MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදිනිඳු සම්පත්බලන්නසිංහල උපසිරැසිහොල්මන්

Insidious: The Last Key (2018) Sinhala Subtitle | රතු දොර! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 85 votes.
Please wait...

ඉතින් යාළුවනේ. සෑහෙන්න කාලෙකට පස්සෙ ඔන්න මේ අවුරුද්දේ තිරගත වෙන්න පටන් ගත්ත අළුත් චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන ආයෙත් ආවා. මේ චිත්‍රපටිය IMDB වෙබ් අඩවියේ 5.8/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මීට කලින් ආව Insidious චිත්‍රපටි මාලාවට සම්බන්ධ චිත්‍රපටියක් වගේම මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය වන එලීස් රේනර් ගේ චරිතයට පණ පොවන්නේ Linda Shaye විසින්. මෙය 2018 ජනවාරි 5 වෙනිදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කල අතර තිරගත වී මාස දෙකක් තුල ඩොලර් මිලියන 67ක් ඉක්මවූ ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා..

කතාව ගැනත් ටිකක් කියන්නම්. එලීස් සහ ක්‍රිස්ටියන් කියන අක්කයි මල්ලියි දෙන්නා නව මෙක්සිකෝවේ “ෆයිව් කීස්“ කියන ගමේ එයාලගෙ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙනවා. මෙයාලගෙ තාත්තා රස්සාව විදිහට කරන්නේ ගෙවල් ලඟ තියෙන වධකාගාරයේ වධකයා විදිහට කටයුතු කරන එක. මේ පුංචි එලීස් ට අමුතු විදිහේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන දේවල් (ඒ කියන්නේ භූතාත්ම, යක්ෂයෝ වගේ දේවල්) මේ එලීස් ට පේනවා. ඒත් එයාගෙ තාත්තා ඒ දේවල් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එක දවසක් ඒ ගෙදර ඉන්න භූතාත්මයක් දැකපු එලිස්ගෙ මල්ලි න් හයියෙන් කෑ ගහනවා. ඒකට දඬුවම් ලැබෙන්නේ එලීස්ට. එලීස්ගෙ තාත්තා එලීස්ට ගහලා ගහලා බිම් මහලට දාලා අගුළු දානවා. එතනදි තමයි එලීස්ට අමුතු කෙනෙක් මුණගැහෙන්නේ…

ඉතිං යාළුවනේ.. කවුද එලීස්ට මුණගැහෙන මේ අමුතු කෙනා? එලීස්ගේ තාත්තා ඇත්තටම භූතාත්ම විශ්වාස කරන්නෙ නැද්ද? බිම්මහලේ තනියම සිටින එලීස්ව අම්මා බේරගනීවිද? නැත්නම් වෙන මොනව හරි භයානක දෙයක් සිදු වේවිද?  මොකක්ද මේ රතු දොර? කියලා චිත්‍ර‍පටිය බලලම දැනගන්න. ජයවේවා!

 


 

 

 We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20453 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

81 thoughts on “Insidious: The Last Key (2018) Sinhala Subtitle | රතු දොර! [සිංහල උපසිරැසි සමඟ]

  • J.M.Sanduni

    I Love Baiscopelk Web .superb bro

    Reply
  • THANKS [4K WALATA SUB DENNA]

    Reply
  • Anonymous

    හැමදාම ෆිල්ම්ස් බලන්න තියෙන කලබලේට මේකට කමෙන්ට් කරන්න අමතක වෙනවා. සමාවෙන්න.
    බයිස්කෝප් ටීම් එක කරන්නේ විශාල සමාජ සේවයක්. වර්තමානයේ ඉන්න බොහෝ කලාකරුවන්ට, කලා බලධාරීන්ට වඩා සේවයක් බයිස්කෝප් ටීම් එකෙන් වෙනවා. භාශා ප්‍රශ්නය නිසා මේ රටේ මිනිසුන්ගෙන් ඈත් වෙලා තිබ්බ විදේශ කලා නිර්මාණ මේ රටේ මිනිස්සුන්ට බලන්න සැලැස්සුවේ උබලා <3
    අපි උබලට එක සතයක්වත් නොදී හැමදාම ෆිල්ම්ස්, සබ් හොයාගන්නවා මේ සයිට් එකෙන්. ❤❤❤❤
    අපි උබලට ආදරෙයි. පට්ටම ආදරෙයි. උබලා කරන සේවයට අපිට දෙන්න පුලුවන් ආදරේ විතරයි.

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Thanks for the subtitles brother!

