Intelligence [S01 : E02] | නව පුපුරණ ද්‍රව්‍යයක්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ…
ඔන්න මම intelligence කතා මාලාවේ දෙවනි කොටසත් අරන් ආවා. මේක ගේන්න ටිකක් ප්‍රමාද උනා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද මම මේකේ පළමු කොටසට sub දාන්න පටන්ගත්තෙත් පසුගිය සඳුදා. ඒ නිසා දෙවන කොටස දාන්න ටිකක් ප්‍රමාද උනා. නිවාඩු දවස් දෙකක් තිබුනත් ඒකේ පොඩි ගමනක් යන්න තිබුන නිසා වැඩේ කරගන්න බැරි උනා. ඒත් ඊළඟ කොටස නම් වෙලාවට දෙන්න උපරිම උත්සාහ කරනවා.
හොඳයි සුපුරුදු විදියට පසුගිය කොටසේ වෙච්ච දේවල් මතක් කරෙගන ඉඳිමුකෝ. මං හිතනවා ඔයාලට මතක ඇති අපේ කතාවේ කතා නායකයා ගේබ්‍රියල්. එයාගේ මොළයට මක්‍රෝ චිප් එකක් සවිකරලා තියෙන්නේ. සියලූම තොරතුරු ජාලවලට සම්බන්ධ වෙන්න පුළුවන් විදියට. එයාව ආරක්ෂා කරන එක මොනතරම් වැදගත්ද කියලා ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පසුගියෙ කොටසේදි අපට දැනගන්න ලැබුනනේ ගේබ්‍රියල්ගේ බිරිඳ රහස් මෙහෙයුමත් අතරතුර ඔවුන්ව පාවාදීලා මියගියා කියලා. ඒ වගේම තමයි ගේබ්‍රියල් කියන්නේ හුඟක් දක්ෂ සොල්දාදුවෙක්. දැන් එයාව ආරක්ෂා කරන්න ජනාධිපති ආරක්ෂක අංශෙයේ ඉන්න රයිලි නීල්ව කැඳවනවා.
හොඳයි එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවේදී ගේබ්‍රියල් ඇතුළු පිරිස ත්‍රස්ත ප්‍රහාරයක් මැඩලන්න කටයුතු කරනවා. මේ ප්‍රහාරයට ගේබ්‍රියල්ට වඩාත්ම සමීප කෙනෙකුත් සම්බන්ධයි. මේ බෝම්බ ගොඩාක් වෙනස්. කිසිම සෙවුම් උපකරණයකින් හොයාගන්න බැරි විදියට කමයි නිර්මාණය කරලා තියෙන්නේ.
හොඳයි එහෙමනම් කතාව බලන්නකෝ. ගේබ්‍රියල් ඇතුළු පිරිසට මේ ප්‍රහාරය වලක්වන්න පුළුවන්ද, ඔහුගේ සමීපතමයා කවුද කියලා, හොයා ගන්නකෝ ඔයාලම්.
හැකි ඉක්මනින් ඊළග කොටසින් හමුවෙමු.
SInhala Subtitles
-- Count 2622 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela mchn
this site is very good for sinhala fans
Thanks!!!!!!!!
onna mekwh hodida blmu?? ayoo mgic thiyena ekak naddooooooooooo
ස්තුතියි 🙂
ඔබට බොහොම ස්තුතියි මේ කරන දේවල වලට,.. තවත් මෙවැනි නිර්මාණ කරන්නට ඔබට හැකි වේවා…!!!!!!!!
Thanks….
Thanks Sis
Thanks your sub sis
ela supiri thanx
සුරේනි අතුරුගිරි thanks sab ekata,mekatanam pethichara hodayi wage
Niyameta wede karanawa ne..Jayen jaya
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
අපේ සුරේනියා මේකෙ දෙකත් දීල තියෙන්නෙ.
අපි දන්නව ලස්සනටම වැඩේ කරනව කියල.
ඉක්මනටම බලන්න පටන් ගන්න ඕනි.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!
Elazzzzzzzzz
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. පලවෙනි එකනම් අල්ලලා ගියා. බලමු මේකත් එහෙනම්. ජය෴෴ 😛 😛
thanks machan onna downloading… pattama TV series ekak..digatama demu hode.all the best
sthuthi sahodareya,,,jaya wewa!!!
ස්තුතියි සහෝදරිය උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
thanks අක්කේ
පළමු කොටසනම් සුපර්ර් ර් ර් ර් ර් ර් ර්
ජයවේවා!
එල එල අක්කෙ
සබට තුති
ඔබට ජය……….
bohoma stuti sahodari… .
බොහොම ස්තුතියි උපසිරසට
මෙන්න උපසිරස අරගත්තා 🙂
digatama denna sister jaya wewa
thanks
niyamay ela
ජය වේවා සුරේනි අක්කේ ඔන්න ගත්තා දෙනකන් බලාන උන්නේ
thanx sis
ස්තූතියි සුරේනි මම දෙවෙනි කොටස බාගෙන උන්න සබ් එක දෙනකල් අද නිවාඩු දවස නිසා ගැටලුවක් නෑ. මම දැනටත් ග්‍රේට් ට්‍රෙන් රොබරි බල බල ඉන්නේ තව ටිකයි ඒක ඉවර උන ගමන් මේක හා! හා! නියමයි. ඔයාට ස්තූතියි
thank u sis..
බොහොම තුති!
Thanks
පට්ට පට්ට
tQ akka
සුපිරිම කතා මාලාවක් වගේ
maxxa maxxxa
ස්තුතියි සුරේනි 😀 😀 ජය
Me epi eka kalima bala thiyagaththa…..meka nam fatta kathavak venna yannee…thankss akke sub ekatahh…digatama onee onnn….
ikmnatama dena akata thanks akki
cool 😀
පට්ට වැඩක් අක්කා දිගටම දෙන්න හොදේ
thanks
supirima kathwak meyka nam maru
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
saho neme sahodari 😛
වැරදිලානේ…. සමාවෙන්න ඕනා….