Inhumans [S01 : E07] with Sinhala Subtitles | සහෝදරයෙක්ට එරෙහිව සහෝදරයෙක් මුහුණට මුහුණ… [සිංහල උපසිරැසි සමඟ]
සෙට් එක්කම ඉන්නවනෙ මොකක් හරි ගොං වැඩක් කරලා ආතල් එකක් ගන්න ජාතියෙ පොරක්. ඉතිංඅන්න ඒ වගේ පොරක් රාජකීය පවුලෙ ඇතුලෙත් ඉන්නවා. ඔහොම කියද්දි නම් ඉතිං මං මේ කා ගැනදකියන්න යන්නෙ කියලා තේරෙන්න ඕන. ඔව් අද මං ගොර්ගාන් ගැන පොඩි විස්තරයක් කියන්නම්.හැමෝමදන්නවනෙ මෙයා රාජකීය පවුලෙ සාමාජිකයෙක් කියලා. ඒ වගේම ඔයාලා දන්නවනෙ මෙයා ඇවිත් බ්ලැක්බෝල්ට්ගෙ ඥාති සහෝදරයෙක් කියලා. ඒ කොහොමද කියලා මං කියන්නම්. ගොර්ගාන්ගෙ දෙමව්පියොවෙන්නෙ Korath සහා Milena. ඉතිං Korath කියන්නෙ Agon ගෙ එහෙමත් නැත්නම් ඉන්හියුමන්ලගෙකලින් රජතුමාගෙ එහෙමත් නැත්නම් තේරෙනම සිංහලෙන් කිව්වොත් බ්ලැක් බෝල්ට්ගෙ තාත්තටසහෝදරයෙක් වෙන කෙනෙක්. දැං තේරුණානෙ කොහොමද ඥාති සහෝදරයෙක් වෙන්නෙ කියලා. ඔන්නඔය හේතු කාරණා නිසා තමයි ගොර්ගන් රාජකීය පවුලෙ සාමාජිකයෙක් වෙන්නෙ.
ගොර්ගාන් කියන්නෙ බොහොම ශක්තිමත් කෙනෙක්. ඒ වගේම තමා මෙයාගෙ හමත් සාමාන්‍යමනුස්සයෙකුගෙ හමට වඩා ඝනකමින් වැඩියි. ආයෙ ඉතින් මං කියන්න දෙයක් නෑනෙ. මෙයාගෙ හැකියාවන්තියෙන්නෙ කකුල් වල. මොකද මෙයාගෙ පාද පිහිටලා තියෙන්නෙ කුර ආකාරයට. ඔයාලට බලා ගන්නරූපයක් එකතු කරන්නම්කො.
මෙයාගෙ මේ පාද වලින් එයාට හැකියාව ලැබෙනවා කෙනෙකුට හෝ යම් දෙයකට පහර දීලා විශාලප්‍රමාණයේ හානියක් කරන්න වගේම පොලොව මත වැරෙන් පහර දීම මගින් භූ කම්පන ඇති කිරීමෙහැකියාවත් මෙයාට තියෙනවා. මේ කොටස නම් අපි හොදටම කතාව තුල දැක්කනෙ නේද. තවත්කියනවනම් ගොර්ගාන්ට හැකියාව තියෙනවා රිච්ටර් පරිමාණයේ 7.5 වගේ වෙන භූ කම්පන ඇති කරන්න. එතකොට හිතන්න මෙයා කොහොම නම් ශක්තිමත් කෙනෙක්ද කියලා. ඒ මොන දේ වෙතත් ඉතින් පහු ගියකොටසෙදි ගොර්ගාන්ගෙ අවසානය සිද්ද වුනා.
