Innimey Ippadithaan (2015) with Sinhala Subtitles | අදින් පසුව මේ විදියයි [සිංහල උපසිරසි සමඟ]
ඔන්න හයවෙනි උපසිරැසියත් අරගෙන ආවා. ටිකක් පරක්කු වුණාට සමාවෙන්න. මේ චිත්‍රපටයේ උපසිරැසි ගොනුවක් නැති නිසා කාළ රාමු හදාගෙන ගොඩක් අමාරුවෙන් තමයි උපසිරැසිය කලේ. දවස් හතරක් ගියා ඉවරකරන්න. මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න මම මේ චිත්‍රපටිය රිලීස් වෙන්න කලින්ම හිතාගෙන හිටියේ.
මේ චිත්‍රපටිය නිකුත් වුනේ ජූනි 12 වෙනිදා. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Muruganand. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය විකට නලුවෙක් වන Santhanam රගදක්වනවා. නිළියෝ දෙන්නෙක් ඉන්නවා ashna zaveri සහ akhila kishore. IMDB අගය 5.6ක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.
පොඩ්ඩක් කතාව කියන්නම්. Santhanam ( සීනු ) විනෝදයෙන් ඉන්න කෙනෙක්. දවසක් මෙයාගේ දෙමාපියෝ පවුලේ ජෝතිශ්‍යවරයා හමුවෙන්න ගියාම සීනුට මාස 3ක් ඇතුලත කසාදයක් කරලා දෙන්න ඕනි නැත්නම් අවුරුදු 4ක් යනකම් කසාද බදින්න වෙන්නේ නෑ කියලා කියනවා. ඉතින් සීනුගේ දෙමාපියෝ මනමාලියෝ ගොඩක් හෙව්වත් මෙයා කිසිකෙනෙක්ට කැමති වෙන්නේ නෑ. මෙයගේ කැමැත්ත ආදරය කරලා විවාහයක් කරගන්න එක. දවසක් මෙයා යාලුවොත් එක්ක සාප්පු සංකීර්ණයක ඉද්දී වැරදීමකින් Ashna zaveri ( මහා ) මෙයාට කනට ගහනවා. මහාව දැක්ක සීනුට එයා ගැන ආදරයක් ඇතිවෙනවා. ඉතුරු ටික දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.
චිත්‍රපටය බලද්දී එකේ තියන ඉංග්‍රීසි උපසිරැසියත් එක්ක අවුල් වෙන්න එපා. සිංහල උපසිරැසියෙත් අඩුපාඩු ඇති.මොකද මේක timing හදාගෙන සම්පූර්ණයෙන්ම මම කරපු පලවෙනි උපසිරැසිය. අනිත් මම කරපු උපසිරැසි පහම පරිවර්තනය විතරයි කලේ.
උපසිරැසිය පිලිබඳව ඔයාලගේ අදහස පහලින් comment එකක් දාගෙන යන්න.එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු…:-)
[button link=”https://goo.gl/BE36HK” type=”icon” “center” newwindow=”yes”] 695 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5400 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/NilanR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Film eka download karanna baha.Plz wada karana direct link ekak dennako
ela machan
Thank u bro
thank u bro..
බොහොම ස්තූතියි නිලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan
thank you very much…
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
Hodada Saho film aka. thanks Sub akata
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Niyamai saho digatama sub denda supiri a
supiri machooooooo…..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanx brooo..well done
niyamai sahoooo thanks…
ස්තුතියි සහෝ…… බලාගෙනම හිටියේ…..
man love storis walata wadiya kamathi ne bro……but uba time line hada hada me karapu epa wena pissu wade nam maru…………….thawathawath me wage sub denna shakthiya labewa…………..!!!!!!!!!!!!
Ela malli.
patta ahhhh…tamil nm aye monada bamak thama.thanks NILAN saho..sub ekata..really appreciate your work…..thawa tamil aluth film walatath digatama sub denna.jaya wewa……
thanks