Iron Fist [S01: E10] with Sinhala Subtitles | හෑන්ඩ්..! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම 10 වෙනි කොටස අරගෙන ආයේ ආවා. මේක ඇත්තටම දෙන්න හිටියේ මම නෙමෙයි. ඩිල්ෂාන් කාලිංග අයියා. ඒත් එයාට තිබුණු කාර්යබහුලත්වය නිසාම එයාට බාගයයි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් දැනටමත් පරක්කු වෙලා තියෙන එකේ මම ඉතිරි ටික කරලා දෙන්න ගත්තා. මම අරගත්තේ අද හවස. අද රෑම කොහොමහරි ඉවර කලා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
කලින් කොටසේ දකින්න ඇතිනේ කොලින් ට විෂක් වැදිලා මැරෙන්නයි ගියේ. ඒ වගේම බකුටෝ ඇවිල්ලා ඩැනී ට කියනවා එයාගේ චී ශක්තිය පාවිච්චි කරන හැටි වගේම ඒකෙන් ලෙඩ සනීප කරන හැටි. ඒකෙන් කොලින් ට සනීප වෙනව වගේම ඩැනීගේ ශක්තිය නැති වෙලා ගියා. ඊට පස්සේ ඩැනීව අරගෙන ගියා. ඒ කොහෙටද?ඒ වගේම ගාඕ දන්නවා බකුටෝ ගැන. ඒ කොහොමද? ඒක අද ඔයාලට බලාගන්න පුළුවන්. කොලින් ඩැනීව අරගෙන ගියේ ආරක්‍ෂිත තැනකට ගෙනියනවා කියලනේ. ඉතින් මොකක්ද මේ ආරක්‍ෂිත තැන? ඩැනීට මොකක්ද වෙන්නේ? ඇත්තටම බකුටෝ කියන්නේ කවුද? කොලින් කියන්නේ කවුද ? ඒ වගේම ජෝ ගියානේ තාත්තා හම්බවෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ජෝ ට ආපහු රෑන්ඩ් සමාගම ගන්න පුළුවන් ද? ඒකට මොකක්ද කරන්නේ? අහ තව දෙයක්. අර ඩැනී පස්සෙන් කෙනෙක් ආවා නේද? ඒ කෙනා කවුද සහ ඒ කෙනා එන්නේ මොකටද කියල අද බලාගන්න පුළුවන්…. එහෙනම් තව උපසිරසියකින් හමුවෙමු.
ප. ලි. : ඉතිරි උපසිරසි තුන අනිවා ඉදිරි දවස් තුනේදී ලැබෙයි. ජයවේවා…..
~ දසන් බුද්ධික ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18000 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/DilshanK.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
උපසිරැසියට ස්තූතියි ✨️
බොහොම ස්තූතියි සහෝ
‘Baywath’ film ekta sub eka dendooo…
හැම සබ් එකටම කමෙන්ට් දාන්න බැරිවෙන්න පුලුවන් .. ඔබේ සේවාව ඉතාමත් වටිනවා මචන්
බොහොම ස්තූතියි සහෝ
thanks for sub.
Thanks
sub ekata thanks saho..
thnx bro… siyalu Denata Subama Suba aluth Awuruddak Wewa !!!!!!!!!!!!
thanks malli, ela wedak , jaya wewa . . . .
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx a lot for Ur effort bro….waiting for others as well
tnks sahoo
බොහොම ස්තූතියි සහෝ……
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
thanx bro.
good job.
ikmanata dunnata bohoma sthutiy saho.. 😀
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Enakl blan hitiye…puluwn ikmnta dunnata thanxx bro…
බොහෝම ස්තුතියි
thanks bro
thanks bro..අවුරුද්ද අස්සේ කනවා නේද කට්ටක් ..
thx a lot bro for the sub…..one of the best TV series i hv watched
Bro oyage fifty shades of greay movi eakata brrip eakata sub eaka hadala dala na bn please oyata velavak teyenava nam eaka br rip eakata update karanna
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…
ජය වේවා..බුදුසරණයි..
thx
එල එල ඉතුරු තුනත් ඉක්මනට දාන්න.සබ් එකට ස්තුතියි.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—-
Haffoi daaalaaa…. බොහොම sthuthiyi සහෝ….. දවස් gaaanaක් chek කොරla baලුවා…… එල එල …. ඉතුරු tikaත් දාmu………
Adee mekata tnx kynne na kyla htan hitiye ammapa. Davs kykda avada meka balanna.. Anyway tnq bn..amik eva davs 3n denam kiwwa eka nm elamai
patta. thanks bro.. ituru tikath damu neda ekmanatama..
Obata jaya bro digatama demu
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
Thank uuuuuuuuuuuuuuuuuuu
Thnnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Patta bro ✌✌✌
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
ජය වේවා !!!
thanks mchn sub ekata
amboooo thnkzz gdkkk
tnxxxxxxxxxxxxxxx
tikak late tama eth sub ekak karanna lesi nane bn. danna un vitarane danne dan nati un ka gahuvata e nisa shep