Into the Badlands [S02:E07] with Sinhala Subtitles | විඩෝ ක්විනින් සන්ධානය! [සිංහල උපසිරැසි සමඟ]
හරි, ගොඩාක් පරක්කු වෙලා තියෙන්නෙ, වැඩ ගොඩක් අස්සෙ ඔන්න පුලුවන් ඉක්මනට තමයි සබ් එක ගෙනාවෙ, ඒක නිසා ටිකක් පරක්කු වුනාට ගනන් ගන්න එපා. 😉
ඔන්න එහෙනම් 7 වෙනි කොටසටත් උපසිරිසි අරගෙන ආවා, තව කොටස් තුනක් විතරයි එන්න ඉතුරු වෙලා තියෙන්නෙ, ආහ් තව හොඳ ආරංචියක් තියෙනවා අපේ සනී FB එකේ දාලා තිබුනා මේ කතාවෙ සීසන් 3 විකාශනය කරන්න AMC එකෙන් එකඟවෙලා වෙලා කියලා.. බලමුකො ඉතින් මොකද වෙන්නෙ කියලා, කවදා විතර ඒවිද කියලනම් දන්නෙ නෑ.
හරි අද කොටසෙත් ටිකක් අමුතු අමුතු වැඩ ටිකක් වෙනවා, සනී එදා එකපාරටම වැටුනනෙ, අද බලාගන්න පුලුවන් සනීට මොකද වෙලා තියෙන්නෙ කියලා. සනීව ගොඩගන්න බාජියිටයි එම්.කේ ටයි ලොකු ගේමක් ගහන්න වෙනවා කියලා විතරක් කියන්නම්, හැමදාම වගේ විඩෝ මේ කොටසෙදිත් වැඩ පෙන්නනවා. මම ගොඩක් දේවල් කියන්න යන්නැහැ ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.
අපේ අයේශ් සහෝ ගොඩක් බිසී වෙලා නිසා,සුපුරුදු විදියටම ඊලඟ කොටසත් මටම ගෙන්න වේවි. එහෙනම් මම ගියා කවුරුත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
Into.The.Badlands.S02E07.720p.HDTV.x264-AVS
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1245 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
thank you bro…
thank you broo
බොහොම ස්තුතියි සහෝ..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thnxxxxxxxxxxxxxxxxxxxxx
ilaga para sub eka me link ekata karanna yalu… mokata issellama torret ekka enne
FUM uploader gen.. e wagema sub ekakuth issellama a link ekata thama enne…”Into.the.Badlands.S02E07.WEB-DL.x264-FUM”
Thanx bro…. jaya wewa…..
Ela ela.
thx
elma thz bro
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
බොහෝම ස්තූතියි සහෝ… ජය!!!
රටට ලෝකෙට වැඩක් නැති එකෙකුත් කොමෙන්ට් කරන් ගිහින් තියෙන්නෙ.
Thanks Bro.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Fattama macho kiynna tiyenne godak pin saho
welawata daaanda bari nan baara ganda epaa huththo..
mehema mewa dena eka loku deyak. eka dawasak parakku una kiyala kunuharupa kiya kiya nahinne natiwa hitu.
ela thanx machan jayawewa
thanks macho
Thanks bro………..
උපසිරසට තෑන්ක්ස් බ්රෝ ❤️❤️
උපසිරැසියට බොහෝම ස්තූතියි
උපසිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
elAaa
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
Thanks for the sub
thank you bro
~~~උපසිරසියට තුති~~~
next time idan sub aka denakota me torrent file aken denne Into.the.Badlands.S02E07.WEB-DL.x264-FUM[ettv]