Intelligence [S01 : E05] | රහස් ගිවිසුම… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවෙන් ඒහෙනම් පස්වෙනි කොටසත් අරගන මම ආවා.සුපුරැදු විදියට ගියවාතාවේ කතාව මතක් කරන්න යන්නේ නැහැ මම. මොකද ඉතිං ඔක කිව්වා කියලා මේ කතාව කිසි සම්බන්ධයකුත් නැති නිසා ඇති වැඩක් නෑ. සබ් ඒක type කරලා ලිපියත් type කරන්න හරිම කම්මැලියි.
හොදයි අද කතාවේදි සිද්ද වෙන්නේ ඇමරිකාවේ සෙනට්වරෙයක්ගේ දුවක්ව පැහැරගන්නවා මෙක්සිකානු මත්කුඩු ජාවාරම් කරුවන් විසින්. මේ පැහැර ගැනීමට හේතුව තමයි ඒ සෙනට්වරයා මෙක්සිකාව සහ ඇමරිකාව අතර චන්ද්‍රිකාවක් විකිණිම සදහා ගිවිසුමක් අත්සන් කරන්නයි යන්නේ.ඒත් මත්කුඩු ජාවාරම්කාරයෝ නම් ඒකට කැමති නෑ මොකද මේ චන්ද්‍රිකාවෙන් සිද්ද වෙන්නේ වැඩිපුරම දේශසීමාවේ ආරක්ෂාව තහවුරු කරන ඒක. ඒතෙකාට ජාවාරම් කාරයින්ටහොරෙන් මත්කුඩු දේශසීමාවෙන් අරන් යන්න බැහැනේ.
ඉතිං අපි බලමු ගේබ්‍රියල් ඇතුළු සයිබර් බලඇණියට මේ ගෑනු ළමයව බේරෙගන දේශසීමා ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් වෙයිද තියලා.ඒ වෙග්ම ලිලියන්ගේ ජීවිතේ ඉතාම වැදගත් කෙනෙකුත් අද කතාවේදි හදුන්වා දෙනවා.
මේ ඔක්කොම දැනගන්න කතාව බලන්නෙකො….හයෙවනි කොටසින් හමුවෙමු.
SInhala Subtitles
-- Count 6003 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sureni.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
🙂
ස්තුතියි 🙂
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
http://www.baiscopelk.com/category/sinhala-subtitle/page/39/
Romber நன்றி සුරේනි… வாழ்த்துக்கள்
thank,s sis
Thanks….
Kathawa nam Supiri!!! Meeka Ewara Wenakan liyanna
තැන්ක්ස් හොදේ
Hoda kattiyakma meka balanawa vage needa..Niyamai Sahodari..Sthuthi oyata
supiri wedak sis. digatama karamu..
maxxaa sis..
6 වෙනි එකෙත් සබ් දෙන්නකෝ……..nice work…keep it up…
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx Sis
THANKS SAHOdare,,,,,
සුරේනි අතුරුගිරි thanks sab ekata
ස්තුතියි සහෝදරිය උපසිරැසියට…මේකත් දවසින් දවස සුපිරිම වේගෙන එන්නේ.දිගටම දෙමු.ජය! 😛 😛 😛
thanx
thanks
ත්ව තවත් සබ් කිරිමේ
ශක්තිය දෛර්ය ශක්තිය මි ඇත්තිට ලැබෙන්න ඔනි,,, ඔව්
සබට තුති
ඔබට ජය………
bohoma stuti sahodari… .
godak asawen balana tawat katawak tama meka… .
නියමයි.
බොහෝම ස්තූතියි සහෝදරී උපසිරසට.දිගටම මේ කතා මාලාව ගෙන එන්න…
නියමය…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
thnkzz sis..denakn hitiyee
supirima Tv series eka…digatama denna akke…
machan meka link eka wada nane
download karaganna baa
ela ela kataw bala enakam balan hitiye thanksss
ammu dala.. thank you akkooo
නියමයි සුරේනි.
ඔය දාල තියෙන්නෙ මූනත් තහඩුවත් නේද.
මරු කතාව.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
බොහෝම ස්තූතියි සහෝදරී උපසිරසට.. ජයෙන් ජය… එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්……. 😀
ස්තුතියි සුරේනි 😛 ජය
thank u sis..
Elazz..epiya namm venada vagema bagena thiyagaththaaa….sub eka denakan thama balan unneee..thankss akke sub ekatahh…danma sub eka bava danma baluvaa..
ඔන්න ගත්තා අක්කේ ජය වේවා
සබට තුති !
ස්තුතියි සහෝදරිය උපසිරැසියට….මේකට සබ් එක ලැබනකම් තමයි බලාගෙන හිටියේ.දිගටම දෙමු.ජය! 😛 😛 😛
ඒයි ඒයි මොනවද මේ කියලා තියෙන්නේ කම්මැලියි ඒ කියන්නේ ටික දවසකින් වැඩේ අත ඇරලා දාලා අපිව නන්නතාර කරන්නද කල්පනාව. පිස්සු නම් කෙලින්න එපා සුරේනී. මේක ඉවර කරලා මිසක් ආයේත් හැරෙන්න එපා හරිය. අද එකට තැන්ක්යූ කියන්නේ නෑ
සුපිරි අක්කි… දිගටම මේ කතා මාලාව ගෙන එන්න…