iZombie [S01 : E05] |ගුවන් කරනම් කණ්ඩායම… [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් ඔන්න සොම්බි කතා මාලාවේ පස්වෙනි කොටස ඔයාලාට අරන් එන ගමන් මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු දවස් වල දන්නවානේ ඉතින් එහේ මෙහේ යන්න වෙනවා. ඒ වැඩ අස්සේ තමයි ඔන්න මේකත් කරන්න උනේ. කොහොමහරි ඔන්න මේ කොටසත් ඔයාලාට අරගෙන ආවා.
මේ කොටසේදී ඔන්න ලිව්ට සහ පරීක්ෂක බාබිනෝව්ට වෙන්නේ ගුවන් කරනම් ගහන කාන්තාවකගේ මරණයක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. ඇත්තටම ඒ මැරුණ කෙනා ලිව්ගේ කොලේජ් එකෙ පරණ යාළුවෙක්. ඉතින් මුලින්ම වෙන්නේ ගුවන් කරනම් ගහන අයගේ කණ්ඩායමක් ගුවන් යානයකින් බිමට පනින එක. ඒ පනින වෙලාවේදී එයාලා මොනවාද දෙයක් බොනවා. ඊටපස්සේ ඉතින් මේ කණ්ඩායමේ අයගෙන් ප්‍රශ්න කරගෙන තමයි වැඩේ ඉදිරියට යන්නේ. වැඩේ කියන්නේ තව සොම්බියක් ලිව්ට මේ කොටසේදී හම්බවෙනවා. එයා ලිව්ට විශේෂ කෙනෙක් වෙන්න යනවා වගේ පේනවා හැබැයි 😉 ඔන්න එහෙන් මෙහෙන් ටිකක් එහෙනම් කියලා දැම්මා. මොකද වෙන්නේ කියලා බලන්න ඔයාලාට බාරයි.
ඊලඟ කොටසින් හමුවෙමු. ජය වේවා!!!
[button link=”http://tinyurl.com/pd9bklb” type=”icon” “center” newwindow=”yes”] 142 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/l5ysxbc” type=”icon” “center” newwindow=”yes”] 262 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/l4y87u7″ type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1831 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
elazzz…
subata thankx…
jaya wewa..
එලස්
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks saho,onna bewa
sub 1ට ස්තුතියි………..
Thanks saho…..
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks bro!
tnxxx ela ela
niayamai…thanks NUWANTHA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
obatath subama suba aluth awruddak wewa….jayen jaya…..
thanks
නියමයි,sub එකට thanx
sub ekata thanks
එල ඈ..
පොඩ්ඩක් පරක්කු උනාට මොකද.
මේ සතියෙත් Forever එක නෑ නේ. 🙁
එක නැතුව දැන් බෑ වගේ අප්පා. 😀
සබට තැන්ක්ස්.
ජය වේවා. !
නුවන්ත සබට ස්තූතියි.
ජයවේවා!!!!!!
thanks hode.
onna palaweni comantuwa magen tnq brow digatama danna !!!! 😀 😀 😀 (Y) (Y)