iZombie [S01 : E06] |හැකර්… [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන ආවේ එහෙනම් සොම්බි කතාමාලාවේ හයවෙනි කොටස. කලින් සතියේ මතකනේ ලිව්ගේ පරණ පෙම්වතා මේජර්ට උන වැඩේ. එයා ජෙරොම් ගැන හොයන්න ගිහිල්ලා කැන්ඩිමෑන්ගෙන් එයාට වැඩේ හම්බුනානේ. බයවෙන්න දෙයක් නෑ එයා මැරුණේ නෑ. මේ කොටස පටන් ගන්නේ එයාට රවී මැහුම් දාන තැන ඉඳලා. එහෙනම් මේ කොටසේ වෙන්නේ මොකද කියලා මම කියන්නම්.
ඉතින් කොහොමහරි මේජර් යන්තම් මැරෙන්නැතුව බේරිලා ඉන්නවා. ලිව් දැනගන්නෙත් එයා වැඩ කරන තැනට ආවාම තමයි. ඒ අතරේ මෙයාලාට අලුත් මරණයක් බලන්න යන්න වෙනවා බාබිනෝව් පරීක්ෂකතුමා එක්ක. ඉතින් කොහොමහරි මේ සිරුර මෙයාලාට හම්බවෙන්නේ දවස් දහයකට විතර පස්සේ. හම්මේ ඉතින් කට්ටියගේ නහයට එහෙම හරි සනීපයි 😀 ඉතින් ඔහොම විස්තර හොයාගෙන යනකොට ඒ මැරිලා තියෙන්නේ සුපිරි ගනයේ හැකර් කෙනෙක්. නොදන්න වැඩක් නැති තරම්. වැඩේ කියන්නේ මෙයාට උනේ මොකක්ද කියලා බලන්න.
ලිව්ට කන්න වෙන්නේ මෙයාගේ කල් පැනලා කුණුවෙච්ච මොලයක්. ඒකෙන් කොහොමහරි ලිව්ත් ලෙඩවෙනවා. කොහොමහරි ඉතින් මේ ගැන හොයන්නත් එපාය ඉතින්. බලන්න එහෙනම් මොකද වෙන්නේ කියලා. ඊලඟ සතියේ එහෙනම් හමුවෙමු.
ජයවේවා!!!
[button link=”http://tinyurl.com/mea23qy” type=”icon” “center” newwindow=”yes”] 89 MB ( x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/pb3vkos” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/owo5tsw” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1779 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
ගොඩක් ස්තූතියි….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
sub 1ට ස්තුතියි…….
Thanks !!!
සුපිරි
සබට තුති
ඔබට ජය………..
Thanks saho……..
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.
ජය වේවා. !
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
නියමයි.sub එකට ස්තුතියි…
Thanks saho…..
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnxxxxxxxx macnn sub ekt
tnxxxxxxxx
thanks bro!
ගොඩක් ස්තූතියි….!
thanku!
thanks
Hash copy karanna bane
😮 බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
ජයවේවා…… 😆
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
tnx machan
thanks saho,enakan balan hitiye,onna bewa