I Am Number Four (2011) with Sinhala Subtitles | අංක තුනෙන් පසු…[සිංහල උපසිරැසි සමඟ]
කාලෙකට පසු ඔන්න හැමෝගේ රසවින්දනය උදෙසා තවත් සිංහල උප සිරැසියක්. විදු පැබැඳුම් බයිස්කෝප් වලට මම මෙතරම් ඇබ්බැහිව ඇත්තේ ඇයි දැයි නොදනිමි. කෙසේ වෙතුදු මෙය නැරඹූ වහාම මට සිතුනේ, මේ නම් යම් බයිස්කෝප් මාලාවක ඇරඹුමක් බවය. මෙයත් Pittacus Lore නැමැති ආරූඩ නාමයකින් ලියන අයකුගේ තරුණ වැඩිහිටියන් උදෙසා ලියැවුනු නවකතාවක බයිස්කෝප් පෙරැලුමයි. වැඩි විස්තර නැතිව කතාව සැකැවින් මෙසේය.
ලොරිඑන් නැමැති ග්‍රහ ලොවක් මොගොඩෝරියන් වරු විසින් ආක්‍රමණය කොට ජනගහනය සංහාරය කොට දමති. ලොරිඑන්වරු අතරින් වෙසෙසි හා අමුතු දක්ෂතා ඇති දරුවන් 9 දෙනෙකු ඔවුන්ගේ ආරක්‍ෂකයින් සමඟ පෘතුවියට එවෙති. ඔවුහු හැදෙන්නේ වැඩෙන්නේ පෘතුවියෙහිය. ඒ ඒ දරුවන්ට අංකයන් ඇත. බයිස්කෝපය ඇරඹෙන්නේ “අංක තුන” මොගොඩෝරියන්වරු විසින් මරා දමනු ලැබීමෙනි. ඔවුන් ව මරා දැමෙනුයේ ද පිළිවෙලකටය. එබැවින් ඊ ලඟ අවස්ථාව අංක හතරට ලැබීමට එරෙහිව ඔහු ගේ ආත්ම ආරක්‍ෂක සටන ඔබේ රස වින්දනය සඳහා සිංහල උප සිරැසි සමඟ මෙසේ පිළිගන්වමි.
දැන් නම් හැබැයි සිංහල උප සිරැසි වලටත් ලැබෙන ප්‍රතිචාර බොහොම අඩුයි. මා හිතන්නේ දැන් සිංහල උප සිරැසි එක්ක බයිස්කෝප් බලන කට්ටිය අඩු වෙලා වගෙයි. කෙසේ නමුත් බලන එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇති නේද? බයිස්කෝප් එක බලලා අන්තිමට පුළුවන් නම් කියන්න අර හෙන්රි (නොම්මර හතරේ ආරක්‍ෂකයා) කාලය පැමිණි කල දෙන්නම් කියූ පෙට්ටියේ තියෙන්නේ මොනවද කියලා. හොඳයි එසේ නම් සැමෝටම සැබෑ රසවින්දනයක් සිංහල උප සිරැසි තුලින් ලැබේවා කියන පැතුමත් එක්කම නැවත උප සිරැසියකින් හමු වෙන තුරු ආයුබෝවන්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11939 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
Thanks for sub
supiri
Thank you..
බොහෝම ස්තුති sub එකට…ජය වෙවා ..❤️
Thanks for the sub……….
බොහොම ස්තුතියි මහත්තයා, උපසිරැසියට, බුදු සරණයි
great work
බොහොම ස්තූතියි සහෝදරයා සබ් එකට…
❤
thank you
Thanx
THANKS
Thanks bro…
Thanx Nilantha
sub ekata thanks.
Thank u…
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. (NILANTHA)
thanks bro
Thankz
Thankz sahoo ….
Thanks all friend
Is it removed.I dont see download button
Thanks…
meke 2 eka nadda??
Thnx for sub
Thanks for sub
Thank you brother
thanks.
thank you…..!!!
mokakda mee boruwa mee subiya baanna baane
thanks
Thanks bro sub ekata..
Jaya wewa!
Thank You
I am number four eke sub eka nane
Link eke ko
###############################################################################################################################
sub link eka wada nathoooooooooo…………………………………………………………….
