I Am Soldier (2014) | නිර්භීත සෙබළා. [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම සුබ දවසක්…!!
ඔන්න මේ පාර මම 2014 අවුරුද්දේ නිකුත් වුණ අලුත්ම film එකක් ඔයාලට අරන් ආවා. නමින්ම තේරෙන විදිහටම මේක Army film එකක්. Release කරලා තියෙන්නේ Lionsgate ලා.
S.A.S. (Special Air Service) කියන්නේ එක්සත් රාජධානියට අයත් විශේෂ කාර්ය බලකායක්. මේ බලකාය ලෝකයේ ඇති විශේෂ, රහස් හා ප්‍රසිද්ධ මෙහෙයුම් වල නිරතවන අති විශිෂ්ට බලකායක්. මේ බලකායට තෝරාගැනීමේ පරීක්ෂණය ලෝකයේ ඇති අපහසුම පරීක්ෂණයක්. මෙම පරීක්ෂණයේ අවසන් අදියර වන විට ඉතිරිවන්නේ ආරම්භක අයදුම්කරුවන්ගෙන් 10%ටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ වගේම මෙම බලකායට අවසානයට තෝරාගන්නා අය ලෝකයේ සෑම ආයුධයක්ම පාවිච්චි කරන්නට දන්නා ඒ වගේම ඕනෑම අවස්ථාවකට මුහුණදීමට සමත් හා ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන නිර්භීත පිරිසක්. ඔවුන් ඒ සඳහා සූදානම් කිරීම සඳහා අති විශේෂ පුහුණුවක් ලබා දෙනවා. (Film එකේ විදිහට නම් එහෙමයි.)
ඉතින් මේ film එකේ තියෙන්නේ මිකී ටොම්ලින්සන් කියන හමුදාවේ කෝකිවරයෙක් S.A.S. බලකායට ඇතුළත් වීමට දරණ උත්සාහය සහ ඊට පසු ඔහුට ලැබෙන පුහුණුව ගැනයි. මේක කොහොම වෙයිද..? මිකී බලකායට ඇතුළත් කරගනියිද..? ඒ ටික දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා.
මේ film එක release වෙලා ටිකකාලයක් යනකොට IMDB වල තිබ්බේ 3.7ක් වගේ අඩු රේටින් එකක්. සිංහල උපසිරසිය හදලා ඉවර වෙනකොට ඒ කියන්නේ අද වෙනකොට මේ රේටින් එක 4.0 දක්වා වැඩිවෙලා තියනවා. ඉස්සරහට මොකක් වෙයිද කියලා කියන්න බෑ. රේටින් අඩු උණාට film එකේ නම් එහෙම අඩුපාඩුවක් පේන්න නෑ. Film එක බලාගෙන යනකොට අඩුපාඩුවක් නොවෙන්න මම මේකෙ සිංහල උපසිරසියට, Original Sub එකේ තියෙනවට වඩා ලයින් සෑහෙන ප්‍රමාණයක් අතින් එකතුකලා. බලාගෙන යද්දී එහෙම කළේ ඇයි කියලා ඔයාලට තේරුම්ගන්න පුළුවන්.
සිංහල උපසිරසියක් හදන එක ඒ තරම්ම ලේසි කටයුත්තක් නෙමෙයි. ඒ උණත් සෑහෙන වෙහෙසක් දරලා තමයි සබ් එකක් එළියට දාන්නේ. ඒ නිසා මේ උත්සාහය අගේ කරලා මේක බාගන්න අය පොඩි වෙලාවක් අරන් Comment එකක් දාලා යන්න බලන්න, ඒක ගොඩක් වටිනවා.
එහෙනම් තවත් සිංහල උපසිරසියක් එක්ක ආයෙත් හම්බවෙමු. ජයවේවා..!!
[button link=”http://tinyw.in/ACAb” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13325 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/චතුරංග-උස්වත්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Superb work Uswattaya…. (Loads of heartz)
Thank you
සබ්ටයිට්ල් වැඩ කරන්නෙ නෑනෙ බ්‍රෝ
tnx bro
Nise bro
thank you very much brother…
Thank you very much brother……….
thanks saho
bohoma sthuthi saho..
Thank you so much..
thanks.
thanks, Shenna mahansi Wela hadapu sub ekak…. maru
thanks..
thanks bro
wow pattah saho
thanks saho
දෙයියෙක් නෙමෙයි, දේවාලයක් !
එළම කිරි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ela ela
මමත් මේකෙන් ගොඩක් සබ් අරගෙන බැලුවා. ගොඩක් පින් ඔයාල ඔක්කොටම ජය වේවා!
ela aaaaaa tnx
Ela. Thanks…..
Thanx for the subtitles bro…
thnx machan
thanks
film ekath supiri ita nodeveni novenna sub ekath karala thiyanava supiriyata sub ekata thanks
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanx dear………..
Thanx Saho Sub ekata..
