MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)උදාර රාජපක්ෂඑළඑළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Into the Badlands [S02:E10] with Sinhala Subtitles | නොසිතූ විරූ අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 38 votes.
Please wait...

 

ඔන්න එහෙනම් කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා,ගොඩක් දවස්වල අනිත් වැඩත් එක්ක උපසිරසි ගේන එක පරක්කු උනාට අවසාන කොටස ඉංග්‍රීසි උපසිරසි ඉන්ටර්නෙට් එකට් දාලා පැය කිහිපයක් ඇතුලත අරගෙන ආවා.ඉතින් අවසාන කොටස නිසා පොඩි ස්තූති කතාවක් කරන්න තමා හදන්නෙ.

මුලින්ම දෙවනි සීසන් එකත් අපිට ලබා දුන්න හසන්ත අයියට ස්තූති කරනවා,ඒ වගේම මේකෙ උපසිරසි කරන්න බාර ගත්තෙ අයේශ් සහෝයි මමයි හැබැයි අයේශ් සහෝට අධ්‍යාපන වැඩ කටයුතු නිසා එකම එක කොටසකටයි උපසිරසි කරන්න අවස්ථාව ලැබුනෙ,ඒ වෙනුවෙන් අයේශ් සහෝටත් ස්තූති කරනවා.ඊලඟට අපි මේක බාර ගන්න කලින් පලවෙනි එපිසෝඩ් එක උපසිරසි ගන්වපු ප්‍රනීත් මධූ සහෝටත් ස්තූති කරන්න කැමතියි.අවසාන වශයෙන් කවදාවත් කමෙන්ට් එකක් නොදා උපසිරසි ඩවුන්ලෝඩ් කරපු අයටත්, අපි මේ මහන්සි වෙලා කරන වැඩේට අගය කිරීමක් වශයෙන් කමෙන්ට් එකක් දාලා අපිව දිරි ගන්වපු බයිස්කෝප් රසික සහෝදරයින්ට විශේෂයෙන් ස්තූති කරනවා.

අද කතාව ගැන මම මොකුත්ම කියන්නෙ නෑ, හිතපු නැති අවසානයක් තමයි තියෙන්නෙ කියලා විතරක් කියන්නම්,ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.

තවදුරටත් මම කලින් කියපු විදියට මේ කතා මාලාවේ තුන්වෙනි සීසන් එකක් විකාශය කරන්න AMC එකෙන් එකඟ වෙලා තියෙනවා.ඒත් හරියට දින වකවානුනම් දන්නෙ නෑ, තුන්වෙනි කොටසක් ආවොත් අපි උපසිරසි අරගෙන එන පොරොන්දුව පිට එහෙනම් සමු ගන්නවා.සුපුරුදු විදියට ෆිල්ම් උපසිරසි වලින් හමුවෙමු, අවසාන කොටසටත් කමෙන්ට් එකක් දාගෙන යන්න.

කාටත් ජය!!

 

Into the Badlands (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.the.Badlands.S02E10.720p.HDTV.x264-FLEET

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12657 --

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

68 thoughts on “Into the Badlands [S02:E10] with Sinhala Subtitles | නොසිතූ විරූ අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

  • Neranjana Udaya

    එක දිගට සීසන් දෙකක්ම බලලා ඉවර කලා බන්.
    උපසිරසි දානවට උබලා දෙන්නටම ස්තුතියි මචෝ…

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro. Sabata

    Reply
  • Milinda Sadaruwan

    thank you broo

    Reply
  • Sithara Sihan

    s3 sub dennko bro

    Reply
  • Ravindu_ranasinghe

    Please S03 E01 sub denna sahooo

    Reply
  • DilanDilshan

    thankz broo….dn thamai man meka gaththe.hodai kiyala hithenawa.jaya wewa saho digatama sub denna..

    Reply
  • Niyamai brother සුපිරි TV series ekak. Sub walata thanks. Season 3 enakan balan inne Kundasale 97 batch ekama. Ehenam jayawewa…♥️

    Reply
  • thanks saho jaya wewa!!!!

