In the Heart of the Sea (2015) with Sinhala Subtitles | නිල් සයුරේ ඔහු සමඟ සටනක…. [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් යාළුවනේ කොහොමද?? ඔන්න මම මගේ දෙවෙනි ෆිලුමත් කරේ තියාගෙන ආවා.. නමෙන්ම තේරෙනවා ඇතිනේ මේක මුහුදත් ඒක බැදුණු කථාවක් කියලා…අම්මෝ මේකේ තියෙන සමහර වචන වල තේරුම් හොයන්න මහන්සි වුණු තරමක්…අපේ කමත් භාෂාව වගේ මුහුදෙදිත් කථා කරන වචන මාලාවක් තියෙනවනේ..මං ඉතින් කොහෙද ඒවා දන්නේ..ඉතින් මට සමහර වචන වල තෙරුම් හොයන්න සමීර කරුණාරත්න සහෝ වගේම රොයිලි සහොත් උදවු වුණා.. මුලින්ම ඒ දෙන්නට මගේ ස්තූතිය පුද කරන්න ඕනි. ආහ් ඒ වගේම මට මේ අග්‍රගණ්‍ය ෆිල්ම් එක භාර දුන්නු සමීර කරුණාරත්න අයියට ආයෙමත් ස්තූතිවන්ත වෙනවා..මොකද මේක ඔහු භාරගත්තු ෆිලුමක්…නමුත් ඔහුගේ අධ්‍යාපනික කටයුතු වගයක් නිසා මේක මට භාර දුන්නා.කොටින්ම මේකෙ ලිපියත් ඔහු ලියලයි තිබුණේ… ඇත්තම කියනවනම්, මේකේ සමහර තැන් වල කථාවල නොගැලපීම් තියෙයි අර මං මුලින් කිවුව හේතු නිසා…හරි එහෙනම් කථා ඇති…දැන් ෆිලුම පැත්තට හැරෙමුකො…මටනම් පහල තියෙනවා වගේ ලිපියක් ලියගන්න නම් සෑහෙන්න අමාරුවෙයි….එහෙනම් මං මයික්‍රෝෆෝනය සමීර අයියට භාර දෙන්නම්කෝ…
නිකම් තෙරෙක් නොපෙනන මහා සයුරේ 1820 ගණන් වගේ ඈත කාලයේ තල්සමසුන් දඩයම් කිරීම සඳහා හිය එසෙක්ස් නම් බ්‍රිතාන්‍ය නෞකාවක් ගැන තමයි අද මේ ගෙනෙන කතාන්දරය දිග හැරෙන්නේ. මුලින්ම කියන්න ඕනේ Herman Melville උත්තමයා 1951 ප්‍රකාශයට පත්කළ අපි හැමෝම දාන්නා අහලා තියන Moby Dick (බොබී ඩික් සත්‍ය කතාවක් පාදක කරගෙන කල නිර්මාණයකි) ගැන සෘජුවම කතා කරන්න නෙමෙයි මේ අපි සුදානම් වෙන්නේ. මේ සලරුවට පාදක වෙන්නේ Nathaniel Philbrick විසින් 2000 වසරේ මේ නමින්ම පලකල කෘතිය. පාදක වෙන කෘතිය ගැන එහෙම කිව්ව එකේ තිරයේ පිටුපස චරිත ගැන කියලා අවසන් වෙලාම තිරය ඉදිරියට එමු එහෙනම්, Ron Howard තමයි අධ්‍යක්ෂකවරයා වෙන්නේ, ඔහුව නොදන්නා වෙන්න බැහැ නෙව Apollo 13, A Beautiful Mind, Rush වගේ බොහොම ප්‍රසිද්ධ චිත්‍රපට ගන්නකම ඔහුගේ අතින් නිමවෙලා තියනවා නෙව.
ප්‍රධාන චරිතය වෙන “ඔවෙන් චේස්” හැටියට එකතු වෙන්නේ අපි හැමෝම දන්නා Chris Hemsworth, ඔහු ගැන මම මෙතන කියන්න ඕනේ නම් ඉතින් තේරුමක් වෙන්නේ නැහැ නේ බයිස්කෝප් එකෙන්ම, ඔහුට අමතරව Benjamin Walker හා Cillian Murphy (Peaky Blinders බලන උදවිය නම් ඉතින් අපේ තෝමස් ශේල්බි කොල්ලා ගැන නොදැන ඉන්න හැටියක් නැහැ නෙව) ඒ විතරක් නෙමෙයි Peaky Blinders හි Paul Anderson, Charlotte Riley මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම අපේ අලුත් Spider-Man එහෙම නැත්නම් Tom Holland අගේට ඔහුගේ චරිතය රගපානවා.IMDB 7.2 වගේම රෝටන් ටෝමාටෝ 42% දිනාගත්ත Action, Adventure, Biography, Drama, History, Thriller යන ඒකි නොකී හැම කාණ්ඩයකම නියෝජනය කරන මේ චිත්‍රපටයේ කතාව පැත්තට හැරෙමුකො එහෙනම්…
මෝබි ඩික් රචකයා යනවා මහලු නිකර්සන් මහත්තයා හමු වෙන්නේ, ඒ ඔහුගෙන් 1820 ගණන්වල එසෙක්ස් නෞකාවට මොකද්ද වුනේ කියලා දැනගන්න, මුලින් මුලින් අදික ලෙස අකමැත්ත පලකලා වුනත් අවසානයේ තමුන්ගේ බිරිදගේ පෙරෙත්ත කිරීම නිසාම ඔහු කතාව ආරම්භ කරනවා… වයස අවුරුදු 14 කොලුගැටයෙක් හැටියට එසෙක්ස් නව්කාවට ගොඩවෙන ඔහුගේ අරමුණ වෙන්නේ තල්මස් දඩයමෙන් තමුන්ට නමක් හදාගැනීම… නමුත් මේ නව නෞකාවේ කපිතාන් හා ඔහුගේ දෙවනියා අතර අමුතු ගැටුමක් තියනවා බල අරගලයට, ඒ නිසාවෙන් දෙන්නා එකිනෙකාගේ වැඩ පෙන්වන්න අනික් නැවියන්ගේ ජිවිත එක්තරා ආකාරයක බිල්ලට දෙන හැටි… තමුන්ගේ සාමාන්‍ය ගමනාන්තයෙන් නාවික සැතපුම් 1000 ක් 2000 ක් එහා තල්මසුන් දඩයමේ ගිය හැටි, ඒ ගමනේදී හමු වුන ඒ බිහිසුණු, බුද්ධිමත් සත්වයාගෙන් දිවි ගලවා ගැනීමට තමුන් හා අනිකුත් නැවියන්ට කරන්න වුන දේවල්, කැප කරන්න වුන දේවල් වගේ හැම දෙයක්ම මුල ඉදලා අවසාන වෙනකම් අපිට හුස්මක් කටක් ගන්න බැරි වෙන්නේ දිග හැරෙන මේ වික්‍රමාන්විත ක්‍රියාදාම චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. කියන්න ඕනේ මෙහි වර්ණ යොදාගැනීම, හා කැමරාකරණය පුදුම ලස්සනයි… බලාගෙන යනකොට තමුන් ඉන්නේ කොහෙද කියලවත් මතක් වෙන්නේ නැහැ. ඒ වගේම රංගනය බොහොම අගෙයි, හාමතේ මුහුදේ පාවෙන නැවියන් ලෙස පෙන්න ඕනේ හින්දාම මේ නළුවන් ඔක්කොම බොහොම කැපකිරීමක් කරලා ඒ වෙනුවෙන් තමුන්ගේ බර අඩු කරගෙන එහෙමත් තියනවා…. එහෙනම් තල්මසුන් හබායන්න, මහා සයුරේ ජීවිතය ගලවා ගන්න, මේ මිනිසුන්ගේ ඉරණම කොහොම වෙයිද කියලා බලාගන්න ඔබට බාරයි. ජය වේවා !!!
සැ.යු : ඉතින් ලිපියේ කීර්තිය හිමිවෙන්න ඕනි සමීර සහෝටයි..