Elz bro…thnx….
thank you,thawa me wage dewal karanna lebewa kiyala wish karanawa.
ela machan….thanx
Thanks mcn… can you make Arrow sub’s soon
මේ මගේ මුල්ම පැමිනීම ඉස්සල්ලම ඩවුන්ලෝඩ් කලේ මේ film එක බලලම හොද නරක කියන්නම් කොහොම උනත් හොද වැඩක් එල එල
ජය………………………
supirei maru ahhhhhhhhhhhh subapathanawa aiye mewage thawa hoda wada karanna labewa keyala……(How To Train Your Dragon 2) MOVE EKATH ADD KARANAWADA AIYEEEEEEEEEEEEEE………………………………..
Thx bro..!
ස්තුතියි සහෝ…. ඔන්න මමත් බානවා…. 🙂
nice work machan
මම බලලා තියනවා. මේක මග ඇර ගත්තොත් ඔයා පව්…
niyamai saho…
fattta film 1ka.sub 1ka thawath fatta.maruu
niyamai machan..digatama ohoma yamu
thanku sahoo!!
ela ela
umma polos,,,,,,ela ela…..
THnkzzzzzzzzzzzz br sub1 t………
සබට තුති
ඕන්න මමත් ගත්තා
ඔබට ජය!
එල නියමයි. මමත් බාගත්ත. (Y)
onna mamath bagaththa….thanks saho
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
thmq 🙂
Supiri mchnz 😀 Puluwannam Need For Speed 2014 Movie Aka danawadoooo ikmanata
I like war film. Thank you machan
Bobby
ela tnx sahoo…
onna gaththa machan, thx wewaa
nice
niyamay kolloo.jayaweewa…. aththatama meka ape film balana kollanta dahak watina wedak.
නියමයි මචන්
සබ් එකට ටැංකු.. ඉදිරියටත් සබ් දෙමු,
බොහොම ස්තූතියි සහෝ.
මේක නම් අනිවා බලන්න ඕනෙ.
ජය වේවා…
සබට තුති mchn
jaya wewa…….
DVD rip ekada mchn?
උපසිරසියට ස්තුතියි.. දිගටම ඔහොම යමු.
ජය වේවා..!
Elakiri ayye.. uthsahayata godaaaak pin. aththtama film ekai sub ekai superrrrrrbb. jayen jayama wewa.issarahatama yamu.!
wow ela kollo
නියමයි සහෝ, හැකිනම් මෙන්න මේකට සබ් දෙන්න නියම ෆිල්ම් එකක්, ඔයා බලලත් ඇති, Broken Arrow (1996) පොඩ්ඩක් ට්‍රේලර් එක එහෙම බලන්නකෝ,ජයවේවා.
උපරිමයෙන් උත්සාහ කරන්නම් සහෝ.
elas
ella kire hode……………………..
Thanks,Good Luck
elazz ayye!!!!
amaizing
Thnx saho…….
Good work…
balamu film eka khomada kiyala… film ekata thanx kollo
බොහොම ස්තුතියි සබ් එකට. ලේ පෙරාගෙන ඉන්න දර්ශන එහෙම නෑ නේද ? ඒ කියන්නේ බලන්න අපහසු දර්ශන එහෙම නෑ නේද ?
ඒවා නෑ බං.. බයවෙන්න එපා. 😉
Army Special Force seen ekak thiyena film ekak num ithin aniwa balanawa. thanks bro sinhala sub walata. jaya weewa!!!!!!!!!!
niyamay puluwan tharam oya wagee film daanna huga aya balanne oya wagee ewa
elakiri machan issarahatat me wagema dipan dannawa wade amaru bawa. ekata magen tuthi
ස්තූතියි සහෝ..
excellent work bro.. thanks..
well done macho
Ela macho sub eka nam. Thanks
thnx bro…fatta film ekak wagei…onna banna damma
මෙන්න මචෝ මමත් බාගන්නවා
බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
එල එල..෴ 🙂
elas macho
Thanks, නියමයි නියමයි
patttaaaaaaaaaaaaaaaa !!!! supiri 😀
Honday wage balamuko
ane macho narnia set aka aphu dennako man balala ne..plz
අපි ඉදිරියට බලමු සහෝ..
ජයවේවා..!!
thnkz aniwa danna
maxzzzaaaaaaaaa mchnn good work
niyama wadak mata kiyann wachana na. oya wage aya lankawe inna eka sampathak.
ඒ අදහස නම් බොහෝම බරපතලයි.. කොහොම උනත් ස්තූතියි..
ජය වේවා..!!
your work is bet of world
Patta machan..digatama karan yaman..niyama wadak..
film eka download kare nathath comment ekak danawa obe uthsahaya agaya kireemata comment ekak. anith eka
thamai me comment dana field eka puluwann nam udinma danda kalin thibba wage. ethakota comments danda
lesine hamotama.. puluwan ikmanta hadanda..
me baiscope eke sub dana hamotama jayawewa.
me film eka gaththe nathath mama sahenna films hoyanne baiscope ekenma thamai..
thawa films walata sub danda puluwan wenda kiyla suba pathanwa. math dannawa sub dana eke amarauwa.
mokada mama sub ekak damma dan godak kalekata kalin matama film ekak balaganda. lines 500k withara damma. hoda pana yanwa ethakota…
kohoma unath ela ela ha…
thawa illemak thiyenawa.. me posts walta puluwann nam like dana wadak wage deyak karanda blanda..
eka godak hodata thiyei
වටිනා අදහස්වලට ස්තූතියි..
