Iceman: The Time Traveller (2018) AKA Bing feng: Yong heng zhi men Sinhala Subtitles | අයිස් මිනිසා 2: කාල යාත්‍රිකයා [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන්…! බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං මං මගේ තුන්වෙනි උපසිරැසත් අරන් ආවා. හැබැයි මේ සැරෙත් මං අරන් ආවේ චීන ෆිල්ම් එකක්ම තමා. ඇත්තටම මං මේ සැරේ කරන්න හිටියේ චීන එකක් නෙමෙයි. ඒත් මං වැඩිපුරම කැමති Fantasy, Adventure, Action වගේ ෆිල්ම් වලට තමා….. ඒ විදියේ හොලිවුඩ් ෆිල්ම් වලට ගොඩක්ම සබ් හැදෙන හින්දා තමා මං චීන ෆිල්ම් වලට දෙන්න හිතුවේ….. ඒ වුණත් කලින් දෙකක් කරපු හින්දා මේ සැරේ හොලිවුඩ් එකක් කරන්න කියලා පොඩ්ඩක් හොයලා බැලුවම මට අහම්බෙන් වගෙයි තමා මේ ෆිල්ම් එකේ වෙබ් සයිට් එකකින් සෙට් වුණේ.
ඉතිං ඉස්සෙල්ලාම මම මේකේ පළවෙනි ෆිල්ම් එක තමා දැක්කේ…. ඒකට බයිස්කෝප් එකේ චලිදු දේශාන් සහෝ සබ් එක කරලා තිබ්බේ…. ඉතිං මං දැක්කා මේකේ දෙවනි ෆිල්ම් එකකුත් තියෙනවා. ඒ වගේම ඒකේ සබ් එක ඉල්ලලත් තියෙනවා. අනික පළවෙනි බැලුවම හිතුණා මේකේ දෙවනි එකට සබ් එක කරා නම් හොඳයි කියලා…… කොහොමහරි වැඩේ ස්ථීර කරගෙන වැඩේ පටන් ගත්තා. ඔන්න ඕකයි ඉතිං වුණේ.
හරි එහෙනම් මං දැන් මේ ෆිල්ම් එක ගැනයි කතාව ගැනයි විස්තර කියන්නම්කො….. මේක ඉස්සෙල්ලාම තිරගත වීම ආරම්භ කරලා තියෙන්නේ ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2018 නොවැම්බර් 02 දා චීනෙදි තමා.මේක Fantasy, Drama, Actions ගණයට තමයි අයිති වෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Raymond Yip. ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නෙ Huang Jianxin. හැබැයි මේකෙ අදායම් ගැන හරි හැටි විස්තරයක් නම් සදහන් වෙන් නෑ. මේකේ පළවෙනි ෆිල්ම් එකේ හිටපු ප්‍රධාන හා සහයක චරිත වලට රංගනයෙන් දායක වුණු Donnie Yen, Baoqiang Wang, Shengyi Huang, Kang Yu, Simon Yam නලු නිලි පිරිසයි ඊට අමතරව Yasuaki Kurata, Shuying Jiangll ඇතුළු නලු නිලි පිරිසක් රංගනයෙන් දායකත්වය සපයනවා.
ෆිල්ම් එකේ විස්තරේ එහෙම කියද්දී කතාව ගැන මෙහෙම කියන්නම්. අනිවාරෙන් මේක බලන ඔයාල මේකේ පළවෙනි බලලා ඇති බලලා නැත්නම් බලන්න. මොකොද හරියට මුල මැද අග ගලපගන්න පුලුවන් වෙන්නේ එතකොටයි. ඒ කොහොම වුණත් මේකේ පළවෙනි ෆිල්ම් එක ගැනත් පොඩි මතක් කිරිමකුත් යනවා. ඒ වගේම මින්වල ඉතිහාසය හො යින්ගේ පොඩි කාලේ අතීතාවර්ජනයක් එක්ක තමා ෆිල්ම් එකේ කතාව යන්නේ…. මොකද මේ කතාව කාල තරණය ගැනනේ. ඉතිං එතකොට අතීතයත් වර්තමානයත් ගැන ලොකු සම්බන්ධයක් තියෙනවා.
