I Smile Back (2015) with Sinhala Subtitles | මිරිගුවක් පසුපස. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න පුලුවන් ඉක්මනට ඊලඟ ෆිල්ම් එකත් අරගෙන ආවා.වෙනදා වගේම මේ පාර ගෙනාවෙත් වෙනස් විදියක ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්. 2015 නොවැම්බර් 6 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කල මේ ෆිල්ම් එකට මේ වෙද්දි 5.9ක IMDB අගයක් හිමිවෙලා තියෙනවා. මේ ෆිල්ම් එක වර්ගීකරණය කරලා තියෙන්නෙ Drama යටතේ. තව දෙයක් මේකෙ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන ඇතුලත් වෙන නිසා පොඩි ලමයි එහෙම පරිස්සමෙන් බලන්න ඕන. වැරදුනා, පරිස්සමෙන් නෙමෙයි බලන්නම එපා ඔන්න. 🙂 🙂සබ් දාන එක කොච්චර ලේසිද කියලා හිතෙනවා ලියුම ලියන්න පටන් ගත්තම, මටනම් මේ වැඩේ එච්චරටම අමාරුයි. ඒක හින්දා වැඩි විස්තරයක් කියන්න බලාපොරොත්තුවක් නැහැ කෙටියෙන් ෆිල්ම් එක ගැන කියන්නම්. 🙂 🙂
මේ කතාව ගොඩ නැගිලා තියෙන්නෙ ලෙනී කියල ගැහැනු කෙනෙක් වටා. එයා ලමයි දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්. ඒත් සාමාන්‍ය ගැහැනු කෙනෙක් නොකරන ටිකක් අමුතු වැඩ මෙයා කරනවා. මේක මානසික ප්‍රශ්නයක් කියලා කියන්නත් පුලුවන්. කොහොම වුනත් ලෙනී ගොඩක් උත්සාහ කරනවා මම අර කලින් කියපු දේවල් අත් අරින්න. එයාට තියෙන ප්‍රශ්න මොනවද කියලා වගේම ලෙනීට ඒවගෙන් ගොඩ යන්න පුලුවන්ද කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා. තව දුරටත් කියනවනම් මේක ටිකක් දුක්බර කතාවක් කියලා කියන්න පුලුවන්. ඔයාලට ෆිල්ම් එක ගැන තව විස්තර කරන්න ඕන හින්දා මම IMDB user review වල මේ ෆිල්ම් එක ගැන පලවුනු අදහසක කොටසක් පහතින් දානවා.
I am a 28 year old male, and this movie touched on a lot of issues I have struggled with in depression. I teared up many times in the movie. If you are looking for a happy movie, this is not it.This was a very realistic observation of how one finds it extremely hard to see through life’s struggles, and how some people are just never see the light at the end of the tunnel.
තව දෙයක්, ටීවී සීරීස් එකකට සබ් දාන්නත් අදහසක් තියෙනවා ඒත් තාම හොඳ කතාවක් සෙට් වුනේ නැහැ.හොඳ ටීවී සීරීස් තියේනම් කමෙන්ට් එකක් දාගෙන යන්න, එතකොට මට සලකලා බලන්න පුලුවන්. A/L රිසාල්ට් එන්න කලින් තව ෆිල්ම් කීපයකට සබ් දානවා. රිසාල්ට් දැකලා ගෙදරින් එලෙව්වට පස්සෙ නවතින්න තැනකුත් හොයාගන්න එපැයි. 🙂 🙂 එහෙනම් මම ගියා වෙදා වගේම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ජය !!
[button link=”https://goo.gl/8377L4″ type=”icon” “center” newwindow=”yes”] 660 MB (720p.WEB-DL.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2671 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ELA……….
ස්තූතියි මචන් සබ් එකට….
තවත් මේ වගේ බයිස්කෝප් එකකට සබ් එකක් අරන් එන්න…
ජයෙන් ජය…..
Attack on Titan (2013)/Black Butler (2008–2009)/Dragon Ball (1995–2003) mae japanese animation drama walata sub denna.
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ජයවේවා සහෝ …!
Z nation akata sub Dena aka nawathila thiyenne .puluwan nan ithiri tikata sub diyan.sub akata thanks mtc.
ස්තුතියි බන් සබ් එකට…
smallville, the vampire diaries එකත් හොදායි බන්…
පුලුවන් නම් සබ් දාපන් කොල්ලො…
ජය වෙවා….
xy kyle season 1,2,3,4 sub danna balanna saho.. eka hoda kathawak … thnks..
gg
the adventures of sherlock holmes sub thiyenne season 3,ithuru tika dannako puluwan nan..smallville ekath hondai……
thanx for sub
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
YTS.AG is the new domain for YTS / YIFY
https://yts.ag/browse-movies
thank you
sub eka ela.
Grimm tv series eke sub denna puluvanda
ane niyamai malli thanxx a/l goda yanna kiyala wish karanawa
සබ් එකට බොහොම තුති සහෝ.අපටත් එහෙම තමය් A/L risult ආවහම ගෙදරින් දොට්ට තමය් ඉතින් සහෝ.
niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ජාති බන් .smallvile එකට සබ දියන් මල්ලි පුලුවන් නම් .එලම වැඩක්.thanks කොල්ල
ආාාා මරැ ආාාාාාාා
lassana kathawak wage sub ekata thxx.malliya puluwan nam jamaica in kiyala mini series ekak thiyenawa ep 3 thiyenne puluwannam sub denna. wenasma kathawak 2014 gahpu ekak puluwan nam sub denna balanna.oya baluwoth aniwa sub dei .
ආාාා මරැ ආාාාාාාා
Grimm tv s ekata
damuko sub
Thank you machan……..!
thnx for the subtitles,,
tv series ekak thiyenawa how to get away with murder kiyala,,eka sira
එළ කොල්ලො.. අපේ ගෙදර වරෙන් ඇ…. මගේ කාමරේ උබට දෙනවා මගේ පීසි එකත් එක්කම දිගටම සබ් දෙන්න පුලුවන් එතකොට ඇ…. බුදු සරණයි..
Thanks
Sub 1ta Thanx bn! X files TV series 1 ta Sub diynko!!
puluwan nan star wars ituru film dekata sub denna labana mase episode 7 enawa episod 2 3dila na
good bro..meka puluwannam sub karahan Agent X (2015 TV Series)
මල්ලි පුලුවන් නම් මේ චිත්‍රපටි තුනට සබ් දාලා දෙන්නකෝ ගොඩක් පින්
1.VATICAN TAPES(2015)
2.SOME KIND OF BEAUTIFUL(2015)
3.ABSOLUTLY ANYTHING (2015)
Thank you for this. Try find TRUE BLOOD tv series
thanx macho me karana sub walata.mahansiya nobala ikmanata thawa ekakin hamuwemu.
thanks saho sabata….
එළම❕ සබි එකට තෑන්ක්ස් බිරෝ❗ පුලුවන්නමි Grimm එකට සබි කරහංකො✔ ✌
niyamai saho…………………..
thanks sabata………
l
Thanks…
MAXXA…SUPPA…THANKS FOR THE SUB…. ♥♥♥☺