Iron Man 2 (2010) | අළුත් කතාවක ඇරඹුම..[සිංහල උපසිරැසි සමඟ]
[box]ඉතින් යාළුවනේ මේක මගේ පළමු උපසිරසි ගැන්වීම. නමුත් ඔබලා සමහර විට මාව දන්නවාත් ඇති ඔබ බයිස්කෝප් මංසල යන එන අයෙක් නම්. ඉතින් විකියා අයියගේ ආරාධනාවක් පිට මා මෙය භාරගත්තා. ඒ වගේ මම සමාව ඉල්ලනවා මෙය ලබා දීමට වේලා යැම ගැන. මට මේ අවස්ථාවේ කිහිප දෙනෙක් සිටිනවා ස්තුති කරන්න. සිනමා නිර්මාණයේ කතා ගැන ඔබට කියන්න පෙර මුලින්ම ස්තුති වන්ත වෙනවා විකියා අයියාට මට මේ අවස්ථාව ලබා දීම ගැන, එමෙන්ම මා ගැන වීශ්වාසයක් තැබීම පිලිබඳව. ඒ වගේම අපේ උදා අයියාටත්, හසන්ත අයියාටත් මට මෙය කරන්න අවශ්‍ය උපදෙස් ලබා දීම ගැන. වීශේෂයෙන් මම මතක කළ යුතුයි මගේ සහෝදරයෙක් බඳු සුබෝධ අයියාත් මොකද ඔහුගේ උපකාර නැත්තම් මට මේ නිර්මාණය අද ඔබලා වෙත ගෙන ඒමට නොහැකි වෙනවා. ඉතින් අවසාන වශයෙන් සියලුම බයිස්කොප් කණ්ඩායමට මගේ උණුසුම් සුබ පැතුමි ලබාදෙනව ඔවුන්ගේ 1000 උපසිරසි ලබාදීමේ ඒ වීශේෂිත අවස්ථාව. මේකත් ලිපියක් වුනාද දන්නේ නැ, මොකද එයාලාට ස්තුති නොකලොත් කළගුණ නොසැළකිමක් වන නිසායි.
සිනමා නිර්මාණය ගැන කියනවා නමි තවත් පට්ට පතුරැ අයන් මැන් සිනමා නිර්මාණයක්. කලින් පලවූ ලිපියේ කතාව තියෙන නිසා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ .එහෙනමි හැමෝටම නරඔන්න කියලා මම ආරාධනා කරනවා. සමහර විට අඩු පාඩු ඇති, මම සමාව ඉල්ලනවා ඒ පීළීබඳව.
මීට පෙර පලකල ලිපිය
ඕන් එහෙනම් කට්ටිය මඟ බලාගෙන උන්නු බයිස්කෝප් එකක් අද අරගෙන ආව. මේ මගේ ප්‍රියතම චිත්‍රපටියක්. මෙහෙමයි, කට්ටියටම මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටියට අපිට ලිපි දෙකක්ම ලැබුනා, ඒ අකිල ප්‍රනාන්දු සහෝගෙන් සහ මංගල (KOK) සහෝ ගෙන්. ඒත් මම කොහොමද මම මෙච්චර ආස කරන බයිස්කෝප් එකක ලිපිය නොදා ඉන්නෙ? ඉතින් ඒ සහෝදරයන් දෙදෙනාගෙන්ම මම සමාව ඉල්ලා සිටිනවා.
