Into the Badlands [S02:E06] with Sinhala Subtitles | සනී?? [සිංහල උපසිරැසි සමඟ]
හරි, ගොඩාක් පරක්කු වෙලා තියෙන්නෙ, වැඩ ගොඩක් අස්සෙ ඔන්න පුලුවන් ඉක්මනට තමයි සබ් එක ගෙනාවෙ, ඒක නිසා ටිකක් පරක්කු වුනාට ගනන් ගන්න එපා. 😉
අද කතාව ගැන කියනවනම් සනීට තව පරණ යාලුවෙක් මතක් වෙලා පොර යනවා එයාවත් බේර ගන්න, එදා ක්විනින්ගේ බලකොටුවෙන් පැනගත්ත වෙයිල්ට එච්චර හොඳ දෙයක් නෙමෙයි මේ කොටසෙදි වෙන්නෙ..ආහ් විඩෝගේ දූ ටිල්ඩටත් මරු කෑල්ලක් සෙට් වෙනවා(ඔව් ඔව් කෙල්ලෙක් තමා 😉 ) මේ ඔක්කොමත් එක්ක මොකද වෙන්නෙ කියලා බාගෙනම බලන්නකො,ගොඩක් පරක්කු වෙච්ච එකේ මම වැඩිය දේවල් නොකිය ඉන්නම්.
ලබන සතියෙ එකත් බොහෝ දුරට මටම ගේන්න වේවි….පරක්කු උනා කියලා ඉතින් කමෙන්ට් නොදා යන්න එපා කවුරුත් කමෙන්ට් එකක් දාගෙන යන්න, එහෙනම් මම ගියා ලබන සතිය තෙක් කාටත් ජය!!
“Better Late Than Never :)”
Due to copyright issues, we no longer provide any torrent links.
Into.the.Badlands.S02E06.HDTV.x264-SVA
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12172 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසට ස්තුතියි…
Tnx bro subata. Mekanum kiyala wadak na supirima series akak
thanks bro
thank you broo
බොහොම ස්තුතියි සහෝ..
බොහොම ස්තුතියි සහෝ..
Thanks……..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.
ජය වේවා !!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx machn.ela
Thanks Bro!
Thanks Bro.
Thanks, jaya wewa . . .
ඇති යන්තං… තෑන්ක්ස් සහෝ… ජය වේවා…
I like it bro {“Better Late Than Never :)”}
Thanks bro……………
Thanks bn
thanks sahoo
sub akata thanks wawa
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
niayamai…thanks saho..sub ekata..keep it up…jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
tnx bro…
jaya wewa….
thx
කොහොමහරි ගෙනාවනෙ, thanks bro
නියමයි…සබ් එකට තැන්ක්ස්…
පට්ටම පහර Into the Badlands [S02:E06] & flash සබ එනකන් අද සයිට් එකෙමයි …..