    Reply
  • බෝහෝස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි

    Reply
  • Harsha Priyanath

    very very thank

    Reply
  • thx sahodaraya jaya wewa digatama sub denna

    Reply
  • than bro…jaya wewa..

    Reply
  • thanks mach sub akta….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසි වලට.
    ඉදිරියටත් උපසිරැසි දෙන්න කාලය ලැබෙන්න කියලා පතනවා.
    ජය වේවා!!

    Reply
  • ravindu akalanka

    Pahara bro……Thnkzzzz

    Reply
  • sub 1ta thanks.3 weni season 1k awoth ekatath me wage sub demu.jaya wewa!

    Reply
  • කවිශ්ක

    පට්ටම තැම්ක් සහෝ…

    Reply
  • ado iwarada meka, mama hithuwe thawa thiyenawa kiyala..

    ada bn dakke meka…

    tnx mcn sub ekata..

    sub eka lesatama deela thibba kalin ewata..

    mekath ithin hodatama athine,,,

    Reply
  • american gods tv series ekata sub dandakoo

    Reply
  • Thanks bro…..Well done….

    Reply
  • Elama saho.. jaya wewa…

    Reply
  • නියමයි සහෝ එපිය ඊයේ ආවා අද සබ් දීලා
    පට්ටම… සබ් එකට තුති සහෝ
    තවත් කතාමාලාවකින් හමු වෙමු

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි උදාර සහෝ
    අනිතිම එපියත් ආපු ගමන්ම වගේ සබ් එක දුන්නට
    #ජය වේවා

    හැකිනම් අලුත් කතාමාලාවකටත් අත ගහමු (Riverdale, powerless)
    වගේ කතාමාලාවකට….

    Reply
  • elz mcn digatama sub demu

    Reply
  • Hmadama Wage Niyama Time ekatama sub eka dala.Ty malli.Gdk Pin.Sub dapu hamoma wagema praneeth malliwath mathak kala onna…..

    Reply
  • Thanx sub ekata.ජයවේවා….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.

    Reply
  • praneeth madu

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Gathsara Umesh Kumara

    Bohon sthuthiy awasny wenkmm genwaat..

    Reply
  • Thank you Udara for Sab

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…☺☺☺☺☺☺☺☺♥♥♥♥♥♥♥♥♥♥☺☺☺☺☺☺☺☺☺☺☺

    Reply
  • මේනක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    Reply
  • Kamesh weerathunga

    Thanks machan udara

    Reply
  • thank bro
    The Expanse tv show eketh sub eka puluwannam denna

    Reply
  • ela mcn season 03 awahamth ekatath sub eka damu ohommama

    Reply
  • ado menna dilaa. thanks mchoo.hama dema sallivalata yana loke
    ubala thama niyama minissu. naa ban minissu neme. itath aheeta gihipu kattiyak. thamange free time aka mevage vadakata yodanne venakawda
    pin machan ubalata

    Reply
  • _Season 02 එකට Sub දුන්න හැමෝටම Thank you වේවා_

    Season 03 එකටත් මේ විදිහටම sub බලාපොරොත්තුවෙනවා

    _______________GOOD LUCK__________________
    ☺☺☺☺☺☺☺☺♥♥♥♥♥♥♥♥♥♥☺☺☺☺☺☺☺☺☺☺☺

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supiri api asawen balana searies eka..oyata gdak thanks sub dunnata..hamadama me wade karan yanna oyalta haki wenna ona

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා…..

    සීරියස් එකට උප සිරැසි දුන්න ඔක්කෝටම බෝම ස්තූතියි..
    සීසන් 3 එනකල් බලන් ඉන්නවා..

    මේ සුමානේ බලපු ගොඩක් එවා ඉවර වෙනවා..
    ගිය සතියේත් 2ක්ද කොහෙද ඉවර උනා..

    Reply
  • බොහොම ස්තූති සිංහල උපසිරැසියට
    ———ජය වේවා!!!————–

    Reply

Leave a Reply to Ravindu_ranasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *