MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)නුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

iZombie [S02 : E13] with Sinhala Subtitles | පුදුම බොරු කීමක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

iZombie S2P2

මෙන්න එහෙනම් 13වෙනි කොටසත් අරගෙන ආවා. කලින් සතිය ගැන මතක් කලොත් ලිව්ට පැවරුනේ ත්‍රිත්ව ඝාතනයක් ගැන හොයන්න. එතනදී එයාට ප්‍රශ්නයක් ආවා. ඒ මැරුණ අයගේ ඔලු නැති හින්දා. මොල කන්නේ නැතුව ලිව්ට දර්ශන දකින්න බැහැනේ. එහෙම උනාම ඉතින් මිනීමැරුම හොයන එකත් ලේසි නෑ. බාර්බිනෝව්ටත් ඉතින් ලිව්ගේ දර්ශන වලින් හම්බෙන උදව්ව නැතිනම් කොහොම කියලා මිනීමැරුම් හොයන්නද.

ඉතින් සොම්බි ප්‍රතිකාරයක් හොයාගන්න රවී ගොඩාක් උත්සාහ කරනවා. ඒකට අවශ්‍ය යුටෝපියම් හොයන්න එයා මේජර් එක්ක ලොකු ඉඩමක හාරනවා ඔයාලාට මතක ඇතිනේ. ඉතින් ඔන්න ඔහොම හොයාගෙන යනකොට මේජර්ට මලසිරුරක් හම්බෙනවා පොලොව යට තිබිලා. එයාලා හොයන මලසිරුර ඒක කියලා හිතුනත් බැලින්නම් ඒක නෙමෙයි එයාලා හොයපු එක. ඒ කොහොම උනත් ඒ මලසිරුරෙන් අන්තිමේ එයාලාට යුටෝපියම් හොයාගන්න පොටක් පෑදෙනවා. එයාලාට මේ හම්බුන කෙනා බොරු කියන ලෙඩක් තියන කෙනෙක්. ඉතින් පොතේ හැටියට ලිව් එයාගේ මොලේ කනවානේ. ඊටපස්සේ ඉතින් ලිව්ගේ වැඩෙත් බොරු කියන එකම තමයි. ඒවගේම තමයි Chaos මිනීමරුවා ඒ කියන්නේ මේජර්ව බ්ලේන් අල්ල ගන්නවා. එහෙනම් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. මීලඟ කොටසින් හමුවෙමු. ඔබට ජය!!!

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/cDAJxa” type=”icon” “center” newwindow=”yes”] 177 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

68EBDA5CD5A2D9C86BA74AE9E68E8599E7383D3E

[button link=”https://goo.gl/01nSNw” type=”icon” “center” newwindow=”yes”] 240 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

6F6FA099E4F625F721F4E3D4B984E1D64B92829B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 703 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                All Episodes                         Next Episode>>

7 thoughts on “iZombie [S02 : E13] with Sinhala Subtitles | පුදුම බොරු කීමක්… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි

    Reply
  • bohoma sthuthi nuwantha saho sub ekata

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින් පෙරේරා
    ස්තූතියි වේවා නුවන්ත සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • ගොඩක් ස්තූතියි බන්. නියම කතා මාලාවක් මේක. දිගට ම සබ් දෙන්න. අපි බලන් ඉන්නව. තෙරුවන් සරණයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *