iZombie [S02 : E04] with Sinhala Subtitles | ආදරය… [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් මේ අරගෙන ආවේ කතා මාලාවේ හතරවෙනි කොටසයි. වැඩි විස්තර නම් කියන්න වෙන්නේ නෑ. අද කොටසේ වෙන දේවල් ගැන ඔයාලාට ටිකක් කියන්නම්. පොඩි ලමයි තුන්දෙනෙක් රෑ යනකොට පඳුරක් යට තිබිලා තුවක්කුවක් හොයාගන්නවා. බැලින්නම් ඒ ඇත්ත එකක්. ඒක දාලා ගිහින් තියෙන්නේ සාප්පුවක මිනීමැරුමක් කරලා පැනලා යන හොරෙක්. ඉතින් ඊට පස්සේ තව මිනීමැරුමක් වෙලා. ගෑණු ලමයෙක් එයාගේ නවාතැනේ හුස්ම හිරකරලා මරලා දාලා. ඉතින් වෙනදා වගේම ලිව් එයාගේ සුපුරුදු වැඩේ කරලා බාර්බිනෝව් එක්ක මේක හොයන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අර දූෂිත යුටෝපියම් හදපු මනුස්සයාව බ්ලේන් හොයාගන්නවා. හැබැයි මිනිහා ඒක හදන විදිය නම් කියන්නේම නෑ. බ්ලේන් එයාට හොඳ වැඩක් කරනවා. බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා. එහෙනම් ගිහින් එන්නම්. ඔබට ජය !!!
[button link=”https://goo.gl/XnBr3J” type=”icon” “center” newwindow=”yes”] 200 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/1XsUDi” type=”icon” “center” newwindow=”yes”] 246 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2127 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
eelaga epiya kawadda denne? we are waiting for it…
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
parakkune bn ikmanta denna blapan irida udewath……good luck
ස්තූති සහෝ!!!
ජය!!!
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
Thanks sahi sub akata