Iron Fist [S02: E04] Sinhala Subtitles | ඉලක්කය … [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු හතරවෙන කොටහ අරගෙන තමයි මේ ආවේ. කලින් කොටස් ටික කට්ටිය බලන්න ඇතිනේ. අනික් අය කියලා තිබුනා වගේම මටත් කියන්න පුලුවන්, දෙවෙනි සීසන් එක නම් පලවෙනි එකට වඩා නියමයි. ගොඩාක් හොඳ මට්ටමක තියනවා. ඉතින් අපි එහෙනම් මේ කොටස ගැන පොඩි විස්තරයක් බලමු.
ඩැනීගේ පරමාර්ථය උනේ ට්‍රයැඩ්ලාගේ යුද්ධය නවත්තන්න. ඉතින් එයා කොහොමහරි දෙපාර්ශවයම සාම සාකච්ඡාවක් කරන්න කැමති කරවගත්තා. ඒත් කොහොමහරි වැඩේ කනපිට හැරුනා. දැන් ටයිගර්ස්ලා සහ හැචට්ස්ලා අතර විරසකවීම තවත් වැඩිවුනා මේ සිද්ධියෙන් පස්සේ . ඩැනී ටිකක් කලබල උනා වැඩියි. ඒත් එයාට එහෙම කරන්න සිද්ධවුනේ යෑන්ග් මහත්මියගේ ආරක්ෂාවට එයා වගකියන්න ඕන නිසා.
ලුක් කේජ් දෙවෙනි කතාමාලාව බලපු අයට ඩැනීවත් දකින්න ඇතිනේ. ඉතින් අයන් ෆිස්ට් දෙවෙනි කතාමාලාවේත් ලුක් කේජ් චරිතයක් ඔයාලාට අද බලාගන්න පුලුවන් වෙයි. එතනින් ගියාම ඩාවෝස්ගේ මේ සැලසුම මොකක්ද ? ඩැනී පස්සෙන් මේරි ආවේ ඇයි ? වෝර්ඩ් සහ ජෝයි අතර තියන ප්‍රශ්නය මොකක් වෙයිද ? මේ කොටස බැලුවාම ඔයාලාට ඔය දේවල් දැනගන්න පුලුවන් වෙයි. එහෙනම් පස්වෙනි කොටස නිලුපුල් මහත්මයා ඔයාලාට අරගෙන ඒවි. ගිහින් එන්නම්. ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8771 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
Tnx bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..
Thank sub ekata
Thank you very much for the Subtitle……………..
Thanks malli may sub ekata
සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි…
thanks ………………………..
Tnx machn. ජය !!
බොහෝම ස්තුතී උපසිරැසියට.. ජය වේවා
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Elama thanks
Thanx broh
ela
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
බොහොම ස්තූතියි සහෝ……
thanks bro sub ekata
thanks malli
sub ekata thanks saho.. jaya wewa!!
ela
thank you….
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා…
Thanks Bro.
නියමයි…සබ් එකට තැන්ක්ස්….
මේ season එක සුපිරි…
upasiresiyata thuthi nuwantha saho,jaya!
thax bro
Thank You
subata thanks saho…keep it up…
thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
බොහොම ස්තූතියි සහෝ
tz sub ekata….
thanks saho ikmanata sub denawata
Thanks sub ekat bro
thanks bm
බොහොම ස්තුතියි සහෝ !! ජය!!
Thenks aiya niyamai
Tnx broh..