හරි එහෙනම් පළවෙනි ෆිල්ම් එක බලපු අයට මතක ඇති හො යිනග්ව වතුරට වැටෙනවා…. ඉතිං මේකේ ඒ වතුරට වැටුණ හො යින්ග්ව යුවාන් ලොන්ග් ගොඩ අරන් නිහුත් එක්ක ආපහු චක්‍රය හරහා කාලය හරහා ගිහින් අතීතය වෙනස් කරන්න දරන උත්සහය තමයි මේ කතාවේ තියෙන්න. ඒ වගේම මේ කතාවේ මූලික හරය ගැන කියනවනම් ඒදත් අදත් හෙටත් මිනිස්සු එකිනෙකාට මරාගෙන ලබා ගන්නා උත්සහ කරන “බලය” තමා මේ කතවේ මූලික හරය.
ඉතිං මේ කිවුව විස්තර ටිකත් එක්ක අන්තිමටම මොකද වෙන්නේ කොහොමද හො යින්ග් එයාගේ ප්‍රශ්න ටික විසදගන්නේ කියලා ෆිල්ම් එක බලලම බලාගන්නකො…. එහෙනම් දැන් ඇති, මං දැන් යනවා.යන්න කලින් කියන්න ඕන, හිතේ සතුට වෙනුවෙන් මේ කරන නිර්මාණ වලට පොඩි කමෙන්ට් එකකින් දිරියක් දෙන්න…. මේක මට විතරක් නෙමෙයි. සබ් හරන හැමෝම වෙනුවෙන් කරන පොඩි මතක් කිරීමක්…………. ඉතිං ඔයාලට මේ සබ් එක ගැන මොනවහරි ප්‍රශ්නයක් වැරද්දක් අඩු පාඩුවක් එහෙම් තියෙනවානම් කියන්න මං බලන්නම්, හදාගන්නම්.
එහෙනම් මං යනවා. ආයේ හොලිවුඩ් ෆිල්ම් එකක සබ් එකකින් හම්බවෙමු…. සියලුදෙනාටම,
තෙරුවන් සරණයි !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9372 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-12-27
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks ……………good luck ……………
Role model 2008 movie ekata sub denna
Thanks bro
thanks…
Thanks bro
thank you all..
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
thanks..all the best..action point movie 1 sub denna blanna..
දිගටම මේ වගේ දේවල් කරන්නබ්
Thank You!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි! ජයවේවා සහෝ!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ela ela
උපසිරැසියට ස්තුතියි සහෝ……..
thank you
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Jaya wewa
sub ekata thanks…!
ela…. thank you…
ela saho thanks
Tanx
Thankz Saho Sub ekata…..
ජය වේවා සහෝ !
THANKS………………….
Thanks saho
එලම තැන්ක්ස්
Tnx bro subt. Meka enajan bln hitiye
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට……!
කමෙන්ට් කරපු ඔයාල හැමෝටම ස්තූතියි…
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sub ekata tnx සහෝ…
මේකෙ 1 ෆිල්ම් එක මොකක්ද
Thenks for sub bro
ස්තුතියි සහෝ…මේකේ 1 වැනි ෆිලුමත් පට්ට..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…
මේකෙ 1ෆිල්ම් එකේ නම මොකක්ද
Iceman 2014 ඒ ෆිල්ම් එක ආවේ.
Thank you bro….
thanks
Thnxxxxxxxxxxxx
Thank you bro sub ekata….
Jaya wewa!
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
patta machan……. patta…a……
thank you very much for the sub machan.
downlode link eka thawama update ne anith site eke.
Mkvzone වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.
Sthuthi sahooo sub ekata….