Inside (2016) Sinhala Subtitles | වියරු පළිය… [සිංහල උපසිරැසි සමඟ]
වර්ථමානයේදී කෙතරම් අනතුරු සිද්ධ වෙනවද?දවසකට ජීවිත කීයක්නම් නැති වෙනවා ඇත්ද?මේ මුළු ලෝකයෙන්ම.හැබැයි සමහරු මාරාන්තික අනතුරු වලින් බේරෙනවා.ඒත් ඉතින් ඇයි මෙහෙම දේවල් වෙන්නෙ.ගොඩක්ම මිනිස්සුන්ගෙ තියෙන නොසැලිකිලිමත්කම නිසයි.අපි වැරැද්ද කරාට පස්සෙ තමයි ගොඩක්ම කණගාටු වෙන්නෙ.ඔන්න ඔය වගේ දෙයක් තමයි සාරාටත් වෙන්නෙ,
සාරා කියන්නෙ ගැබ්ගෙන සිටින කාන්තාවක්.දවසක් රෑ ඇයගෙ සැමිය සමග දොස්තර හමුවී එනින් ගමන් ඇයට දැනෙනවා දරුව පයින් ගසනව වගේ හැගීමක්.ඇය ගොඩක් සතුටු වෙනවා.අන්න මෙතනදි තමන් කරන වැඩේ ගැන අමතක වෙනවා.ඒ ඇය වාහනය එලවන ගමන් සිටින්නෙ.ඉතින් ඔතනදී වාහන දෙකක් හැප්පෙනවා.හැබැයි අවාසනාවන්ත ලෙස සාරාගෙ සැමියා මිය යනව.නමුත් සාර සහ ඇයගෙ ලෝකය තවම නොදුටු දරුවත් මෙම අනතුරෙන් බේරෙනවා.කාලය ගත් වෙනවා.සාරා කවදාවත්ම ආයෙ වාහන එලවන්නෙ නැහැ.මොකද එයින් අතීතයෙ උනු දේවල් මතක් වෙන නිසා.දවසක් සාරා ගෙදරට අමුතු ආගන්තුකයෙක් එනවා.ඇය කාන්තාවක්.මැය සාරාගෙ ගේ ඇතුළට බලෙන් උත්සහ කරනව නමුත් සාරා පොලීසියට කතා කරනවා ඒ වෙනකොටත් ඇය ගිහින් පසුව නැවතත් ඇය පැමිණෙනවා.සාරාට ගැබිනි මාතාවක් ලෙස නොබල ඇයට කෘර වද හිංසාවට ලක් කරනව.ඒත් මැය කවුද?ඇයි ඇය සාරාට එහෙම දෙයක් කරන්නෙ?මොන හේතුවකටද?
එහෙනම් ඉතින් බලලම දැනගන්නකො.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය DVDRip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2896 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
Thanks ……………..good luck ……………….
Thanks for the Subs… But You have categorized this movie as a horror movie wrongly. It is more a thriller movie… Anyway… Thanks for the Subs…
thnax for sub good luck
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro…..
Thank kollonta
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට……..
elama saho thanks
Thanks Macho…
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට තුති මලේ..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
නියමයි ඈ…මම පට්ට කැමතියි මේ වගේ කතා වලට.
ජය වේවා !!
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!