Intelligence [S01 : E07] | අලුත්ම රෝගකාරකයක්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ, ඔන්න මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. සුපුරුදු විදියට එහෙනම් පසුගිය කොටසේ සිද්ද වෙච්ච දේවල් ටික මතක් කරගෙන ඉදිමුකෝ නේද? මතක ඇතිනේ පසුගිය කෙකාටසේදී ගේබ්‍රියල් ඇතුළු පිරිස අර හමුදා නායකයෙක් විසින් හදලා පරීක්ෂා කරන්න ගියපු වෛරස්රෝගයක් ගැන හෙව්වා. අන්තිමට ඉතිං අර හමුදා නායකයාට තමන්ගේ රස්සාවත් නැතිව තමයි යන්න උනේ.
කලින් කතා වගේම පසුගිය කතාවත් මේ සතියේ කතාවට සම්බන්ධයක් නෑ. මේ සතියේදිත් රෝගයක් වගේ දෙයක් ගැන තමයි කතාවේ තියෙන්නේ. ඒත් මේ රෝගකාරකයන් ජීවවිද්‍යාත්මක ජීවීන් නෙවෙයි. උන් යාන්ත්‍රික ප්‍රාණීන්. නැනයිට්ස් මේ රෝගය අපේ ආචාර්ය කැසිඩිටත් ආසාදනය වෙලා ඔහු මිය යනවා. ඉතිං බලන්නකෝ එහෙනම් කතාව කැසිඩිට මොකද වෙන්නේ, ගේබ්‍රියල් ඇතුඵු පිරිස මේක හොයාගන්න, නවත්වන්න මොකද්ද කරන්නේ කියලා.
ඊලග කොටසින් හමුවෙමු.
SInhala Subtitles
-- Count 5459 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sureni.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල ඈ…. 😉
ස්තුතියි 🙂
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා..! [thumbsup]
Thanks….
ජයවේවා……..
පට්ට මචෝ එල
වෙබ් සයිට් එකේ ඇඩ් පිරිලා එපා වෙනවා
සුරේනි අතුරුගිරි thanks sab ekata
ස්තුතියි සුරේනියේ.!;)
ජය වේවා!
bohoma stuti saho… .,
thanx sis..ela
thanx sis
ස්තුතියි සුරේනි 😀 ජය
thanks sahodare,,,,
thanks
ස්තුතියි සහෝදරිය උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පට්ටා…….යි ඈ
සබට තුති
ඔබට ජය……
Thanks sis…!
අද දවස පුරාම මේ සබ් එක ලැබෙයි කියලා බලාගෙන හිටියා. එහෙනම් ඔන්න බෑවා ස්තූතියි මචං
ela ela hamadama iridata enawa meka ganna
thank u sis..
patta..
sub 1 hodatama tiyenawa..
mama mula idala okkoma gaththa..Nice work..
digatama karagena yamu..
jaya wewa sister
thanx akki
thanks
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
Elazzz….meka denakanmai balan unneee….fatta fatta…epiya nam kalinma bavaa..dan sub eka bagena blnvaa…thanks sub ekatahh…
Thanks
එල ඉක්මනට දෙන්න බලමු නන්ගා
thanx lot
patta patta 😀
digatama subs denna jaya!!!
elazzz thnxzzz
ටිකක් පරක්කු උනා වගේ නේ කමක් නැ ඔන්න ගත්තා අක්කේ
සබට තුති