MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඅමුතුයි (TV)එළකොමඩියක්ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමයනුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

iZombie [S01 : E05] |ගුවන් කරනම් කණ්ඩායම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

iZombie STV1-1

එහෙනම් ඔන්න සොම්බි කතා මාලාවේ පස්වෙනි කොටස ඔයාලාට අරන් එන ගමන් මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු දවස් වල දන්නවානේ ඉතින් එහේ මෙහේ යන්න වෙනවා. ඒ වැඩ අස්සේ තමයි ඔන්න මේකත් කරන්න උනේ. කොහොමහරි ඔන්න මේ කොටසත් ඔයාලාට අරගෙන ආවා.

මේ කොටසේදී ඔන්න ලිව්ට සහ පරීක්ෂක බාබිනෝව්ට වෙන්නේ ගුවන් කරනම් ගහන කාන්තාවකගේ මරණයක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. ඇත්තටම ඒ මැරුණ කෙනා ලිව්ගේ කොලේජ් එකෙ පරණ යාළුවෙක්. ඉතින් මුලින්ම වෙන්නේ ගුවන් කරනම් ගහන අයගේ කණ්ඩායමක් ගුවන් යානයකින් බිමට පනින එක. ඒ පනින වෙලාවේදී එයාලා මොනවාද දෙයක් බොනවා. ඊටපස්සේ ඉතින් මේ කණ්ඩායමේ අයගෙන් ප්‍රශ්න කරගෙන තමයි වැඩේ ඉදිරියට යන්නේ.  වැඩේ කියන්නේ තව සොම්බියක් ලිව්ට මේ කොටසේදී හම්බවෙනවා. එයා ලිව්ට විශේෂ කෙනෙක් වෙන්න යනවා වගේ පේනවා හැබැයි 😉  ඔන්න එහෙන් මෙහෙන් ටිකක් එහෙනම් කියලා දැම්මා. මොකද වෙන්නේ කියලා බලන්න ඔයාලාට බාරයි.

ඊලඟ කොටසින් හමුවෙමු. ජය වේවා!!!

 

Sinbad: iZombie (2015) on IMDb

 

 

[button link=”http://tinyurl.com/pd9bklb” type=”icon” “center” newwindow=”yes”] 142 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

493A25FBB5287AC85834C662853B42BB53321076

[button link=”http://tinyurl.com/l5ysxbc” type=”icon” “center” newwindow=”yes”] 262 MB කොපිය මෙතනින් බාගන්න[/button]

60A646436A9C4953AFDCE5909B378664D8B9FB1F

[button link=”http://tinyurl.com/l4y87u7″ type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]

345D49011B8D6DA8E4A9E32A933DDEC26CF75C9B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1829 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode              All Episodes                Next Episode >>

19 thoughts on “iZombie [S01 : E05] |ගුවන් කරනම් කණ්ඩායම… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • >>>ලහිරු භානුක

    elazzz…
    subata thankx…
    jaya wewa..

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks saho,onna bewa

    Reply
  • sub 1ට ස්තුතියි………..

    Reply
  • සුපුන් මධුසංක

    Thanks saho…..

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • එල ඈ..
    පොඩ්ඩක් පරක්කු උනාට මොකද.
    මේ සතියෙත් Forever එක නෑ නේ. 🙁
    එක නැතුව දැන් බෑ වගේ අප්පා. 😀
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • නුවන්ත සබට ස්තූතියි.
    ජයවේවා!!!!!!

    Reply
  • onna palaweni comantuwa magen tnq brow digatama danna !!!! 😀 😀 😀 (Y) (Y)

    Reply

Leave a Reply to alan wake Cancel reply

Your email address will not be published. Required fields are marked *