MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමින්ද ගමගේබලන්නසිංහල උපසිරැසි

I Care a Lot (2020) Sinhala Subtitles | මම තමයි හොඳටම කරේ. [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 25 votes.
Please wait...

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, ඔන්න මම ආයෙත් ආවා මගේ 17 වෙනි ෆිල්ම් එකත් අරගෙන.කලින් එක දීල වැඩි දවසක් උනේ නෑ.ඔයාල දන්නවනෙ මට කොවිඩ් හැදිල හිටිය කියල, ඒ වෙලාවෙ ඉක්මන් සුව ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි.ඔයාලගෙ ආශිර්වාදෙත් මට ගොඩාක් වැදගත් උනා ඒ දවස්වල.මෙක සුළුවට හිතන්නෙපා.පරිස්සම් වෙන්න හැමෝම.අදට මට පළවෙනි රෝග ලක්ෂන ඇවිත් දවස් 28 ක් වෙනවා.දැන් හොඳටම හොඳයි.මම අද මගේ වැක්සින්  එකේ දෙවෙනි එකත් ගත්තා.එන්නත නොගත්ත අය හැමෝම ගන්න.ඒක ගැන වැරදි මත තියාගන්නෙපා.

හරි එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරමු.වෙනද වගේම මම අදත් කතාව පොඩ්ඩක්වත් කියන්නෙම නෑ.මේක දැනට IMDB රේටින්ග්ස් වල 6.3ක් අරගෙන තියෙන කතාවක්.ඒක නිසා වර්ණනා ඕන නෑ.මේක බලන්නම ඕන එකක්.මම ආසම දේ තමයි මේකෙ ප්‍රධාන නිලිය.හරිම චරිතෙට ගැලපෙන නියම කෙනාව අරගෙන තියෙනවා මේකට.ගැලපෙනම චරිතයක් හම්බෙලත් තියෙනවා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Bitch කියන වචනෙට ගැලපෙනම නිලියක් ඉන්නෙ.ඒ වගේම තමයි ඔයාල හැමෝම ආස කරන නලුවෙකුත් මේ කතාවෙ ඉන්නවා.ලොකු මනුස්සයෙක් නම් නෙවෙයි.ඒ කවුද බලන්න මේක බලලම ඉන්නකෝ.මේකෙ කුතුහලය ගැන නම් කියල වැඩක් නෑ.. ඒක නිසා බලලම ඉන්න.කම්මැලි කමක් එන එකක් නම් නෑ.ඒ තරම් රසවත්.

එහෙනම් ඔන්න මම ගියා, මේ අවුරුද්දෙ වත් මේ ලෙඩේ අපේ රටෙන් ඉවර වේවා කියල ප්‍රාර්ථනා කරනවා.එහෙම උනොත් ආයෙත් මට පුරුදු ගයිඩ් රස්සාව පටන් ගන්න පුළුවන් වෙයි.ඉක්මනට සුදු මහත්තරු නෝනලා එක්ක රට වටේ යන්න ලැබේවි කියල මග බලාගෙන ඉන්න ගමන් සමුගන්නවා අදට.ඉක්මනට එන්නම් ආයෙත් එකක් අරන්.ඔබ සියලුදෙනාට නිරෝගී සුව ලැබේවා..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4371 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Thisara Neo

Hail Hydra

30 thoughts on “I Care a Lot (2020) Sinhala Subtitles | මම තමයි හොඳටම කරේ. [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • අන්තිමට මාලා මැරෙනවා නේද?????

    Reply
  • thanks ……………..

    Reply
    • Pasan. Tharuka

      ස තමා කරේ හොදටම

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks for the sub!!!!!!!

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Film eke awasana winadi tika tama supirima.karma is a bitch 😉

    Reply
  • Thanks Lot Gamage..Good Choice

    Reply
  • Anonymous

    braidmaids 2011 movie wkatath subtitiels dennako,e wage ekakata sinhala subtitels na kiwwama pudumath hithuna

    Reply
  • ෆිල්ම් එක ගැන මොනව කියන්නද.සබ් දෙන්න මඟහැරිච්ච සුපිරියක්.සබ් එකට තෑන්ක්ස් සහෝ.

    Reply
  • අනේ අම්මේ අතියන්තන් ආයෙත් වැඩේට බැහැලා. සබ් එකට ස්තුතියි අයියේ ඔන්න ගත්තා එහෙනම්

    Reply
  • Sohan Jayasooriya

    අයියෙ ඔන්න සුදු වෑන් එක මඟ එනවලු දැන්ම පැනගන්න.. සනීප උනා නම් කමක් නෑ එහෙනම් ආයෙ සුදු මහත්තුරු නෝනලා හම්බෙනකම් සබ් කොටමු මේ ටිකේ..ජය වේවා

    Reply
    • Daminda Gamage

      enna kiyapan.mama umbawath allala dennam mata thaniyen yanna ba ne..

      Reply
  • සමීර

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Reply
  • Sub ekata thanks! Annette (2021) film ekatath sub denna

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    Reply
    • අන්තිමට මාලා මැරෙනවනේ ද???

      Reply
  • සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
    • Gawithma kariyawasam

      Braidmaids 2011 කියලා මෙ වගේම මූවි එකක් තියනවා , අනේ ඒකටත් සබ්ටයිටල්ස් දෙන්නකෝ please

      Reply
    • Rishantha

      අකුරු කොටන ඔබෙ දෑතට දෙවි පිහිටයි

      Reply

Leave a Reply to Harvey O'brien Cancel reply

Your email address will not be published. Required fields are marked *