එහෙනම් මම මේ බයිස්කොප් එකට මෙච්චර කැමති ඇයි කියල කියන්නම්. කට්ටියට මතක ඇති මම මීට කලින් Iron Man හා Daredevil චිත්‍රපටි ඔයාලට අරගෙන එද්දි කීව Iron Man කියන මෙ චරිතයටත් Marvel Universe එකටත් කොච්චර කැමතිද කියල. ඒක වෙනම ලෝකයක්, ඒකෙ තියෙන කථා, චරිත එකිනෙකට සම්බන්ධයි. Spiderman, Blade, X-Men, Fantastic Four හා Ghost Rider මේ බවට හොඳම උදාහරණ. මේ කථාවලට උනන්දු කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් කියවල බලන්න, මමනම් පැය ගණන් නාස්ති කරල තියෙනව ඕව ගැන කියවන්න ගිහින්. හික්ස්.. 🙂
එහෙනම් අපි අද කතාවට යොමු වෙමු. කට්ටියට මතක ඇතිනෙ, අති දක්ෂ Tony Stark ට මුහුණ පාන්න වෙන අන්පේක්ශිත සිදුවීමක් නිසා ඔහු අපූරු නිර්මාණයක් කරනවා. ඒ සමඟ, Tony Stark, Iron Man බවට පත් වෙනවා. මේ ඒ කතාවේ දෙවන කොටසයි, දැන් Iron Man ලෝකප්‍රසිද්ධයි. තාමත් ඔහුගෙ නහයට අහන්නෙ නැති ගති පැවතුම් වෙනස් වෙලා නැහැ. කලින් කතාවෙ නම් පෙළ ගියාට පස්සෙ පෙන්නුවනෙ පොඩි දර්ශනක්, ඒ ආවෙ කවුද? ඒ Nick Fury, S.H.I.E.L.D. හි අධ්‍යක්ෂක. එයා මේ කතාවෙ ඉන්නවා. මතකනේ Tony ගෙ යාළුවා James? මතකද ඔහු Iron Man සූට් එක දිහා බලල කියනව, “Next time, baby” කියල. ඇයි ඒ? James, මේ චිත්‍රපටියේ War Machine වෙනවා. මැක්සා කතාව අෆ්ෆා.. කියනවනම් ඔයාලට තව කියනන් දේ එමටයි. ඔය මම දාපු සබැඳුම් වලට කැමති උදවිය ගිහින් බලන්න. ආහ් තව දෙයක්, අමතක නොකර මේ චිත්‍රපටියෙත් නම් පෙල අවසානය බලන්න. ඊළඟට එන චිත්‍රපටිය ගැන මරු ඉඟියක් තියෙනවා. ඔන්න කතාව මොකක්ද, එ කවුරු ගැනද කීවෙ කියල කොමෙන්ට් එකක් දාන්නකකො බලන්න. :)[/box]
SInhala Subtitles
-- Count 50363 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/05/චේතිය.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චේතිය” සහ “සුබෝධ” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට ❤️
Thanks sub ekata
මේ සබ්ටයිටල්ස් 720p x256 ප්ලේ කරන්න බැද
x264 විතරද
නම් පෙළ බලන්න කිව්ව හින්දා බැලුවා දැක්ක ගමන් උඩ ගිහින් වැටුනේ යකෝ Elon Musk
extract kara kara inna giyama epa wenw bn kelinma SRT file ekama denna barida
THANKS
සබ් එකට තැන්කිව් සහෝ
Thanks
ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ස්තූතියි සහෝ !
උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ♥️
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Thanks for the subtitles. Keep up the good work.
Thank You saho
Thanks..good luck..❤
thanks a lot…
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Sub ekata tnx bro
Thanks ……………..good luck ……………….
Thanks
Thank you !!
thanks bro!!!!!!
Wrell done tnx for lot
උපසිරැසියට බොහොම ස්තූතියි. 🙂
Thanks for your valuable service…subtitles එක නියමයි නියමයි…
patta
Jaya jaya wewa !!!!!
උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
ජයෙන් ජයම වේවා…..
තැන්කුයි වේවා
Thanks bro good luck.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
සෙට් එකම මුල ඉඳන් බලන්න යන්නේ…
ඔබට ජය!
