන් ඩූ ක්ලාක් එයාගේ සමාගම පුද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවෙක්ට විකුණනවා. ඒවගේම ලිව් සහ මේජර්ව මරන්න එයා ජැන්කෝව එව්වත් එයාට ඒක කරගන්න බැරි උනා. අන්තිමේ ජැන්කෝ රවීගේ අතින් මැරුණා. ඉතින් දැන් ඉතුරුවෙලා තියෙන්නේ මැක්ස් රේජර් එකේ හිරකරගෙන ඉන්න ඩ්‍රේක්වයි අනික් සොම්බින්වයි නිදහස් කරගන්න එක. මේජර් සහ ලිව් කොහොමහරි ජැන්කෝගේ මොලේ කනවා. ඊට පස්සේ තමයි මැක්ස් රේජර් එකට යන්නේ. බාර්බිනෝව්ත් දැන් ඉතින් මේ රහස ගැන දන්නවානේ. ඉතින් එයාගෙන් බාධාවක් නෑ. ඒත් ඒ වැඩෙන් එයාගේ සම්බන්ධය නම් කැඩුනා. ඉතින් ඒක තමයි මේ කොටසේ අවසන් මෙහෙයුම.බලන්න මොකද වෙන්නේ කියලා.
තුන්වෙනි කතා සමයක් එනවා කියලා අන්තර්ජාලයේ ආරංචි මාර්ග වල සඳහන් වෙනවා. ඒකවත් කොහොමහරි පරක්කුනොවී දෙන්න බලන්නම්. එහෙනම් ලිව් මෝර් එක්ක ආයෙත් ඔබ හමුවට එනතුරු ඔයාලා හැමෝට ජයෙන් ජයම වේවා!!!
[button link=”https://goo.gl/4I8iF8″ type=”icon” “center” newwindow=”yes”] 200 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/59Qhf9″ type=”icon” “center” newwindow=”yes”] 210 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2094 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
season 03 awaaaaaaaaa…………… ikmanata sub eka one……
Thanks Bro. 🙂 (y)
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Nuwantha sahooo… 😀 Bapu yaluwakugen kalin serama epi tika hambuna 😉 Supirima kathawa 😎 Season 3t ena nisa ekatath ikmanatama sub demu 😛 Elama 🙂
thanks bn Season 3 awoth aniwaa sub onnaaaaa
අවසානය දක්වා සබ් දුන්නට තුති සහෝ
෴ජය වේවා෴
thanks bro
ela machan sub 1kata තුන්වෙනි කතා wath ahu gaman sub ela ela
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks mtc subata,kohoma hari serama dunnane,3 demu,ela
parakku unta awlak nae bro.oya saba denawa kiyala api dannawane.ekanisa bagena balagena idgiya.dhigatama parakku welahari sabadhemu.3na enakam balan innawa