[button link=”https://goo.gl/OvJ9Q1″ type=”icon” “center” newwindow=”yes”] 910 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/YLrAdt” type=”icon” “center” newwindow=”yes”] 1.77 GB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13528 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/01/unnamed-e1451677903477.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් කරුණාතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
nice film
thank you
Thanks for the subtitles
thankz brooo
තැනක් you වේවා පහරක්මයි හොදේ
Thanks bro
ela………
සුපිරි කතාවක් වගේ….. බොහොම් සතූතියි උපසිරැසියට
Sinhala subtitle හොදටම කරල තියනව…film එකත් නියමයි…subtitles නම් එලම.එල.
බොහොම ස්තූතියි සහෝ
Thank you
GOod
thanks machan
කසුන්, කසුන් වගේ ෆිල්ම් එකකටයි
තව ෆිල්ම්ස් දෙකකටයි (එහෙම කියන්නේ මම ඒ දෙක බලලා නැති නිසායි)
සබ්ස් දීලා අතුරුදහන් වෙලා; අවතැන් වෙලා.
ඔයා කෝ? මේ ෆිල්ම් එක නම් මාරයි.
හුස්ම ගන්නත් අමතක වෙනවා සමහර තැනකදී.
වචන හොයාගන්න හොඳටෝම මහන්සි වෙලා බව
උපසිරැසි කියවද්දී නිකම්ම වැටහෙනවා.
‘කරතොත් කරපන් හරියට’
කියමනට කසුන් හොඳම නිදසුනක් වෙලා.
තෑන්ක්ස්!
අළු මතින් නැගිටින ෆීනික්ස් පක්ෂියෙක් වගේ
ආයෙමත් සයිට් එකට එන්න කසුන්!
thank’s brooo…great job..
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Suppa
Thankx a lot saho…….
thanks machan……….
good work brother!!! thanks
Thanks Bor,
Thanks saho…..Patta…..
patta
great work
sub eka baagaththaa bohooma sthuuthiyi hamootama mee wenuwen mahansi una
බොහොම ස්තූති උපසිරසියට. ජය…
සබ් එකට ගොඩාක් ස්තුති,
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට එනකන් බලන් හිටපු ෆිල්ම් එකක්
බොහොම ස්තුතියි සබ් එකට
thank u for everything
blue ray ආව මචෝ සබ්ටයිටල් දාන්නෝ….
blue ray ආව මචෝ සබ්ටයිටල් දාන්නෝ….
blue ray ආවො
Machan blu ray neddooooooooooooooo
Machan Blu ray diyanko…………
thank you for subs!
Thankz for subtitles
Transporter 3 akatath sub dennako
Thanks for the sub
Super Dear.Thanks BRO…The Taking of Pelham 1 2 3 (2009) Puluwamnam Sub Denna
Thanks…
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Sub ekata thanx aaaaaaaaaaaa
Thank dr
ස්තුතියි කසුන්.ජයවේවා !
බොහොම ස්තූති උපසිරසියට. ජය…
ela
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
හොඳ පිටපතක් ආව ගමන් අර ගන්නවා.
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට…
එළ ! ජයවේවා !
thnx..waiting for bluray
thnkz machan sub 1kata
මෙන්න මේ film එකට කාට හරි sub දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්
sub දාන්නේ නැතිව film එකේ post එකක් බයිස්කොප් එකේ දාලා තියනවා
Easy A (2010)
http://goo.gl/MJdvWS
බලමු මම පුලුවන් වුනොත් කරන්නම්, හැබැයි පොරොන්දු වෙන්නනම් බෑ. මොකද ඒකෙ සීඩ්ස් මදි සහො.
thanks, brother……
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai sahoo….thanzzz niyamaiiii
thanks…
ගොඩාක් ස්තුති,….
සබ් එකට ගොඩාක් ස්තුති,
elementary season 4 sub plezzzzzzz..
potha kiyewwe marama asawakin eth hithuwe naha film ekak balanna wei kiyala thaanks kollo
නියමයි සහෝ මේක එනකල් හිටියෙ බලන්න,
සබ් එකට ගොඩාක් ස්තුති,
ජය වේවා…!!!
බොහොම ස්තුතියි..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තුතියි..මම කැමතිම වර්ගයේ චිත්‍රපටයක්.බයිස්කෝප් එකට ජය වේවා…….
waiting for this film.thank you
Thanks
සුපිරි කතවක් වගේ…