##################################################################################################################################
sry link eka dan wada
hondata rasa windinna puluwan lassana film ekak. thanks Nilantha.comments walinma honda naraka maninna epa. penawa neda? awurudu keeyakata passeda mata wunath me film eka baganna lebune kiyala. parana wunath agaya adu wenne nehe. jaya wewa!
Sub eka nane.. puluwannm ait danna
thanks bro
sinhala sub use karana katttiya aduwela ne. thank you.
Thanks bro…
සබ් එකට tnkz
Apita Sub nethuwa be machan
Sub ekata thanks
ty saho
thank you very much
thanks machan.thawa sub denna hekiyawa lebewa
good work/response,comment adu wunata ganan ganna epa// keep going// sinhala sub balana aya ona taram innawa// thanx
ela thanx
patta sho film eka oya hamadatma sinhala sub denda api oya ekka innava
මේ මොයකද??? නෙමේයි
මේ මොකද???
ot Found
The requested URL /Downloads/I.Am.Number.Four.[2011].Sinhala.sub.zip was not found on this server.
Apache/2.2.15 (CentOS) Server at http://www.baiscopelk.com Port 80
මේ මොයකද???
machan sub eka 404 not found kiyala watenawane ban ai E>???
Sinhala Sub Danawata Godak pin sahoooo…api wage Engireesi danuma adu aya thama meke innawa hode……..
GOOOOOD WORK SAhoooooooooooo………
Keep Going…
ThankkkZZZZZZZZZZZZZZZZZ……….
Thnkz bro……
කොහෙද දැන්නේ දැක්කේ සිංහල සබ් තියනවා කියලා …
මේ පැත්තේ ආවෙත් ගොඩ කාලෙකින් වෙච්චි එකේ දකින්නේ කොහොම ද?
කලින් ෆිල්ම් එක නම් බැලුවා අයෙත් බලනවා…
මොක ද වා.මු.නිලන්ත කොල්ලා සබ් දීලත් තියනවනේ..
එහෙනම් කොල්ලෝ ඔන්න මං සිංහල සබ් බෑවා..
ස්තුතියි වා.මු.නිලන්ත සහෝ…
😀 😀 😀
Film eka tiyenawa, tama baluwe naha
බාල ඉවරයි. නමුත් සබ් තියෙන්නේ Engilsh වලින්
කරුණාකර උදව් කරන්න.
වා.මු කරුණාකර උදව් කරන්න.මම මේ වැඩේට අලුත්.ඒ නිසා ටිකක් අනා ගන්නවා
Ela Ela
නිලන්ත අය්යා ස්තුතියි හොදේ.කොහොමත් ඉතින් ඔයා දුන්නොත් පට්ට බයිස්කෝප් එකක් තමයි.
බාල ඉවරයි. නමුත් සබ් තියෙන්නේ Engilsh වලින්
කරුණාකර උදව් කරන්න
Pattai…Mee wagee movies thawa daanna.
wedee quality 😀 😀 😀
Nice, Good luck & go ahead
උපසිරෑස් දාන එක නවත්තන්න එපා Thanks a lot
hema film ekakama 300 ,400 copy yak up karanna berida??mokada 700ka ekak banna giyath mata eka denenawa ridenna..
oya me commet madi kiyanawa.mama commitak danna pllahata gihinma epa una.
good film thanks
Pissuwak Atha………………..
Elkiri Buwak thami…………..
sub walatai film ekatai thanks……..
thawa thawa subs danna sahoooooo………
thanks brother….
බයිස්කෝප් එක නම් පට්ට ගොඩාක් ස්තූතියි සහෝ උපසිරසි වලට මේකේ ඉතිරි කොටස් ටිකත් ඉක්මනින්ම ඕන සින්හල උපසිරසි සමග බයිස්කෝප් සොයුරෑ කෑළට ඉදිරියටත් අප හට අලුත් බයිස්කෝප් සින්හල උපසිරසි සමග ගෙනේන්නට හෑකි වේවා ඔබ සෑමට ජය හා සතුට
මේ මාසේ ලිස්ට් එකේ අංක 2…
elakiri
mama nam hethanne sinhala sub walla godak thankz.mama goda dawasakin me log une.godak aluth ewa dalla mama me film eka balua wa.eth sinhalla sub dunna nisa ayeth balan da asai.sinhala sub wallata godak pink
api sinhalen balanawa thawa danna
sub walata thkz kera onna…
maxaaa. niyamai. niyama movie ekak.. tawa tawat singhala sub ekka movies denna hai hattiya lebewa……….