තෑන්ක්ස් සබ් එකට.ජයවේවා
තෑන්ක්ස් දෙන්නටම සබ් එකට.ජයවේවා
ela
Me subtitle wedak ne bn.bagayak sinhala.bagayak english.mona magulakda ban me?mewa banna epa.iron man 1 eke subtitle nam niyamay
Film eka balala godak kal, e unath apahu balanava sub ekka
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මම බලපු ෆට්ට ෆිලම් එකක්.සිංහල සබ් නැතිව බැලුවේ.සිංහල සබ් වලට ස්තූතියි.
ජය වේවා සහෝ
සහෝලා දෙන්නටම බොහොම ස්තූතියි. අයන් මෑන් 3ත් එන නිසා මේක කලින් දීපු එක හොඳයි. ජයවේවා!!
pasta!! i m also download this ..thanks
බලනවනම් ඔන්න ෆිල්ම්….. 🙂
ස්තුතියි ඇඩ්මින් සහෝදරයා ඒ ගැන දැනුවත් කරපු එක ලොකු දෙයක්
380MB copy eka hindi kiyala sadahanak damme naththe mokada, 700MB eketh sub timing upset 🙁
@Anushka,
380MB එක ඩුවල් ඕඩියෝ. ඒකේ ඇතුලේ ඉංග්‍රිසිත් ඕඩියෝ එකත් තියනවා. ඔයා බලන ප්ලේයරේ ඒක තෝරාගන්න පහසුකම තියනවා. ඒ ගැන පොඩ්ඩක් චෙක් කරලා බලන්න.
700 MB කොපියට හරියන්න සබ් එක නැවත අප්ලෝඩ් කරලා තියෙන්නේ දැන්..
thanks mate
thanks all of you i respect for your contribution
පට්ට ෆිල්ම් එකක් ….එල මුල් එක වගේම පට්ට ඇති නේ…. බාමි බාමි…
“චේතිය” සහ “සුබෝධ” ඔබ දෙදෙනාගේ පළමු උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්,තවත් උපසිරසි දෙන්න ඉක්මනින්,ජයවේවා.
thanks bro..
ela ela ayet balanna ona…
bohoma stuti saho.. .
චේතිය මංසලට ලොකු හයියක් දෙන කෙනෙක් විදිහට, උපසිරැසිකරණයටත් අත පෙවීම ලොකු සතුටක්! හැකි වෙලාවට මෙහෙම සබ් එකක් ගේන්න දිගටම. ඔයා කරපු එක වගේම, ඒක පළමු එක දීපු කාලෙත් හරිම අගේට ගැළපෙනවා. තුන්වැන්නත් මම හිතන්නෙ දවස් කිහිපයක් යද්දි හම්බෙන්ඩ බැරි නෑ හොද පිටපත් ආවොත්! එනිසා ඊට කලින් මේක දුන්න එකනම් කියලා නිමකරන්ඩ බෑ…
සුබ පැතුම් සහෝ! දිගටම කරමු! ජය!
Niyamai ikmanatama IronMan 3 ekatath sub dannako
සහෝගේ පළමු වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්! ජය!
ජයම වේවා!
බොහොම ස්තූතියි චේතිය සහ සුබෝධ සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
3 ට පෙර 2 දුන්න එක අගෙයි
මේකනම් කලින් බැලුවා
හැබැයි දැන් මතකත් නෑ
මොකො වෙන්නෙ කියලා
සබට තෑන්ක්ස්
ඔබට ජය…..
thnx a lot
meke hindi audio nathuwa english audio eka ganna puluwanda
කාලෙකට පස්සේ ෆිල්ම් එකක් බලන්න වෙලාව ලැබුනට පස්සේ බාගන්න ලැබුනේ සිරාම ෆිල්ම් එකක්.ගොඩක් ස්තූතියි
machooo kalin saba netuwa dala tibba torrent file ekatath me saba weda karanawada?