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • chanuka_rox

    Thanx me movies eke subtitles ekata

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • chaminda12

    Thank Brother Super Sub Title jaya Wewa

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට..
    ජය වේවා!

    Reply
  • Thank U Brother. Jaya wewa

    Reply
  • @admin.

    admin wetha. meme web adaviye session period time eka wadi karana lesi illa sitimi manda nitharama login vimata sidu wena bavin saha login vimata wenamama page ekakakata yamata siduvima tikak karadra bavini. sthuthi..

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…….!

    Reply
  • THANKS SAHO SUB EKATA.. 🙂

    Reply
  • සුභ අලුත් අවුරුද්දක් වේවා !…………………….thanks ………….good luck ………………………..

    Reply
  • Sajithlakshan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…

    Reply
  • piyumal.sajeewa90

    Jurassic Park III (2001) sinhala sub eka sapot karanne nane.

    Reply
  • baiscopekolla2

    thank you machan.the conjuring 3 ekath karanna please!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

    Reply
  • sub isnt working with all the BR copies , only fr DRONES

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…………………….

    Reply
  • Meka denakal balan hitiye thank you so much…..

    Reply
  • දිනිඳු සම්පත් සොහො. ඔයාට මගේ හදපිරි ස්තුතිය. බයිස්කෝප් එකට ජයෙන් ජය!!!

    Reply
  • ගොඩක් ස්තූතියි ! බ්ලුු රේ අප්ඩේට් ඒකත් දෙන්නනකෝ

    Reply
  • Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!

    ඔබට ජයෙන් ජය…!!!

    Reply
  • Meka enekam balan hitiye…
    Plz machan blu ray update karahanko oka…………
    Iwasaikkak na bn balanakn… Update karakooooooooo

    Reply
  • pradeep sanjaya

    blueray ekta update eka denna broo

    Reply
  • Nishan_sameera

    Patta sub aka honde

    Reply
  • Ds Chamath

    bhaagamathie 2018 sub please !!!

    Reply
  • The Flash

    Thanks bro. download kara. Blu-ray ekath ekkama balanawa.

    Reply
  • thanks bro… supiri film ekak..

    thama beluwe na.. bluray copy eka dala… update eka dennakoo…

    kickboxer 2018 blueray copy ekath dala….

    Reply
  • rangana@sri

    biue ray eka upload karannooo

    Reply
  • chinthaka_priyadrshana

    Thank U bro……

    Reply
  • Thanks. But ai saho meeka update karanne natte?

    Reply
  • Dishara malshan

    Thak u. Blu r rip eka awo යාවත්කාලීන kannako yalu

    Reply
  • Lucifer Morningstar

    Thank U bro 🙂

    Reply
  • pradeepamila

    nice work machn! bluray ekath one

    Reply
  • chanakatec

    bluray awith thiyenne update karapn..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • sub eka enakan balagena hetiye tnx

    Reply
  • knightrider25527

    Godak asaven hitapu flimekak thanks bokka

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • pradeep darshana

    Supiri sub eka ela born

    Reply
  • malithmadhushan45

    සහෝ බොහොම ස්තුතියි සබ් එකට දෙනකන් බලාගෙන හිටියේ

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි….

    Reply
  • AsithaDilruwan

    bluray wama balamu
    ela ela thanks

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිනිඳු සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Thanks mchan sub 1ta anith film balanne natuwa meka baluwata Kamak nadda terenne nathi weida

    Reply
    • malithmadhushan45

      එහෙම වෙන්නේ නැ මචන් පොඩි වෙනසක් තියෙන්නේ

      Reply
  • ranga11112

    මහන්සිවෙලා උපසිරැසිය දුන්නට බොහෝම ස්තුතියි සහෝ,

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට. ආසාවෙනම බලපු ෆිල්ම් සීරිස් එකක් තමා මේ. BR ආව බලමු..

    Reply
  • salithamihiranga

    බොහොම ස්තුතියි මචෝ

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Kulatunge

    බොහොම ස්තුතියි

    Reply
  • Bandaramudiyansi

    බොහොම ස්තුතියි බ්ලුරේ වලටත් ආපුම දේන්න ස්තුතියි ..

    Reply
  • Srimal Nishan Peiris

    thanks bro………………………

    Reply
  • Kaushan Herath

    බ්ලූ රේ රිලීස් වෙච්ච ගමන් බලනවා.සබට ස්තූතියි සහෝ

    Reply

Leave a Reply to Haashan Dhanushka Cancel reply

Your email address will not be published. Required fields are marked *