ෆිල්ම් එකටයි සබ් වලටයි තෑන්ක්ස්
upasirasata thnk u wewa…:]
onna ehenam apith gannawa,,…
Ela ela ela danma baaami
thank you for it.
😀
thank you very much………
ada thami essellama me blog 1 gana dana gatte…mage IT danima tika adui…kohomada me film 1 balanne..down kalata enne na na nee
මමත් ගත්තා මචං . තැන්ක් කියු හොදේ.
නියමයි
වාසල මුදියෝ; ඕන්න “මමයි හතර” සිංහල දෙබසුරුත් එක්කම බැලුවා. ඒකත් මරු. තව එකක් එයි පාටයි මයෙ හිතේ; කෝකටත් කමක් නෑ ආවොත් එහෙම සිංහල දෙබසුරු එක්කම දෙන්න ඕනෙ; හරිය?
කලින් බැලුව මචන්, නියම ෆිල්ම් එකක්.
Thanks Nilantha bro!
ඊලඟ උපසිරැසි වලට අපේ කොල්ලෙක් ඉන්නවා…. 😀
♦ Kung Fu Panda 2 (2011) -චාමික උදයංග සහෝගෙන් 🙂
ela……………..ela digatama hode aweta sub denena
thaks machan elakiri
මේ තියෙන්නෙ නැතිවෙන්නම කමෙන්ට්ස්……….ෆිල්ම් එකටයි සබ් වලටයි තෑන්ක්ස්.අදනම් කට්ටියට හොදට නින්ද යයි.
thanks
Mama Film eka beluwa pattama patta…. godaak sthuty wena mahansiyata……
sahodaraya….sinhala sub ekka balana kattiya nee kiyala hithanna epa….kawuru nethi wunath api innawa..oya me karana sewayata godak sthuti..thanx machan…
thanks saho. godak kalekin wasi movie ekak beluwe.ayemath thanx……….
tnx bro……..
එහෙම කියන්න එපා අපිනම් සිංහල උපසිරැසි වලට කැමතියි
thanks dear 🙂
Thanks Are Brothers U guys are the best……….
කමෙන්ටි කරන්නලු.එක ෆිලම් එකට ඔන්න 3වෙනි දවසටත් කමෙන්ටියක් දැම්මා.මොනවා කරන්නද ෆිල්ම් දෙන්නේ නැතුව කමෙන්ටි ඉල්ලන කොට ඉතිං අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි.
me karana sewayata godak sthuthi.kiyanna wachana madi.
අර රොයිලියා මැරිලද ? උ ඉන්නකාලේ හොද හොද ෆිල්ම් ටිකක් දුන්නා අනේ අපොයි රොයිලියා මැරිලාවත් ද ? දන්න එකෙක් ඉන්නවනම් කියන්න., තුන්මාසේ දානෙට මාළු ටිකක්වත් එවන්නම් !
godaak thanxxx
me tiyenne
isththuthi sahoo……
මේ වගේ ෆිල්ම් සබ් එක්ක දෙනවට ස්තුතියි.
Cars 2 එකේ හොද කොපියක් තියෙනවනං දාන්න. පොඩිඅය ගොඩක් ඒකට කැමතිවෙයි. (මෙය අදහසක් පමණි)
mama thwa comment 1 danawa maru maru film 1 nam super sub tikath maxaaaaaa i luv u um……………………….ma
Ela ah.. mama meka kalin bava bt me sub 1 ganata match venava dan mama aye balanava…
Godak pin………
ela
ඔන්න බෑවා…..අද බලනවා..අද බලනවා..එල එල නියම කතාවක් වගේ…ස්තුතියි.ස්තුතියි.
