I Miss You [EP 05] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]
අද කොටසේදි පරික්ෂක කිම්ට අනතුරක් වෙනවා. සු යොන් ජීවත් වෙනවා කියලා දැන් ඔයාලා දන්නවනේ. ජ වෝ ලොකු වෙලා පරික්ෂකයෙක් වෙනවා. ඒ ඇයි කියලා මේ කොටසින් බලන්න පුඵවන්!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/JpDc” type=”icon” “center” newwindow=”yes”] 201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න[/button]
f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3289 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks a lot.
thaama balanna patan gaththe na.
sub okkoma ekathu karagena eka digatama balanawa.
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය…………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සුබපැතුම්
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්
සහෝ.
මේ වගේම I MISS YOU එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
මේක ඉතින් එනකන් පොඩි එකාගේ ඉදන් ආච්චිලා සීයලත් බලන් හිටපු එකක්නේ
ඔන්න ඉතින් අද බලනවා
බොහෝම ස්තුතියි .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
බොහෝම ස්තුතියි .
ජයවේවා අයියා!
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
niyamaine mewata thamai sub kiyanne.ela
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
Thx Brother,anith sub tika ikamant denna
සුභ පැතුම්………… 🙂 🙂 :):) 🙂 :):) 🙂 🙂
Thanks Brother………
මේක බලලා ඉවර කරන්නේ කවදද කියලා බල බලා ඉන්නේ.
සිංහල සබ් නැතුව බලලා වැඩක් නෑ….
අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න…..
සුභ පැතුම්…………… 🙂 🙂 🙂
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!