Island of Lemurs: Madagascar (2014) with Sinhala Subtitles | උනහපුළු රජ දහන…[සිංහල උපසිරැසි සමඟ]
සෑහෙන්න කාලයකට පසේ ඔයාලට වාර්තා වැඩසටහනකට උපසිරැසි දෙන්න කාලයක් හොයාගන්න පුළුවන් උනා. හැමෝගෙම කැමැත්තක් නැති උනත් ඉගෙන ගන්න ලෝකයේ තතු දැනගන්න කැමති මේ වගේ දේවල් පස්සෙන් එලවන පිරිසක් ඉන්න බව දන්න නිසා මේ කතාවට උපසිරැසි දෙන්න කියල තීරණය කලේ.
හරි ඔයාල බලල ඇති නේද මැඩගස්කර් කියන ඇනිමේෂන් චිත්‍රපට ටික. එතකොට ඔයාලට මතකෙට එන නමක් තමයි කිංග් ජුලියන්. අද මේ කියන්න යන්නේ උන්නැහේ ගැන නම් නෙමේ. ඒ චරිතයට පාදක උන ඇත්තටම ජීවත් වෙ එයාලගේ පරම්පරාව ගැන. කොහොමද එයාල මැඩගස්කරයට ආවේ, එයාලගේ මුතුන් මිත්තෝ කවුද, මෙයාල ලෝකයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද සහ මේ සත්ව කොට්ඨාශය තුල ඇති විවිධ වර්ග පිළිබඳව විස්තර රාශියක් මේ විනාඩි 40 තුලට ගොනු කරලයි තියෙන්නේ.
කිංග් ජුලියන් කිව්වට මෙයාලට අපි ඇත්තටම කියන නම ගැන කිව්වේ නැහැනේ. ඒ තමයි උනහපුළුවන්. අද මේ විනාඩි 40 දිවයන්නේ මැඩගස්කරය තම රාජධානිය කරගෙන ඉන්න මේ පුංචි අරුම පුදුම සත්ව කොට්ඨාශය පිළිබඳවයි. එහෙනම් මෙතැන් පටන් ඔයාලට කතාව බාරයි. හැමෝටම ජය ප්‍රර්ථනා කරනවා!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 2896 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබට……ගොඩාක් ස්තුතියි…සහෝ….වැඩසටහන නම් නියමයි වගේ…මේ වගේ ඒවා හරි
වටිනවා ,,නියම වැඩක්…නියමයි….
බොහෝ ස්තුතියි…මාත් බලනවා
Thank you very much hasantha saho…!!!
jayama wewa hasantha sahooo !!!!!!!!!!!1
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Thanks !!!!!!!!!!!!!!!
මේ වගේ වාර්තාමය වැඩසටහනක් දුන්නු එකට ගොඩක් ස්තූතියි…
සබට ගොඩක් ස්තූතිය
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා
Thanks Hasantha Ayya…
this is Grate…
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
podi ayata godak watina, lokuuu smaaja mehewarak..
thawa mewage ewa karanna, api podi aya danuwath karannam baiscope eka gena.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
මාත් බලන්න ඔනි හසා..එලස්
සබට තුති
ඔබට ජය…….
sha….. aluth deyak…
sub dunnata sthutiy
එල ඈ..
කාලෙකට පස්සෙ වාර්ථා වැඩසටහනක් ගෙනත් තියෙන්නේ,
සබට තැන්ක්ස්.
ජය වේවා. !
විශිෂ්ඨයි….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
මාත් ගොඩක් කැමතියි වාර්තා වැඩසටහන් වලට..
බොහොම ස්තූතියි උපසිරැසියට….
ජය!!!
(කලින් දාපු කමෙන්ට් එක පේන්න නෑනේ….)
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
ජයවේවා…… 😆
මම ගොඩක් ආසයි වාර්තා වැඩසටහන් වලට.බොහොම ස්තූතියි මේ වගේ ලස්සන වැඩකට අතගැහුවට.මේක අනිවාර්යයෙන් බලනව. 🙂
***thanks hasantha aiya*** ~~~sub akata~~~ god bless!!!
ස්තුතියි හසන්ත සහෝ උපසිරැසයට.
ජය.
උපසිරසියට ස්තුතියි! වෙනස් දෙයක් කියා හිතෙනවා. ඒ නිසා විශේෂයෙන්ම බලමු.
Thanks
උපසිරසට තුති සහෝ…
ජය…
ස්තූතියි 🙂
ane hodaa…
ehenm balannam..
jaya wewa!
ස්තුතියි හසන්ත අයියා.. එලස්ස් වේවා!
ජය වේවා!
niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa…..
onna mama thma issrlama gththe….thnks hasntha aiya…… twth animation ewama dentoooo…
sub walata bohoma sthuthi
jaya wewa