ෆිල්ම් එක බෑවා ඔෆිස් එකෙන්ම….. ඔන්න දැන් තමා බලලා ඉවර උනේ….. 🙂 සිංහල සබ් එක නම් එලකිරි වගේ තිබුනා….. 😀
Website වලට සිංහලෙන් කියන නම කොහෙන්ද හොයා ගත්තේ…..?? 😛
ඔන්න මට කියලා කටගන්න බැරි උනා.අදත් ෆිලම් නෑනේ.ඉතිං අපිට ආඩපාලීකියනවා කමෙන්ටි මදියි කියලා.ෆිලම් තියෙනවානම් අපි දෙනවා කමෙන්ටි.
හැමෝගෙම ප්‍රතිචාර වලට බොහොම පිං. හැමෝටම වෙන වෙනම ස්තුති කරන්න ඉඩ නැති වීම ගැන සමා වෙන්න. හැකි ඉක්මනින් ඊළග බයිස්කෝප් එකත් දෙන්නම්.
සුපිරි ෆිල්ම් එක. මමත් බෑවා. බාන්න කලින් කොමෙන්ට් එකක් දාන්න බැරි උණාට සමා වෙන්න ඕනෙ. සබ් ටයිටල් වලටත් ස්තුතියි. ජයවේවා!!!!! දැන් මම බලන ගමන් :X
thanks………
api bagena balannam machan. ubalata godak thank.
nahayen adanna epa api hamadamath ape kollo wenuwen innawa
වා.මු.සිංහල උපසිරැසි වලට ස්තූතියි
maru film ekak wage
මේකනම් බැලුවා..ආයෙත් බලන්න ඕන….වා.මු.නිලන්ත පියසිරි කොලුවට බොහොම ස්තුතිය්.
Jayen Jayama Pathami……………..
naiyamai sahooooooooo
thnx bro godaaaak acuwela nemei…ekathu wela kiyalai mata hithenne
film eka nam ela . mama illuwa mathakada lode of the ring 2 weni kotasa eka thama dunne na ne
ගොඩාක් ස්තුතියි.
thanks machan, singhala sub ekkama dunnata. me comment eka tawa tawat dahiriyawanta wela wedi wediyen singhala sub dannai.
thanks onna mamath download karagattha
niyama film 1 😀
තැන්ක්ස් මචෝ !!!
Sub Eka Witarak Baanawa Film Eka Thiyenawa
Thank’s Macha
niyamai digatama karagena yanna. sinhala subtitle 1a balana aya aduwela na. api thamath balanawa.
ගොඩාක් ස්තූතියි සබ් වලට! ෆිල්ම් එක නම් පට්ටයි වගේ දැම්ම දාන්න ඕනේ!
jaya wewa… sahooooo thanks a lot.
sinhala sub ekka dunnata thanks saho……….
Thanks
උපසිරසි වලට බොහොම ස්තුතියි
onna machan apith banawa thank wasala…….
makanam patie,,homoma bagena balane…
ඔන්න මාත් වැඩ ඇරිලා ආපු ගමන් දැම්මා බාන්න.බොහොම ස්තුතියි සබ් වලට.
mama mea site ekata ekathu wenne aluthen…
mama puduma aasawak thiyenne mea wage film balanna.. nilantha sahodarayata godak thanks
mamath ada indala meke member kenek neda..?
niyamai machoo……thank u soooooooooooo much…..
elakiri broS keep it up dude !!!!!!!!!!!!!!!!!!!!!!!!
thnak you machan..all the best
godaak sthuuthi machoo me ape wenuwenn wuna mahansiyata. kochchara weda thibunath ithinn Sinhalennma dunnama balannama oona ne. ehenamm onna download wenna daanawa..
mekanam machan mun balauva patta movie eka ai download karanne sinahala tiyana hinda vitharai… The classic . korizori vage japan koryan lassna movie vage eva enne nathi hindai oya coment adu vela tiyenne puluvanam anna a vage move tiakak hoyala sub tiakak danna durlaba movie sadha thanks machan
thanks machan pin
keep it up
thanks
thawa ekak mewage dannakoooooooooooooo
sin sub akata thnx…..
ela elaa thanks guys
all the best
go ahed
මටනං චොර ෆිල්ම් එකක්. ටිකට් දීලා නං කොහොමවත් බලන්න යන්න එපා.
thax machan.
sinhala upasirasa denaeka degatam karanna eka loku udawwak.
