iZombie [S02 : E14] with Sinhala Subtitles | ආදරේ නිසා ඕන දෙයක් කරනවාද? [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය සතියේ රවී, ලිව්ට සහ මේජර්ට එයාලා මෙච්චර දවසක් හොයපු දේ හොයාගන්න පුලුවන් උනා ඔයාලා දකින්න ඇති. හැබැයි ඒකට පාර කැපුනෙත් එතනින් හම්බුන මල සිරුර ගැන විමර්ශනය කරන්න ගියපු නිසා. එතකොට මේජර්ව බ්ලේන්ගෙ කට්ටිය අල්ලගත්තා. කොහොමහරි බ්ලේන්ගේ තාත්තාව එයාට දීලා මේජර් එතනින් ගැලවුනා. කලින් සතියේ යුටෝපියම් හොයාගත්තු නිසා ඔයාලා බලාගෙන ඇති රවී සොම්බි බෙහෙත හදයිද කියලා. මේ සතියේ කොටස ගැන නම් ආයෙත් අහන්න දෙයක් නෑ. ගොඩාක් දේවල් සිද්ධවෙනවා.
රවී අර හොයාගත්තු යුටෝපියම් වලින් බෙහෙතක් හදනවා කලින් විදියටම. හැබැයි ඒ බෙහෙත එයා දෙන්නේ මීයෙක්ට. පස්සේ මේජර් ආවාම එයා මේජර් එක්ක මීයාට මොකද වෙලා තියෙන්නේ බලනවා. එයාලාට හිතාගන්න බෑ. බලන්න මීයාට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒවගේම තමයි කෝපි කඩයක අතිකාරියක් වායුසමීකරණයක් ඇඟට කඩන් වැටිලා මැරෙනවා. එතකොට ඒ මිනීමැරුම ගැනත් හොයන්න ලිව්ට පැවරෙනවා. තව ඔයාලාට මතක ඇති මිස්ටර් බොස් ඇවිත් බ්ලේන්ට කියලා කියා ණය වගයක් ගෙවන්න කියලා. ඔහොම යනකොට මිස්ටර් බොස්ට පොලිසිය එක්ක එකතුවෙලා වැඩේ දෙන්න හදන්නේ බ්ලේන් කියලා එයාට ආරංචි වෙනවා. එතකොට බ්ලේන්ට මොකක් වේවිද ? ඒකත්
අද කොටසෙන් බලන්න පුලුවන්. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා!!!
[button link=”https://goo.gl/kD9z3E” type=”icon” “center” newwindow=”yes”] 193 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/q1cmeI” type=”icon” “center” newwindow=”yes”] 240 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2174 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
බොහොම ස්තූතියි
Eelaga ewata sub denne nadda bro ?
bro 15, 16 sub dhannee naddaaaa…..
bro eelaga ewata sub denne nadda? ikmanin denna bro api balan innawa…
KO bn Sub… Epi 16 awit tiyanna
එපි 15 සබ් එකත් ඉකමනටම දාමු බ්රෝ
tnx bro sub ekata jaya wewa
thanks bokkaaaa
patttaaaaaa
bnnnnnnnn
thankssssss
tnxx bn
elzzzzzz kollloooo
tnx bro sub ekataaaa…
සබ් එකට තුති
෴ජය෴
thanksssssss brooooooo
tnx bro sab ekata
පට්ට සහෝ…
ස්තුතියි බන් සබ් එකට
එල්෴ස්
තැන්ක්ස් බ්රෝ සබ් එක ඉක්මනටම දුන්නට….
ඊලග එපියෙන් හමු වෙමු…
ජය වෙවා…
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tnx
උපසිරැසියට බොහොම ස්තූතියි නුවන්ත සහෝ!
ජය!!!!!!!!