ස්තූතියි සහෝ…. මගේ ළඟ තියෙන කොපියට සබ් ගැලපුනොත් ගොඩ
බොහොම ස්තුතියි සහෝ
tks sahoo
ඕං එහෙමනම් මගේ ප්‍රනාමය චේතිය සහෝට
ඒ වගේම පලමු උපසිරසියට සුබපැතුම්.
සබ් එකන්ම් බාගත්ත හැබැයි මගේ ලග තියන එකටන් ගැලපෙන්නෙ නෑ බන් ඒක. එජස් කරල බලන්න හැදුවත් වැඩේ හරිගියෙ නෑ 🙁
මොක උනත්
ස්තුතියි බන් උපසිරසියට.
එහෙමන්ම් යකඩ මිනිසාගේ තුනෙන් පාන පෙලහර බලන්න නොඉවසිල්ලෙන් ඉන්නව එහෙනම්
ජය!
thanks
මං මේ ලඟදිත් හිතුව 3 වෙනි එක බලන්න කලින් 2වෙනි එක බලන්න ඇත්නම් හොඳා කියල.පළවෙනි එකත් බැලුවෙ අපේ සයිට් එකෙන් සිංහල සබ් එක්කම තමයි.නියමයි නියමයි.චේතිය සහෝට සහ සුබෝධ සහෝට සුභ පැතුම් පළවෙනි උපසිරැසියට.පොඩි කොපිය බාන්න දැම්ම.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!
පළමු වැඩේට සුභ පැතුම් 2 වෙනි එකත් ඉක්මනටම දෙන්න ලැබේවා!
එලකිරි 3 දෙන්න කලින් මේක දුන්න එක ලොකු දෙයක් ජයවේවා සහො
Ogollanta Puluwannam AROOW T.V Seris Akata Sub Aka DandaKooo. Ogollan ma karana Wada Aththatama Supiri aa
එල නියමයි 🙂
නියමයි මචං 3 ත් ලග එන නිසා මේක දුන්න එක වටිනවා.. 1 යි 2 යි දැන් සබ් එක්කම බලනවා…
maxxxa hode 3 nath hoda copy awa gaman one
පට්ට පතුරු මචෝ 🙂
wow.. maru 😀
ජයම වේවා සහෝ
elazz thnxzzz
thnxxxxxxxxxxxxxxxxxxxxxx
එල මචං දිගට සබ් දෙන්න
නියමයි මචං 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify-torrents වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
ස්තුතියි සහෝලා දෙනන්ටම.
ජය වේවා
ko bola subbbbbbbbbbbbbbbbb
ko meka sub eka?
sinhala sub danna plz….
ane puluwannam meke sub1ka dennakooooooo….
කෝ බන් සිංහල සබ් ……?
එල එල maxxa 😀
maxxa sahoo…onna apith kiyanawa baiscopta jayaweewa!!!
😀
කමෙන්ටියක් දාන්න බැරිවෙළානේ. ඔන්න ඒකත් දැම්මා. නියම ෆිල්ම් එක. පලමු එකට වඩා හොදයි වගේ මට දැනෙනවා.තෑන්කස් ගොලයෝ. අර මිටිය මම දැක්කේ පස්සෙනේ.
මරු එල එල maxxa.
onna banawa….
හින්ඩි ෆිල්ම් ඔරොගිනල්
විටරක් danna demala film onnnnnnnnnnna
hendi film wala sinhala sub denna tamil film danna
මමත් බලලා තියෙනවා. ලස්සන පිල්ම් එකත.
අඩෙ බන්ලා මන් මෙක බලුව ටිකක් boring කිව්වට අව්ලක් නෑ ;)))
එළ කිරි සහ ජලය කිව්වලු…මට මේකෙ හොඳ කොපියක් හොයාගන්ඩ බැරිවයි හිටියෙ. තැන්කූ වේවා…. 🙂
මුල් එක වගේම පට්ට ඇති නේ…. 🙂 බාමි බාමි… 😀
thanx for sharing this gr8 movie with us bro
thanx a lot
n did ny one there played da PC game??