සඳහන් කල වෙනස්වීම් ගැන මම Admin ලාට කියන්නම්.
ජයවේවා..!!
elaaaaaas adath kana palenna wedi murayak ahanna puluwan ela kollo (y)
army story ekak nam aye dekak nehe patta wenna one… ela,,,thank you saho sub ekatai movie ekatai dekatama
thnksss
thankzz machan…
niyamai
Comment එකක් දාපු හැමෝටම ගොඩාක් ස්තූතියි.
වෙන් වෙන් වශයෙන් reply නොකලාට සමාවෙන්න.
අදහස් ගොඩාක් වටිනවා..
ජය වේවා..!!
Supiri.. Supiri… Mama meka denkam idiye..
Sub eknm niymeta athi kiyla therenwa….
Ikmaninma thawa patta movie ekakta s
Sub demu……
ThAnKzZ!!!
thanz bro
niyama wadak sahoo
Tnx Boss
fatta filumak vagee macahnnn..
danma banavaaaa bnnn..
thanks machann sub ekatahhh…….
ස්තුතියි වරුණ සහෝ..
නියමයි…
සමාවෙන්න, සබ් එක වරුන සහෝ නෙමයි දැම්මේ..
අනේ මචෝ සමාවෙයන් නම වැරදිලා.
අවුලක් නෑනේ…..
ස්තුතියි
elama thamai jaya wewaaa…!
බොහෝම ස්තූතියි…….
Weldone Brother
Bobby
i watched this brilliant sub. thank yours.
ස්තූතියි සහෝ..!!
thankz machan 😀 😀
thanks machan
thz kolla
ස්තුතියි චතුරංග සහෝ
ජය වේවා!
එල එල..!!
jaya vewa
නියමයි හොදෙ කියලා වැඩක් නැ…….තව දෙන්න…
ela ela machan
Baiscop Yaluwo Hamavelema Karanne Athi Vishishta Sewayak. Eke Dekak Ne. Sub Dena Hamakenekma Mama Dakinne Jathyanthara Sinamakaranaye Shri Lankikathwaya Ismathu Karawana Veerayan Vidihata. Eng Sub Ekkama Film Balabala Indala Sin Sub Ekka Film Balanna Hithune Baiscop Nisa. Me Movie Ekath Mama Balala Masayak Vithara Unath Sin Sub Ekka Apahu Balanna Hithenawa. Sin Sub Ekata Bohoma Sthuthi Saho. Idiriyata Honda Wadak Denna. Aluth Filma Tikakata Sin Sub denna Balanna Me Wage. Thankssssssss……..
අදහස් වලට බොහෝම ස්තූතියි..
දිගටම අපි සමගම ඉන්න, ජය වේවා..!!
ela !!!
Good Post Friend, Thanks!
supirima filumak ne.aniwa bamak thama.subata thanks CHATHURANGA saho.comment adu una kyla salenn epa.KEEP IT UP.jaya wewa……
බොහෝම ස්තූතියි..
ජය වේවා..!!
ela ela mchan (Y)
Thnx a lot machan…
maru aaaa thanks
tnx
එලස්
සබට තුති
ඔබට ජය………
Tnx Bro..!!
Ela machan..
Sub ekata thanx..
ela…………z
thanks..
බොහොම ස්තුතියි සහො.. 😀
THANKS FILM එක බලලා වීස්තර දෙන්නම්
ඔයාලගේ වැඩනම් නියමය් .තවදිගටම අලුත් ඒවා දන්න .මේකත් නියමය්
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela sahodaraya,niymai
බොහොම ස්තුතියි මචෝ
ගොඩ කාලෙකින් ඇක්ෂන් ෆිල්ම් එකක් බැලුවේ නැහැ
මෙන්න ගන්නවා
තව කරමු
කමෙන්ට් අඩුයි තමා කොල්ලෝ ඒ ගැන හිතන්න එපා තමන් කරන වැඩේ එක්කෙනෙක් හරි පසසනවානම් ඒ ගැන හිතලා ලද දෙයින් සන්තෝස වෙන්න බලමු
ඒක හරි සහෝ..
වැඩේ කරාට පස්සේ මොනවහරි කියනවනම් පොඩි ගතියක් තියනවා…
ජය වේවා..!!
Thankxxx saho….
Thanks
Niyamai saho.. Tawa aluth sub ekak demu…
Good luck..
එලකිරි සහො තව සුපිරි එකකට සබක් දෙමු 😀 😀 ජය
thank you
ela ela macho. thankss
mamath gaththa. thanks machan
film eka hodada dr? balapu ayath kiyannako patta film ekakda kiyala?
bohoma sthuthiy saho upasirasata”’
patta film ekak wage… aniwa banawa..
jayama wewa…! elazzzzzz
ela thanks