MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Intelligence [S01 : E07] | අලුත්ම රෝගකාරකයක්… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Intelligence

කොහොමද යාළුවනේ, ඔන්න මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. සුපුරුදු විදියට එහෙනම් පසුගිය කොටසේ සිද්ද වෙච්ච දේවල් ටික මතක් කරගෙන ඉදිමුකෝ නේද? මතක ඇතිනේ පසුගිය කෙකාටසේදී ගේබ්‍රියල් ඇතුළු පිරිස අර හමුදා නායකයෙක් විසින් හදලා පරීක්ෂා කරන්න ගියපු වෛරස්රෝගයක් ගැන හෙව්වා. අන්තිමට ඉතිං අර හමුදා නායකයාට තමන්ගේ රස්සාවත් නැතිව තමයි යන්න උනේ.

කලින් කතා වගේම පසුගිය කතාවත් මේ සතියේ කතාවට සම්බන්ධයක් නෑ. මේ සතියේදිත් රෝගයක් වගේ දෙයක් ගැන තමයි කතාවේ තියෙන්නේ. ඒත් මේ රෝගකාරකයන් ජීවවිද්‍යාත්මක ජීවීන් නෙවෙයි. උන් යාන්ත්‍රික ප්‍රාණීන්. නැනයිට්ස් මේ රෝගය අපේ ආචාර්ය කැසිඩිටත් ආසාදනය වෙලා ඔහු මිය යනවා. ඉතිං බලන්නකෝ එහෙනම් කතාව කැසිඩිට මොකද වෙන්නේ, ගේබ්‍රියල් ඇතුඵු පිරිස මේක හොයාගන්න, නවත්වන්න මොකද්ද කරන්නේ කියලා.

ඊලග කොටසින් හමුවෙමු.

Intelligence (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/yvVO” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5e24324f5bd9c3bc1db75ec750e54b2c78216543
[button link=”http://tinyw.in/AqYV” type=”icon” “center” newwindow=”yes”] 245 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d6e6962f1c2cdcaffb3f53a89c727cecdfce51cb
[button link=”http://tinyw.in/IhtZ” type=”icon” “center” newwindow=”yes”] 345 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9375264160071e1d560951b9943878bdf6a171ad
[button link=”http://tinyw.in/cs8W” type=”icon” “center” newwindow=”yes”] 785 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5f63cc7c8bff60f14cda224f03ffc8eefb4da802
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5459 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sureni.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

34 thoughts on “Intelligence [S01 : E07] | අලුත්ම රෝගකාරකයක්… [සිංහල උපසිරැසි සමඟ]

  • කළු කොල්ලා

    එල ඈ…. 😉

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • වරුණ රංගජිත් (වරූ...)

    ජයවේවා……..

    Reply
  • Achintha Sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata

    Reply
  • නලින්

    ස්තුතියි සුරේනියේ.!;)

    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සුරේනි 😀 ජය

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටා…….යි ඈ
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • අද දවස පුරාම මේ සබ් එක ලැබෙයි කියලා බලාගෙන හිටියා. එහෙනම් ඔන්න බෑවා ස්තූතියි මචං

    Reply
  • Nisal lakshan

    ela ela hamadama iridata enawa meka ganna

    Reply
  • tharindu Supun

    patta..
    sub 1 hodatama tiyenawa..
    mama mula idala okkoma gaththa..Nice work..
    digatama karagena yamu..

    Reply
  • dinidu madushanka

    jaya wewa sister

    Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • Elazzz….meka denakanmai balan unneee….fatta fatta…epiya nam kalinma bavaa..dan sub eka bagena blnvaa…thanks sub ekatahh…

    Reply
  • එල ඉක්මනට දෙන්න බලමු නන්ගා

    Reply
  • digatama subs denna jaya!!!

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    ටිකක් පරක්කු උනා වගේ නේ කමක් නැ ඔන්න ගත්තා අක්කේ
    සබට තුති

    Reply

Leave a Reply to mandi Cancel reply

Your email address will not be published. Required fields are marked *