මෙන්න ෆිල්ම්. ලගදි අපට 3D cartoon film එකක් බලන්න බැරිද.
තොර් විතරක් නෙමෙයි කැප්ටන් ඇමරිකා ගැන ඉගියකුත් දෙනවා..මෙන්න මේක බැලුවානම් හරි http://www.youtube.com/watch?v=aQc7iPHYygM&feature=related
saho meka download karnna bane …..thank
ගොඩක් thank
good film….ayeth kiyala wadal na maxxa
එහෙනම් එළ අයියා 🙂
thanku wewa
එල… මේක අදම බලනවා…
තැන්ක්ස්…
Heyyy………..This is great…Thanx Very much for Sharing 🙂
@ udesh ; අනේ මල්ලියො මේක අපි වගේ පුංචි ලමයින්ට බලන්න හදපු චිත්‍රපටියක් තමයි. ෆිල්ම් එකටම තියෙන්නෙ එකම එක කිස් එකයි. හිතනවා ඒක එච්චර අවුලක් වෙන එකක් නෑ කියලා. බය නැතුව බාගෙන බලන්න.
එල එල….. රොබින් Hood ඉක්මනට දාන්න සහෝ…
ගොඩක් ස්තූතියි maxxa බයිස්කොප් එකට..
machan sighala sub kooo
mama beluwa thanks
ඔන්න කට්ටියට මෙන්න මේ youtube වීඩියෝව බලුවට පස්සෙ හිතාගන්න පුලුවන් වෙයි කවුද මේ මාර්වල්ස් වීරයා කියලා
මිටියක් තියාගෙන ඉන්නෙ ඉතින් Thor තමයි. ඊලඟ අවුරුද්දෙ මැයි මාසෙ තිරගත වීමට නියමිත Thor චිත්‍රපටයට හොන්ඳ හින්ට් එකක් තමයි ඔය හැමර් එක පෙන්නලා දුන්නෙ.
අයියා මේක ළමයින්ට බලන්න පුලුවන්ද?,
ප්‍රෂ්නයක් නැද්ද?
aiyo…….. meka baawane…. aparaaade….
thankz lot mchan
mata meke dvdrip hamba unema nane
lot lot lot of thankz
Elakiri Onna Mama Meka Den Banna Dala Dawasak Wenawa Thawa Tikai….
Jaya Wewa…..
කට්ටිය තාම අනිත් මාවල් වීරයා හොයා ගත්තේ නැද්ද? 🙂
tnx මචන්
මම බලගෙන හිටියෙ මෙක අනකන්
thanx machan ubata jaya weawawa
නියමයි ගෝලේ… දෙතුන් වතාවක් බලන්න පුළුවන්.
අර කිව්ව වගේ මාවල් කතා අතරෙ ඉන්න චරිත එකිනෙකට සම්බන්ධයි සෑහෙන්න. The Incredible Hulk එකේ අවසානෙදි ජෙනරල් තන්ඩර්බෝල්ට් හම්බවෙන්න එනවා ටෝන් ස්ටාර්ක්. ඒකෙන් අදහස් වෙන්නෙ හල්ක් එකෙත් තව කොටස් එනව කියල වුණාට දන්න තරමින් නම් හල්ක් පාට් 2 නෑ වගේ නේද?
HMMMM HAAA HODAAA HODAAAA…
THANKSSSS
sin sub 1 තිබ්බනම් මරු.thnxxxxxxx 😎 🙂
attatama hugak santoshai ma film 1a danma 1a gana mama maka anakam balagana hitapu film 1k, bhoma pin sahooo 😀
but podi prashnayk tiyanawa maka kaurut seed karanna nahana :'(
tnx මචන්,
සින්හල සබ් එක්කම දුන්නානන් නියම්යි.
maxxa
thanx bro
sinhala sub thibba nam thawath hodai
Download wela iwarai wage!