මංඉහත කොටසින් කිව්වෙ හැම සෙට් එක්කම වගේම රාජකීය පවුලෙත් ආතල් එකක් දීලා විනෝදෙන්ඉන්න පොරක් ගැනනෙ. ඉතින් ඔය සේරම ගොං ආතල් දෙන උන් අතරෙ හැම සෙට් එක්කම ඉන්නවා ඒදෙන ගොං ආතල් වලින් වෙන වැරදි එහෙමත් නැත්නම් වෙන්න යන මහ විනාශ නවත්තන මොලේ පාවිච්චිකරලා වැඩ කරන ජාතියෙ පොරක්. ඉතිං රාජකීය පවුලෙ ඒ තැන හොබවන්නෙ කර්නාක්. මං ඔයාලටකර්නාක් ගැනත් පොඩි විස්තරයක් කියන්නම්.
කර්නාක්ගෙ සහෝදරයා තමයි ට්‍රයිට්න් කියන්නෙ. ඔව් අර මුල්ම කොටසෙ වෙඩි කාලෙ මලේ, අන්න එයා.ට්‍රයිට්න් පුංචි වයසෙදිම තමයි ටෙරිජන් වලට නිරාවරණය වෙලා තියෙන්නෙ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහටට්‍රයිට්න්ට ලැබුනෙ කොළ පැහැති හමක්. හැමෝම දැන් දන්නවනෙ ටෙරිජන් වලට නිරාවරණ වුනාම ජානවිකෘතිතා ඇති වෙනවා කියලා. ඉතිං ඔය හේතුව නිසාම කර්නාක්ගෙ දෙමව්පියො කර්නාක්ට ටෙරිජන් වලටනිරාවරණ වෙන්න අවස්ථාවක් ලබා දීලා නෑ. දැං බලයි එහෙනං කොහොමද යකෝ මූට බලයක් තියෙන්නෙකියලා. හිටහල්ලා මං එතෙන්ට එන්නම්. ඒ වෙනුවට කර්නාක්ගෙ දෙමව්පියො කරලා තියෙන්නෙ මෙයාවමාෂල් ආ(ර්)ට් වලට යොමු කරපු එක.කර්නාක් කියන්නෙ පූජකයෙක් වගේම දාර්ශනිකයෙක් වුන Manderසහා සාගර ජීව විද්යාඥවරියක් වුන Azur ගෙ දෙවනි පුත්‍රයා.[පළවෙනියා තමා ට්‍රයිට්න්.] කර්නාක්ව Tower of Wisdom වලට යවලා තියෙනවා විවිධ ශාරීරික හා මානසික පුහුණුවක් ලබන්න වයස අවුරුදු 18 වෙනකල්ම. Tower of Wisdom කියන්නෙ හිමාලයෙ පිහිටලා
අපි දැන් බලමු මෙයාට තියෙන හැකියාවන් මොනවද කියලා. කර්නාක්ට හැකියාව තියෙනවා එයාගෙ අවට ඉන්න ඕනම පුද්ගලයෙකුගෙ වගේම අවට තියෙන වස්තූන්වල දුර්වල තාවන් හදුන ගන්න. ඒ වීක් පොයින්ට් එහෙමත් නැත්නම් දුර්වල තැන් වලට පහර දීමෙන් හරි පීඩනයක් එල්ල කිරීමෙන් හරි මෙයාට වඩා ශක්තියෙන් ප්‍රබලකෙනෙක් වුනත් නැවැත්වීමෙ හැකියාව කර්නාක්ට තියෙනවා. අපි කර්නාක්ගෙ හැකියාවන් පිළිබඳව නම් කතාව ඇතුලෙ ඕන තරම්දැක්කා. මෙයාට තියෙන හික්මීම වගේම මාෂල් ආට් පිළිබඳ දැනුම නිසා නිරුත්සහයෙන්ම මේ දේවල් කරන්න හැකියාව තියෙනවා. අනික් ඉන්හියුමන්ලට වගේ මෙයාට කිසිම අකාරයකය සුපර්හියුමන් පවර්ස් ඒ කියන්නෙ ශක්තිමත් බව වගේ දේවල්, ඒ වගේ පවර්ස්මෙයාට නෑ. හරියටම කිව්වොත් කිසිමදාක මෙයා ටෙරිජන් වලට මුහුණ දීලා නෑ වගේ. අපි කතාව තුලත් මෙයාගෙ ශක්තිමත් බවක්දැකගන්න ලැබුනෙ නැ. ඒ වෙනුවට මෙයාට තියෙන්නෙ, යම් කෙනෙකුගෙ හරි වස්තුවක හරි දුර්වල තාවන්, සැලසුම් වල ඇති වෙන්නපුළුවන් වැරදි, වගේ තවත් විශේෂතා හදුනාගැනීමට ඇති හැකියාවක්. මෙයා ටෙරිජන් වලට මුහුණ දීපු කෙනෙක් ඒත් අනික්ඉන්හියුමන්ලට තියෙන සුපර්හියුමන් පවර්ස් මෙයාට නෑ. ඒකයි කිව්වෙ කවදාවත් ටෙරිජන් වලට මුහුණ දීලා නෑ වගේ කියලා. එහෙනංඔය ඇතිනෙ නේ කිව්වා.
