Ishq (2012) | ආදරය…. [සිංහල උපසිරැසි සමඟ]
සුභ පතනවා.. හැමෝටම ..බයිස්කෝප් ඩොට් එල්කේ.. වෙබ් අඩවියටත් සුබ පතන ගමන්.. මගේ 4වන උපසිරැසි ගැන්වීම මෙලෙසින් එක්කරනවා…
ටික දවසක් ගියා අලුත් ෆිල්ම් එකක් දෙන්න. ඒකට කමක් නෑ, මොකද අදත් මම Romance කැටගරි එක යටතේ තිබෙන. IMDB Ratings වල 7.5 / 10 අරන් තියෙන පස්ට තෙලුගු ෆිල්ම් එකක්. ඉතින් මේක ඉන්නේ ටිකක් තාරුණ්‍ය විසේ තියෙන කොල්ලෙක්. රාහුල් කියලා. ඒ කියන්නේ මේක හින්දි ෆිල්ම් නමක් වගේනේ. මේක තෙලුගු. මේකේ ඩිරෙක්ටර් තමයි වික්‍රම් කේ කුමාර්. මේකේ ප්‍රධාන නළුවා නිතින් ජනප්‍රිය නළුවා. ප්‍රධාන නිලිය නිත්‍යා මිනියොන් ටිකක් විසේකාර කෙල්ලෙක් ගේ චරිතයක් තමයි රගපාන්නේ.
මේ දෙන්නාගේ ආදර කතාව තමයි ගලන් යන්නේ.. ඉතින් මම කතාව කියන්න දෙයක් නෑ,. ඔයාලා බලලාම රස විදින්නකෝ. ආදරේ විතරක් නෙවෙයි.. හැමදේම මේ ෆිල්ම් එකේ තියෙනවා…සුන්දරයි.
එහෙනම් හැමෝටම ජය පතනවා.. තවත් ෆිල්ම් එකකින් ඔයාලා හමුවෙන්නම්.
[button link=”http://goo.gl/aaibFk” type=”icon” “center” newwindow=”yes”] 900 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14530 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/RangaMadushanka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග මධුශංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks sub ekata jayawewa
Meka blnne kohomada
Pattama film ekak thank u very much
Bezubaan ishq move එකෙත් sub දෙන්නකෝ…
Thnkz for sub
බොහොම ස්තුතියි, ජයවේවා.
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
තැන්කු මල්ලි සබ් එකට
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
love story 1 neda?hodai wage.thanks
thanks …
Niyamai Macho Niyamai
Nice movie 🙂
elzzz
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
ela Rangazzzz…. congratulations 🙂
shaaaa patta film 1k.telugu ewanm aniwa balanawa thama.subata thanks RANGA saho.onn mmth gatta.aluth telugu film walatat sub demu.jaya wewa….
බොහොම ස්තූතියි රංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
තෙලුගු දෙයියෙක් ඇවිත් නියමයි
මන් හිතුවෙ හින්දි 1ක් කිය්ලා
බැලින්නම් තෙලිගුනෙ
එල එල හොද එකක් වගෙ
සබට තුති
ඔබට ජය………………….
සුපිරි …ජය වේවා සහෝදරවරුනි ….
උඹල දැනටමත් ලංකාව හොල්ලල ඉවරයි….
අපි ඉස්සර ෆිල්ම් 1ක් බැලුවේ TV එකෙන් අනේ ඉතින් ඇඩ්ස් ටිකයි අරකයි මේකයි ඔක්කොම ඉවර වෙලා ෆිල්ම් බලන කොට මල පනිනවා.එකට දැන් මෙන්න ෆිල්ම් 1ක රිලීස් වෙලා ටික දවසකින් සිංහල සබ් එකත් එක්ක උණු උණුවේ ෆිල්ම් එක බලනවා එක හුස්මට….
ජයෙන් ජයම වේවා උඹලට කොල්ලනේ….
නියමයි.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
patta film eka machan.
ela ela sahooo
mekanam supiri film 1 k
thanksssssssssssssss
nice work bro. thanq wewa….
Thanks
tnx tnx patta
Thanks Saho….
ela
apita vijay ge action film tikak denna saho…………………
niyamai machooo. thanxxxxxxxxxx
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Mara lassana film eka bn.. aniwa balanna
ස්තුතියි රංග සහෝ
ජය වේවා!
mama down karanawooooooo
meka patta ati kiyala hitanawa ban. tnx
බොහොම ස්තුතියි රංගයෝ 😛 ජය
එල කොල්ලෝ එල…
ඔන්න බානවා…
සබට තුති….
ඔබට ජය…!!!!!!!!!!!
Fatta machann….
danma banavaa..thanks sub ekatahh…
උඔනම් දෙයියෙක් සහෝ
මෙි ෆිල්ම් එක බාලා මාස 2 විතර එනවා සබ් දෙනකම් බලන් හිටියේ
මොකද මන් දන්නවා සුප්ප ෆිල්ම් දෙනවා කියලා
මෙ වගේ තව තෙලිගු ෆිල්ම් ටිකක් දෙන්න
බොක්කෙන්ම සුබපැතුම් (Y) (Y)
නියම ෆිල්ම් එකක්… හම්බවෙලා අවුරුද්දක් දෙකක් වෙනවා… දැන් සබ් එක්ක බලන්න පුළුවං…. .තෑන්ක්ස් මචං…….!!!
ada mama tama 1st yeeeeeeeeeeeeeeeeeeeee…………………..
patta film 1. thaaanks…
Boys film ekae subs dennakoooooo