MENU

AllComics (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Iron Fist [S02: E04] Sinhala Subtitles | ඉලක්කය … [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 47 votes.
Please wait...

මෙන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු හතරවෙන කොටහ අරගෙන තමයි මේ ආවේ. කලින් කොටස් ටික කට්ටිය බලන්න ඇතිනේ. අනික් අය කියලා තිබුනා වගේම මටත් කියන්න පුලුවන්, දෙවෙනි සීසන් එක නම් පලවෙනි එකට වඩා නියමයි. ගොඩාක් හොඳ මට්ටමක තියනවා. ඉතින් අපි එහෙනම් මේ කොටස ගැන පොඩි විස්තරයක් බලමු.

ඩැනීගේ පරමාර්ථය උනේ ට්‍රයැඩ්ලාගේ යුද්ධය නවත්තන්න. ඉතින් එයා කොහොමහරි දෙපාර්ශවයම සාම සාකච්ඡාවක් කරන්න කැමති කරවගත්තා. ඒත් කොහොමහරි වැඩේ කනපිට හැරුනා. දැන් ටයිගර්ස්ලා සහ හැචට්ස්ලා අතර විරසකවීම තවත් වැඩිවුනා මේ සිද්ධියෙන් පස්සේ . ඩැනී ටිකක් කලබල උනා වැඩියි. ඒත් එයාට එහෙම කරන්න සිද්ධවුනේ යෑන්ග් මහත්මියගේ ආරක්ෂාවට එයා වගකියන්න ඕන නිසා.

ලුක් කේජ් දෙවෙනි කතාමාලාව බලපු අයට ඩැනීවත් දකින්න ඇතිනේ. ඉතින් අයන් ෆිස්ට් දෙවෙනි කතාමාලාවේත් ලුක් කේජ් චරිතයක් ඔයාලාට අද බලාගන්න පුලුවන් වෙයි. එතනින් ගියාම ඩාවෝස්ගේ මේ සැලසුම මොකක්ද ? ඩැනී පස්සෙන් මේරි ආවේ ඇයි ? වෝර්ඩ් සහ ජෝයි අතර තියන ප්‍රශ්නය මොකක් වෙයිද ? මේ කොටස බැලුවාම ඔයාලාට ඔය දේවල් දැනගන්න පුලුවන් වෙයි. එහෙනම් පස්වෙනි කොටස නිලුපුල් මහත්මයා ඔයාලාට අරගෙන ඒවි. ගිහින් එන්නම්. ජය!!!


 

      Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8771 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

39 thoughts on “Iron Fist [S02: E04] Sinhala Subtitles | ඉලක්කය … [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි…

    Reply
  • Sajithlakshan

    thanks ………………………..

    Reply
  • vishwanathmadhushanka

    Tnx machn. ජය !!

    Reply
  • Thilesh De Silva

    බොහෝම ස්තුතී උපසිරැසියට.. ජය වේවා

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • thanks bro sub ekata

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි
    ජය වේවා…

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේ season එක සුපිරි…

    Reply
  • upasiresiyata thuthi nuwantha saho,jaya!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • darshana100

    thanks saho ikmanata sub denawata

    Reply
  • V.T.Piyumal

    Thanks sub ekat bro

    Reply
  • Chathura_sam

    බොහොම ස්තුතියි සහෝ !! ජය!!

    Reply
  • dsdkavishka

    Thenks aiya niyamai

    Reply

Leave a Reply to Ara N Madhu Cancel reply

Your email address will not be published. Required fields are marked *