MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සොනාලි තාරිකා

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 31] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 16 votes.
Please wait...

ඔන්න 31 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. කළින් කොටසේදී වුණ සිද්ධීන් මතකද? පායිගේ ස්ට්‍රේට් වුණ කොණ්ඩය ගැන ඩොක්ටර් හොන්ග් පුදුම වෙනවා. ඇයි මෙයා කොණ්ඩය ස්ට්‍රේට් කළේ, ඇයි කණ්ණාඩි ගැලෙව්වේ වගේ ගොඩක් ප්‍රශ්න එයාට එනවා. ඒත් ඉතින් අවසානයේ ඒවා ලස්සනයි කියලා පිළිගන්නත් එයාට සිද්ධ වෙනවා. ඒ අතරේදී ඔයාලට මතක ඇති තමන්ට සහකාරියක් නොලැබෙන දුකෙන් ස්සනිප් යන හැටි. ඩොක්ටර් හොන්ග් එයාව යවන්නේ එයාට අවශ්‍ය කරන බඩු වගයක් ගේන්න කියලා. ඒත් ඇත්තටම ස්සනිප් ආයෙමත් ගෙදරට එද්දී එයාට හිතාගන්නවත් බැරි වෙනවා එයා වෙනුවෙන් එයාගේ යාළුවො කරලා තියන දේ ගැන. මොකද එදා එයාගේ උපන්දිනේ. හැමෝම එයා වෙනුවෙන් සුබ පතන්න පාර්ටියක් ලෑස්ති කරලා. මේ අතරේදී ඔයාලා දන්නවා KM ආයතනය මින් ක්යුව සභාපතිකමෙන් අයින් කරන්න අදාළ රැස්වීමට රැස්වෙලා ඉන්නවා කියලා ඒ අතරේම මින් ක්යු මාධ්‍ය හමුවකුත් පවත්වනවා……

ඔයාලා හිතන්නේ මින් ක්යු මාධ්‍ය හමුවේ මොන වගේ දේවල් හෙළි කරයි කියලද? ඒ වගේම මින් ක්යු මාධ්‍ය හමුවක් පවත්වන නිසා ඔහුට KM කම්පැනියේ ප්‍රධානත්වය අහිමි වේවිද? වෙනත් විදිහකට කිව්වොත් හ්වන්ග් ඩු වොන්ට අවශ්‍ය වෙලා තිබුණ දේ සිදු වෙයිද? ඒ වගේම මේ කොටසේදී තවත් රසවත් දේ සිදු වෙනවා. එහෙනම් ඔයාලට ආරාධනා කරනවා මේ කොටසත් රසවිඳින්න කියලා. මොකද දැන් කතාව අවසාන වෙන්න ළඟ නිසා කතාව මුලින්ම බලන එකෙන් කුතුහලය වැඩි වේවි.

එහෙනම් අවසාන කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3643 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 31] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • sub ekta godak sthuthi. puluvannam strong women do bong soon drama ekei while you were sleeping drama ekei sub dennako. lassana drama 2k ee 2ka. thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply
  • Thanks.
    Awaiting for the last episode.
    Good Luck..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Udara Damith Dissanayaka

    ස්තුතියි
    අවසාන eke mona weyida

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි නංගො…අවසාන එපිය එකත් ඉක්මනින්ම දෙමු…

    Reply
  • ගොඩක් ස්තූතියි. තවත් ලස්සන කොරියන් කතාවක් දෙන්න.

    Reply
  • U ar the best.. thawath korean drama ekak denna…

    Reply
  • Aiyooooo thawa ekineeeeeee thiyenneeee…

    Reply
  • TharakaWAS

    Sub 1kata Thanks..
    Jaya wewa…!!!

    Reply
  • Danushka adikari

    Thanks for subtitle….. තව කොරියන් drama එකක් දෙන්න… ගොඩක් …………….ස්තුතියි!!!!!!!!!!!!!!!!

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි නංගි තව එක කොටසයි නේද තියෙන්නේ ඉවර වෙන්න.

    Reply
  • elama..
    Thanks for sub..
    Good Luck..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *