Iron Fist [S02: E10] Sinhala Subtitles | මකරාගේ පුනුරුප්පත්තිය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් සුපුරුදු පරිදි කට්ටියම එකතු වෙලා පුළුවන් ඉක්මනට වැඩේ ඉවරයක් කරලා දැම්ම කියල හිතනවා.මේ වැඩේට මාත් එක්ක හසන්ත අංකල්, ලහිරු, නිලුපුල්, උදයංග සම්පත්, අචින්ත උදයංග, චාමර, නුවන්ත සමගින් අපේ ශ්‍රමදාන කණ්ඩායමට අලුතෙන් එකතුවුණ කවිශල් රසින්ත මලයා ඇතුළු සෙට් එක තමා කර ගැහුවේ. 😀
කතාව ගැන මුල ඉඳලා සාරාංශ වශයෙන් මතක් කරගෙනම අන්තිම කොටසට යොමුවෙමු. කතාව පටන් ගන්නේ ඩෙයා ඩෙවිල්, ඩැනිට පවරපු වගකීම ඩැනි ඉටුකරන ආකාරය පෙන්වමින්. මේ වෙනකොට නගරයේ ඩෙයා ඩෙවිල් නැහැ. ඉතිං ඒ දේවල් වගේම කොලින් එක්ක හොඳ ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා ඩැනි. කොලින් තමන්ගේ සටන් පංතිය අත්හැරලා දාලා. ඒත් දෙන්න සතුටින් ඉන්නවා. ඉතිං ඔය අතරේ හස්තය එහෙම නැත්නම් හෑන්ඩ් කල්ලිය තුරන් වෙලා ගිහිල්ලා ඉන්න නගරයේ පාතාලය රජ කිරීමේ අවකාශය පුරවන්න හැච්ට් කල්ලිය සහ ගෝල්ඩන් ටයිගර්ස්ලා එකිනෙකාව මරාගන්නවා. ඒ වැඩෙන් හෑන්ඩ් එක නැති කරලා දාලා නගරය යහපත් තැනක් කරන්න ගත්ත උත්සාහය වතුරේ ගියා වගේ දෙයක් සිද්දවෙන්නෙ. අහ්හ් ඒ මේ වෙනකොට ඩැනි තමන්ගේ සමාගමේ බහුතර කොටස් ටික පමණක් තියාගෙන පාලනය වෝඩ් විසින් තමා සිදුකරගෙන යන්නේ. ඒ අතරවාරයේ නගරයට එන ජෙනි තමන්ගේ කොටස් විකුනලා ඒ ලැබෙන ආදායමෙන් තමන්ගේ දෙයක් පටන්ගන්න හදනවා ඒ තමා ඉතිං තමන්ගේ අයියගෙන් වගේම අයන් ෆිස්ට්ගෙන් පලිගන්න වැඩේ. ඒ වැඩේට ඩැනි එක්ක කුන්-ලන් වල එකට හැදී වැඩුන ඩාවොස් එකතු වෙන්නේ ඩැනි තමන්ගේ උපන් අයිතිය උදුරාගත්ත ඒකට පලිගන්න ඕනා කියන සිතුවිල්ලෙන්. ඉතිං ඔය දේවල් වෙනකොට ද්විත්ව පෞර්ෂයක් තියෙන පෞද්ගලික පරික්ෂක්වරියක් එහෙම කතාවට එනවා. ඒකත් අමුතු සෙල්ලමක් එයා එක්ක වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ. ඉතිං පළිගැනීමේ සැලසුම් සාර්ථක වෙලා අන්තිමේ ඩැනිට තමන්ගේ හස්තය අහිමිවෙනවා. ඒ ඩාවොස් විසින් යාග කර්මයක් මගින් හස්තය තමන්ට ලබාගැනීම නිසා. එක හස්තයක් නම් බැරියයි බලද්දී මිනිහගේ අත් දෙකටම ඒ බලය තියෙනව. ඒ දේවල් වුනාට පස්සේ ඩැනි තේරුම් ගන්නවා ඒ හස්තය දරන්න තමන් නොසුදුසු බව. ඒ නිසා ඩැනි ඒ අවස්තාව කොලින්ට දෙනවා. දීලා හදිසියේම වෝඩ් එක්ක ඩැනි ආසියානු සංචාරයක් පිටත් වෙනවා… බලද්දී මෙහෙදීනෙ වැඩේ වෙලා තියෙන්නේ…
ඉතිං එහෙම නම් මේ වෙනකම් කමෙන්ට් එකක් දාල අපේ කට්ටියව දිරිමත් කරපු හැමෝටම ස්තුතියි. ඊළඟට නෙට්ෆ්ලික්ස්ලගෙන් එන මාවල් ඩෙයා ඩෙවිල් ඊළඟ කතා සමය ගැන ඉගියක් තියෙනවා මේ කතාංගයේ ක්‍රෙඩිට් සීන් එකක් විදියට. මම නැතත් අනිත් කට්ටිය ආයේ මුණගැහෙන්න ඒවි DD එක්ක. ලූක් කේජ් එකත් ඉවරයි නොවැ. එහෙනම් ජය වේවා 😀
” ඇත්තටම මම ඩෙයා ඩෙවිල් විදියට මැරෙන්න කැමතියි,