Next movie 1 anakam Seed karannam ko.. Kattiya pau ne!
Onna mamath gaththooooooooooooooooooooooo ?:D 😀 😆 thankZZZZZZZZZ
2011 දි THOR විතරක් නෙමෙයි නෙමෙයි. X-MEN ORIGINS: WOLVERINE 2,CAPTAIN AMERICA: THE FIRST AVENGER යන ඔක්කොම කල එලි බහිනවා
thank bannwa..
අන්තිමට බැලුවම IRON MAN විභාගය ෆේල් නේ…ඒ විතරක් නෙමෙයි.තොර් එනවා .මොකද තොර් ගේ මිටිය හම්බවෙනවා නේ…මම තව ඉගියක් දෙන්නම්. තව එක්කෙනෙක් ඔය අතර එනවා පුළුවන්නම් හොයන්න.එයත් මාවල් වීරයෙක්…. ජයවේවා ගෝලයෝ ! 🙂
එල…. Thanks
පට්ට ෆිල්ම් එකක් ….එල
එල
මචන් පට්ට පතුරු රූප ටිකක් නෙ දිල තියෙන්නෙ. මම ටික දවසකින් සයිට් එකට ආවෙ සහොල සියලු දෙනාට ගොඩක් පින්.
මගේ ජංජාලේ අවුල ලෙහා ගත්තා ඒත සමහර වෙලාවට මේක බ්ලොක් වෙනවා හේතුව දන්න කෙනේක ඉන්නවනම් කියාපල්ලා පිං සිද්ධ වෙයි ඔන්න මමත් ආයෙත් බාන්න පටන් ගත්තා බයිස්කෝප් එකට ජයෙන් ජය ඉස්සරහට යං
බාමු බාමු..! මෙක theater එකෙ බැලුවා අාපු දවස් වලම. දැන් අායෙත් බලමු..!!
ane puluwan nam leonardo de caprio ge “Inception” eka sinhala sub eka dennako..
මම මේක දෙනකන් බලන් හිටියේ බාගන්න
ගොඩක් thanks එකට
මම අනිවා බානවා
මට හරි දුකයි සින්හල සබ් නැතුව 🙁 කමක් නැ බාමි 🙂 😛 😀
manna wadak!!! Pata pata gala download. tnx
මේ බානව මේ බානව !!!! 😀
නියමායි…….
ela saho onna math meka banawa.thama na neda salt.kamak na.ela ela onna mna meka banna damma thanks sahooooooooooo
එල එල……….. නියම්යි…!!!!!!
maxxa saho…
මාත් බානවා. එත් දුකයි, සිංහල උප සිරැසි නැති එක ගැන. පොඩ්ඩක් පරක්කු කරලා හරි, සිංහල උප සිරැසි එක්ක දුන්නා නම් තමා හරි.
:a math hituwe sinhala sub ekkama ei kiyala.. nobala hitiye. 🙁
@chamila: මෙහෙමනෙ සහෝ, මේ කතාවෙන් පස්සෙ නියම කතා මාලවක් පටන් ගන්නවා. මම ඒ ගැනයි කීවෙ. එතනදි Marvel Universe එකේ චරිත බොහොමයක් එකතු වෙනවා. 🙂
Robin Hood (2010) , Salt (2010) , Iron Man 2 (2010)
ane me okkoma baluwane…
නියමය් මචන් මම බාන්න බලන් ඉදපු එකක් නෙ මීක බාමු බාමු බඉස්කොප් එකට ජය වෙව
Aluth kathawaka arabuma kiyala parana film akakne dala tiyenne…. 🙁
ko bola sinhala subtitles,,,ane hanichchan madayi sinhala subd denakal balan hitiyaaaaaaaaaaaa
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴………………….good…………………..luck