ඔන්න මම පොරොන්දු වුනා වගේම ගිය සතියෙ බැරි වුන එකට හිලව් වෙන්න මේ සතියෙ ලිපිය දුන්නා. එහෙනම් තවත් චරිත දෙකක්ඉතුරුවෙලා තියෙනවා. ඒ දෙන්නා ගැන ඉතින් වෙන වෙනම කියනවට වඩා එකටම කියන එක හොදයි. කොහොමත් ඉතින් තවකොටසයිනෙ කතාවෙත් ඉතුරුවෙලා තියෙන්නෙ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3636 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/lahiru-prasad-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි ………..
උපසිරැසියට බොහෝම ස්තුතියි ………..
#Hail_Hydra
මේක බලාපොරොත්තු උන තරමින් තිබුනෙ නැති උනත්
සහෝගෙ සිංහල උපසිරැසි එක්ක ආසාවෙන් බැලුවා
ගෝඩාක් ස්තූතියි සහෝ අපි වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරමින් මේ කරන සත්කාරයට
ජයම වේවා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
8 වෙනි ( අවසාන) කොටසෙන් හමු වෙමු
Tnx Bro Sub ekata…
තෑන්ක්ස් බ්රෝ සබ් එකට
සබ් එකටත්, ලිපියටත් ස්තූතියි සහෝ
එලම
ස්තූතියි සහෝ
#ජය
සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
සීසන් ෆයිනල් එපියෙන් ලබන සතියේදී හමු වේමු
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
පොඩ්ඩක් කලින් සබ් එක දුන්නොත් එහෙම මොනා හරි වෙයි හොඳේ බලාගෙන
bohoma sthuthi sahooo
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ලිපියත් පට්ට බන්. මේ කරුනු ගොඩක් වටිනවා කතාව ගතියට බලන්න..ජය වේවා!
Thx
Tnq mcn
බොහොම ස්තූතියි සහෝ
Thanks
තෑන්ක්ස් බ්රෝ සබ් එකට
අවසාන කොටසෙන් නැවත හමු වෙමු
Thanks For Sub
සබ් එකට තුති සහෝ
එලම
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය වේවා
Thanks sub ekata
බොහොම ස්තුතියි සහෝ……
Last epitaph ikmanatama demu thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Ubata berida bn legend of tomorrow walata sub denna puluwannam loku deyak bn
thax for the sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…ජය වේවා…
මන් අද එක
මේවගේ සීරියස් එකක් එක සීසන් එකකින් මාවල්ලා නැවැත්තුවේ මන කෙන්ගේදියකටද මන්දන්නේ නෑ
අනිත් සමහර ඒවාට වැඩිය මේක නියමයිනේ
ela