මැට් මර්ඩොක් විදියට ජිවත් වෙනවට වඩා. ”
~ ඩෙයා ඩෙවිල් ~
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10465 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
Thanxx wima…………
patta
Thanks ……………..good luck …………………………
Tnx machan
Thanks ah.sub ekata.
thanks
elama…thanks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..
Sub Ekata Thanks………
Sahoooooooooooooooooooo
thanks ……………………
Thanks alot machan…Umbe weda gena godak impressed.. Digatama karana yanna..
සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි…
Elamaaa….. thanks machnnn
බොහෝම ස්තුතී උපසිරැසියට.. ජය වේවා
thanks a lott
Sub ekt thanx
තැන්ක්ස් මචෝ සබ් එකට ආ..ඉක්මනට දිලා දැම්ම
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Elama thanks සීසන් එකම බාගත්ත 🙂
Thanks Bro.
Thanx broh
උපසිරැසියට බොහෝම ස්තුයියි,
ජයෙන් ජයම වේවා…!!
meke thawa season ekak enawada///
eyi iwara wena ekak na
ikmanin sub dipu ekata thankz sahoo..jaya wewaa..
බොහොම ස්තූතියි සහෝ
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සුපිරි වැඩක් මෙහෙම ඉක්මනට සබ් දීලා ඉවර කරපු එක..
Daredevil එකත් මෙහෙම ඉක්මනට සබ් දෙමු ආවහම..
puluwan ikmanin sub dipu hamotama thanks…..
luke cage ekedi dany ta iron fist thiyenne kohomada kiyalayi daha hathe kalpana karanne. danna kenek innawa nam reply 1k dagena yanna. ubalath man wagema ithin mavel pissone 😀 😀
Luke Cage Season 2 Iron fist Season 2 ekata kalin awe saho..
okkoma ayata thanks sub dunnata godak godak thanks
thank bn okkoma epi walata sub dunnata.DD nam maru me dakata wada enakal balan inne
Ela kollo
Thank u very much Brother.. Good Luck
Thanks brother….
Sub dunnata godak thanks bro
බොහොම ස්තතියි සහෝ.. ගොඩක් රස වින්දා බුදුසරණයි…
උපසිරැසි සඳහා ස්තූතියි.. .
avasane fist eka danny athata enne kohomadha
thanks bro..
Thanx sahoooo
subata thanks saho…keep it up…
thanks
sub ekata thanks saho.. jaya wewa!!
Tz sub ekata….
බොහොම ස්තූතියි විමා අයියේ…
ඒ වගේම මාවත් මේකට සම්බන්ධ කරගත්තටත් බොහොම ස්තූතියි.
upasiresiyata thuthi shan saho,jaya!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Tnq bro
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
ජය වේවා.
Thenks aiya
Thank You
ඒ කතාමාලාවත් ඉවරායි ඒනම් DD වලින් නැවත හමුවෙමු…
මේ කතාමාලාවට උපසිරැසිකරනයෙන් දායක වූ සියලුම උපසිරැසිකරුවන්ට ගොඩාක් ස්තූතියි
amme pissuwen wage balapu kathawak thma meka thanks saho sub walata
thanks bro sub ekata
බොහොම ස්තූතියි සහෝ……