I Still See You (2018) Sinhala Subtitles | මළවුන් අතරන් ජීවත් වන ඝාතකයා හඹා යෑම [සිංහල උපසිරසි සමඟ]
නුදුරු අනාගතයේ දිනක අවසර නොලත් විකිරණ පරීක්ෂණයක් නිසා සිදුවු පිපිරීමකින් ඒ අවට ජීවත් වු සියළු මිනිසුන්ගේ එදිනෙදා ජීවිත වෙනස් වෙලා තියෙනවා. ඒ පිපුරුමෙන් බලපෑමට ලක්වු ස්ථානවල සිට එයට නිරාවරණ වු සියල්ලන් ඉන් මරණයට පත් වෙනවා. නමුත් එම පිපිරිමෙන් ඇති වු විකිරණ තත්වය නිසා මිය ගිය සියල්ලගේම අවශේෂයන් නැතහොත් අවතාරයන් (Remnants) මේ නගරය පුරාම සැරිසරනවා. මේ අවතාර සෑම දිනකම , නිශ්චිත වෙලාවකදී යම් කාලයක් තුළ දර්ශනය වෙනවා. භෞතික විද්‍යාඥයන්ට අනුව මේ අවතාර වලට ජීවත් වන මිනිසුන්ට හානියක් කරන්න බෑ. ඔවුන්ව ස්පර්ශ කරන්නත් බෑ. ඒ සිදුවීමෙන් අවුරුදු 10කට පසු මිනිසුන්ට මේ අවතාර දර්ශනය වීම සාමාන්‍ය දෙයක් වෙනවා. වෙරෝනිකා කාල්ඩර් (රොනී) මේ නගරයේ ජීවත් වන ශිෂ්‍යාවක්. ඇයගේ පියාත් මේ අනතුරට මුහුණ දී මියගොස් තිබෙනවා. නමුත් සෑම දිනකම උදෑසන කෑම මේසේයේදී තම පියාගේ අවතාරය නැතහොත් අවශේෂයක් ඇයට දකින්න ලැබෙනවා. දිනක් ඇයට නිවසේ නාන කාමරය තුළදී කිසි දිනක නොදැකපු පිරිමියෙකුගේ අවතාරයක් දර්ශනය වෙනවා. ඒ අවශේෂය ඇය අනතුරක සිටින බවට පණිවිඩයක් ලබා දෙනවා.
නියමයන් වලට අනුව මෙවැනි නව අවතාර ඇති වීමටත් , ඔවුන්ට ජීවත් වන අයත් සමඟ සම්බන්ධතා පැවත්වන්න බෑ. ඒ නිසා රොනී මේ නව අවශේෂයන් පිළිබඳ තොරතුරු විමසනවා. ඒ විමර්ශන වලදී පසුගිය අවුරුදු 10 තුල සිදු වු ගැහැණු ළමුන්ගේ අතුරුදහන්වීම් රැසක් අනාවරණය වෙනවා. මේ සියල්ලටම තමාගේ උපන්දිනය සම්බන්ධ වෙන බවත් රොනීට අවබෝධ වෙනවා. කවුද මේ අළුත් අවතාරය ? මොකක්ද රොනීට වෙන්න තියෙන අනතුර ? රොනීගේ උපන් දිනය කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ ? අතුරුදහන් උන ගෑණු ළමයින්ට මොකද උනේ ? මේ විකිරණ පිපුරුම ඇත්තටම මොකක්ද ? මේ දේවල් දැන ගන්න මේ සලරුව නරඹන ලෙසට ආරාධනා කරනවා. අවසානය දක්වාම කුතුහලය දනවන කතාවක් බවට මම වග කියනවා.
Daniel Walters විසින් රචිත Break My Heart 1000 Times නම් ග්‍රන්ථය ඇසුරින් නිර්මාණය කරන ලද මෙම සිත්තම 5.9 ක IMDb අගයක් ලබාගෙන ඇති නිර්මාණයක්. Thriller/Mystry යන කාණ්ඩ වලට අයත් මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Scott Speer විසිනුයි. Bella Thorne විසින් වෙරෝනිකා (රොනී) ලෙසත්, The 100 කතා මාලාවේ ජෝන් මර්ෆි ලෙස රඟ පෑ Richard Harmon කර්ක් ලේන් ලෙසත්, Dermot Mulroney ඔගස්ට් බිට්නර් ලෙසත් සම්බන්ධ වෙනවා. ළඟම හිතවතෙකුගේ අවමංගල්‍යයක් නිසා උපසිරැසිය කරන්න ගොඩක් පරක්කු උනා. ඒකට සමාවෙන්න ඕන. ඒ වගේම ෆිලුම ගැන දැනුවත් කරලා, නිතර ඒ ගැන හොයලා බලපු සිසිල ප්‍රසාද් සහෝට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම කොමෙන්ටුවක් දාලා දිරි ගන්නවන සියළු දෙනාටම ආචාර කරනවා. මේ වගේ තවත් උපසිරැසියකින් ආයෙත් හමුවෙනතුරු ජය වේවා !
ජීවත් වන්නන් අතර
මළවුන් ඇවිදින ලෝකයක
කිසිදෙයක් විශ්වාස කරන්න බෑ…..
තෙරුවන් සරණයි !
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4969 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for the subtitles. keep up the good work.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks… Bro…Good Job…..
Ela ela
thanks sub ekata bro…
thanks
bohoma sthithi sahooo
Thankzzzzzzzz
Thanks ……………good luck ……………………the exorcist season 02,colony season 03 sinhala sub denna …………………………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
Thanks for the sub bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
oyalage torrent file dena sit akka nadda
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුරාන් සහෝ.
ජයෙන් ජය…
thanks……..mama echchara katha ne…sab eka hoda nisa comment ekak dannama hithuna……. thanks bro
thanks saho sub ekata
Thnkz bro
හොඳ ෆිල්ම් එකක් සහෝ. දිගටම කරගෙන යන්න. ඔබට ජය!
Thanks sub ekata..! Digatama karagena yanna..! Jaya wewa..!!
subata thanks
බොහොම ස්තූතියි සහෝ සබ් එකට….
ස්තූතියි යුරාන් සහෝ සබ් එකට
Thanks yalu
Ela saho thanks
Ei upasirusi senna beri
Mokakda hethuwa
Dawas kiyaka indala
Try karanawada…
Hethuwa kiyanawada
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
thank u yaluwa…
Thnx mcn
Thanks machan……jayawewa…….!
elane
ස්තුතියි සහෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
THANKS………………………
Thank you wewa broo sub ekata..
Jaya wewa!
Thank broo sub ekataa…
thx broo
Thanks For Sub
mm palaweniya thnkzzz