Inherent Vice (2014) | ආවේනික දුරාචාරය [සිංහල උපසිරසි සමඟ]
අද මම අරගෙන ආවෙ විහිළු, අපරාධ සහ නාට්‍යමය යන වර්ගීකරණයට ලක් උන සිනමාපටයක්. වැඩේ භාරගෙන මාසයක් විතර උනත් වැඩ රාජකාරි එක්ක බොහෝම හෙමිහිට තමයි ඉවර කරගත්තෙ. Thomas Pynchon කියන කතුවරයා විසින් රචිත Inherent Vice කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.
ඇමරිකාවේදී නිශ්පාදිත මිනිත්තු 148ක් පුරා දිවෙන මෙම සිනමාපටය නිකුත් කරල තියෙන්නේ 2015 ජනවාරි 9. Paul Thomas Anderson කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය Gladiator (2000), Her (2013), The Master (2012) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Joaquin Phoenix විසින් රඟ දක්වන අතර ප්‍රධාන නිලිය ලෙස Michael Clayton (2007), Robot & Frank (2012) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Katherine Waterston රංගනයෙන් ධායක වෙනවා. IMDb දර්ශකයේ 7.0 ක් වැනි අගයක් ලැබෙද්දී Rotten Tomatoes විචාරක ප්‍රතිචාර 72% ක් වැනි අගයක් මෙම සිනමාපටය ලබාගන්නවා.
කතාව පැත්තට හැරුනොත් කැලිෆෝනියා වෙරළ ප්‍රජාව තුල, Larry Sportello කියන පෞද්ගලික රහස් පරීක්ෂකයා පෙළඹී තිබෙනවා ඔහුගේ වැඩ රාජකාරි ගංජා පානය කිරීමෙන් සිතා විසඳීමට. දිනක් Shasta නම් ඔහුගේ පරන පෙම්වතිය මොහුගේ උදව් ඉල්ලාගෙන පැමිනෙනවා. ධනවත්, ඉඩම් හිමි, ව්‍යාපාරික Mickey Wolfmann නම් ඇගේ දැන් පෙම්වතාව ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ විසින් යටිකූට්ටු ලෙස මානසික රෝහලකට භාරදීමට උත්සාහ කිරීමේ උත්සාහයෙන් ඔහුව ගලවා ගැනීමට තමයි Shasta, Sportello වෙත පැමිනෙන්නේ. ඊට දිනකට පසු Shasta සහ Mickey දෙදෙනාම රහසිගත ලෙස අතුරුදහන් වෙනවා. Sportello මේ අව්ල විසඳීමට ගන්නා උත්සාහය තමයි මේ සිනමාපටය පුරාවට දිවෙන්නේ. ඔන්න ඔහොමයි කතාව “කෙටියෙන්”.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
[button link=”http://tinyurl.com/p74dg9c” type=”icon” “center” newwindow=”yes”] 709 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/qfck9jh” type=”icon” “center” newwindow=”yes”] 1.14 GB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4545 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
Thanks for the subtitles. Keep up the good work.
thanks for the sub
Thank you!
sub ekata thanks
sub ekata thanks macho..
film ekanam anthimai. mata nindath giya.
digatama sub denna mage unusum subapathum.
jaya wewa…!!!
thank u
thanks macho.. onna bawa ehenam. jaya wewa…!!!
Thanks
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
එල
සබට තුති
ඔබට ජය………..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
ayyo…vadak na ban film eka..
niyamaayii
thanks bro!
බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. මෙන්න ගන්නවා. ජය෴෴ 😛 😛
thn Q 🙂
thanks
ස්තුතියි මාලිංග සහෝ
ජය වේවා!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
තැන්ක්ස් මචන් කොමඩි නම් පට්ට බන් සුපිරි ,,,,,,,
super work
thank you
Sub එකේ මහන්සියට ස්තූති..!! Film එක මටනම් මෙලෝ රහක් නැහැ පැයකින් බලල ඉවර කලා..
උපසිරැසියට බොහොම
ස්තූතියි..ජය 🙂
thanks
Thanks
niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kuttus saho aa,,,,,,,,,,,,,,,
Thanks
Thanks…
niyamai machan thanks
Thank you.
niyma director knk..meka enakn idiye..jaya wewa