Incantation (2022) Sinhala Subtitles | මන්තර ගුරුකම් විශ්වාස කරනව ද? [සිංහල උපසිරැසි]
Dashcam (2022) චිත්‍රපටයට පස්සෙ ඔන්න ඒ වගේම තවත් ෆිලුමක උපසිරැසියක් අරගෙන ආවා.ඒත් මේක Netflix ආයතනයෙන්,ජූලි 8 වෙනිදා පිට කරපු චීන චිත්‍රපටයක්.
කතාව ගත්තොත් මේක සම්පූර්ණෙම්ම පාදක වෙලා තියෙන්නෙ,මම අර කලින් ගෙනාපු The 8th Night කියන කොරියානු චිත්‍රපටය හා සම්බන්ධ වගේම කතාවක්. මේකත් එක්තරා විදියට මහායාන බුදු දහම හා සම්බන්ධ වුන අත්භූත යාග හෝමයක් වටා ගෙතුනු කතාවක් කියල කිව්වොත් නිවැරදියි. චිත්‍රපට දිහාටව පොඩ්ඩක් හැරිල බැලුවොත්,
මේකෙ ඉන්න එක කණ්ඩායමක් ඉන්නව. එයාලව හදුන් වන්නෙ “ගොස්ට්ස් බස්ටර්ස්” කියල. ඒක තුන් දෙනෙක් ගෙන් සමන්විත පොඩි කණ්ඩායමක්. එයාල දවසක් යනව එක්තරා පන්සල ශාපලත් ගුහාවක් ගැන ඇත්ත නැත්ත හොයන්න. ඒ කියන්නෙ ඒක ඇත්තටම ශාපලත් ගුහාවක් ද නැද්ද කියන වග. ඉතින් එයාලගෙ එන්න ඒ වැඩේ නිසා ඒ ශාපය ඇත්තක් කියල ඔප්පු කරන ගමන් ම ඒක එයාල පසුපස හඹා එන්න පටන් ගන්නවා. ඒ වචනයෙන් විස්තර කරන්න අමාරු අත්භූත සිදුවීම් ගොන්නක් එක්ක. ඉතින්… මොකක් වේවි ද? ඉතුරු ටික ඔයාලට බාරයි. එහෙනම්.අදට සමුගන්නවා.
~The Black Phone (2022) චිත්‍රපටයෙන් නැවත හමුවෙමු.~
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 5265 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Tnx brother
Thank you BaiscopeLK
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
elaaaaaaa
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks..
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥hjhj
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks sago sub ekata.
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
thank you
මචන් මේක තායි ෆිලුමක් චයිනීස් එකක් නෙවෙයි
තෑන්ක්ස් සබ් එකට
මේ ෆිල්ම් එකේ සබ් එක දෙනකන් හිටියෙ.පුළුවන්නම් The Medium කියන thai/korean horror ෆිල්ම් එකටත් සබ් එක දෙන්නකො.
Thanks bn