Iron Fist [S01: E05] with Sinhala Subtitles | නගරයට හෙරොයින් [සිංහල උපසිරැසි සමඟ]
මේ දවස්වල කට්ටියගේ ජනප්‍රියම ටී වී කතා මාලාව අයන් ෆිස්ට්නේ. මාවල් වලින් ආව සුපිරිම කතාවක් තමයි ඉතින් මේක. ඉතින් අද මේ ඔයාලා එකතු වෙන්නෙ මාවල් අයන් ෆිස්ට් කතාවේ පස් වැනි කොටසත් එක්කයි. අද එපියට රේටින් මීටරේ 8.2ක් කැරකිලා තියෙනවා. මතකනේ ඉතින් ගිය සතියෙ උන දේවල්. ඩැනීට හම්බවෙනවා මැරුණා කියලා හැමෝම හිතන් ඉන්න හැරල්ඩ් මීචම්ව. පේන විදිහට එයා හෑන්ඩ් එකත් එක්ක ඩීල් එකක ගහල වගෙයි. කොහොම උනත් හැරල්ඩ් පවා හෑන්ඩ් එකේ අතකොලුවක් වෙලයි ඉන්නෙ.
ඒ වගේම ඩෑන් දැන් එයාගේ තාත්තගේ කම්පැනි එකේ වැඩටත් ආව ඔන්න. මිනිහට තාම පුරුදුත් නෑ වගේ නැද්ද.සහ මතකනේ ආයුධ ගත්ත මිනිස්සු ටිකක් එනවා ජොයිව මරන්න ඒ කට්ටියව එව්වේ යන්ග් හායි චින්ග් විසින්.කොහොම උනත් එයත් බය වෙනවා හෑන්ඩ් කියලා අහපු ගමන්. අන්තිමේදි ඩෑන්‍ට පණිවිඩයක් එවනවා දැක්කනේ යන්ග් .අද දැන ගන්න පුලුවන් ඒ මොකද්ද කියලා. අදත් ගොඩක් රසවත් කොටසත් ඔයාලට බලා ගන්න පුලුවන්. එහෙනම් ගිහින් එන්නම්. දිගටම අපත් සමග රැදිලා ඉන්න.
ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Marvels.Iron.Fist.S01E05.WEB.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 17367 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thank you
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
ජය ✨️
thanx bro……….
thx machn
Thanx
thank you bro
උපසිරැසියට බොහොම ස්තූතියි
thanks bro
bohoma sthuthie saho! jaya!
thnx bro…
Thanks Bro….
sub ekata thanks saho..
Tnq bm.. E6 one ikmta
E 06 sub ekath ikmanata dannna mcn.download karan balan inne sub eka enakan
E06 dannako
Thanks for the Sub
thanks bro
Thanks
Dawsat eka ganewt sub denna puluwn wenna kyl wish kranw blnna asa kthawk anit sub tikawt ikmnt denna good work good luck
thanks
thx
how Can I download films????
Next ep eke sub ek tm ndd bn
Thx..ilaga awath ikmanata dennako
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
ජය වේවා !!!
Yako goda kalikin niyamai saho thx for dub digatama demu obata jaya
Thanks
ගොඩක් ස්තූතියි
Tnx mcn
උපසිරැසියට බොහොම ස්තූතියි…
පට්ටම
සහෝ…ස්තූතියි…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
දවස ගානෙ සබ් එක දෙන එකනම් වටිනව ඈ..දිගට්ම දෙමු..ස්තූතීයි..
බොහොම ස්තූතියි සහෝ……
බොහෝම ස්තූතී සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
ජයෙන් ජයම වේවා…!!
Tq bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
පට්ටයි මචෝ.
දෙනකම් බලාගෙන හිටියෙ.
ජයවේවා!!!
Sab ekata thankz saho scropian eke sub eka denta puluwanda gda dawasak edan balagena enne
බොහෝම ස්තූතී සහෝ සබ් එකට…
thanks bokkala
Thanx සහෝ සබට. එලම.
Scorpion අලුත් සබ් එක තාම නෑ නේද? දැන් ගොඩක් දවස් ඉඳලා බලගෙන ඉන්නවා. කවුරුහරි බාර අරන් ඉක්මනට දෙන්න පුලුවන් නම් ලොකු පිනක්.
elama bro..thank u very much.. dawasata eka gane dihallako meka senikawa.. iwasan inna ba..e taram patta 😀
thanks bro…!
එනකල් බලන්
උන්නා වගේ
ඊගාව කොටහා එනකල් බලන් ඉන්නම්
බෝම ස්තූතියි බ්‍රෝ..
ජය වේවා..
දැන් දවස ගානේ සබ් එක දෙනවනේ… ඒ තමයි සතුට මාගේ… තැන්කූ
තැන්ක්ස් සහෝ
තැන්ක්ස්
අනිත් කොටහෙන් මුණගැහෙමු
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…
බුදුසරණයි..ජය වේවා..
සහෝලා කවුරුහරි කෙනෙක් scorpion එකට සබ් එකක් දෙන්න පුලුවන්නම්..!
අලුත් කොටස තාම නෑ නෙ
අනිත් ඒවාට දීලානේ තියෙන්නේ
20ta dunnada bn? Giya satiye apu ekata?
ekatanam nee
පස්සේ දේවක අයියා දෙයි එයාට වැ ඩ වැඩි ඇති අනිත් ටීවී ඒවත් දුන්නේ නැත්තේ
Thnxxxxxxxxxxxxx