කමෙන්ටිස් බලන්න ඕනේනම් මේ වගේ එළකිරි ෆිලම් දෙන්නකෝ.මේ තියෙන්නේ ගමකට කමෙන්ටි.මදිනම් කියන්න මම තවදෙන්නම්.කොහේ හිටියත් මමනම් කමෙන්ටියක් දාන්න හැමදාම මේ පැත්තේ එනවා.මටනම් තියෙන ප්‍රශ්ණය මේ සයිටි එක ඉස්සරවගේ හැමදාම ෆිලම් එකගානේ දෙන්නේ නෑනේ.දැන් නම් සතියකට 3ක් වගේ තමා දෙන්නේ. ඉතිං එකම ෆිලම් එකට කොහොමද එළ කියලා හැමවෙලේම කමෙන්ටි කරන්නේ.
බොහොම ස්තූතියි
thanks……
ඔන්න මචන් Comments ඔනේවටත් වැඩි නිසා මම දැම්මේ නෑ~~~~~~~~~
Thanks…
thanks friend
මේක අහම්බෙන් වතාවක් කොහෙදි හරි දැක්කා. ඒ වෙනකොට රිලීස් වෙලා තිබුණෙ නැති නිසා එහෙම්මම අමතක වුණා… නිලන්තට ස්තූතියි සබ් එක්කම දුනනට!
niyama kathaweak wage mamath banawa බොහොම ස්තුතියි….
බොහොම ස්තුතියි….
thanks………… 🙂
සිංහල උපසිරැසි වලට ස්තූතියි!
එල එල නියම කතාවක් වගේ… සිංහල සබ් දාපු එකනම් නියමයි සහෝ… දැන්ම බා ගන්නවා… ගොඩක් ස්තුතියි…
pissu pikudu,romba thanks wa.mu saho sub ekkama meka dunnata.
jayawewa.
thanks
monewa bicekope balene un adu wela,,,, wenda ba, meke ele film ekak aniwa niyamai, thanks dear
monewa bicekope balene un adu wela,,,, wenda ba, meke ele film ekak aniwa niyamai, thanks dera
බොහොම ස්තූතියි,,,
ema kiyanna epa sahoo.! singhala natuwa film balala wadakuth nah.! ekenmaa fatta movie eka.! ThankX
Thanks
🙂 hodai
thnkaz mxaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
pissuda api hemadama oyala sinhala subs danakan balan innawa
maxxxxa
සිංහල සබ් වගේම 400mb කොපියක් දුන්නට හුඟක් තෑන්ක්ස්.
patta maxxa padiri loveth nethi film ekak tx ummmma 😀
maxxx movie ekak,,,,mama balala thiyenava,,,,apahu balanava sinhala sub ekka,,,THaankzzzzzzz machaaa,,,,elaa
ahh patta film ekakne…hithuwatath wada hondai..dan thamai balala iwara une..maxxama thamai…
ela thanx machan
Well done bro , keep it up
ela ……..onna apith banawa
යකෝ එක එකා කමෙන්ට් නෑ කියල ඇඩුවට හොද ෆිල්ම් එකක් දුන්නම ඔය තියෙන්නේ කමෙන්ට් පිරිලා !
ජයවේවා ! ඔහොම යන් ඔහොම යන් !
niyamai…………..subvus ekka thiyena nisa godak hodai….thnxxxxxxxx
වා.මු.නිලන්ත පියසිරි සොහොයුරාට බොහොම ස්තූතියි. බාලා තිබ්බාට බැලුවෙ නෑ. අද බලනවා…
ela kiriyooooooo.
kawda kiyanne comments adui kiyala me thiyenne.
bohoma pin
thanks ayya………
siraa fiml 1k ne. onna baanna dammo, thnkzz
සින්හල සබ් වලට ස්තුතියි
මම නම් මේ වර්ගය් film වලට එච්චර කෑමති නෑ එත් සින්හල සබ් හන්දා බලනව
සින්හල සබ් දමීමට තවතවත් වාසනව ලෑබෙවා…
මගෙන් පොඩි අදහසක් අනේ අපිට ඔය වෙන්ඩ බෑරි දෑ තියන film බලලා එපා වෙලා අපිට සබ් දෙන්නකො practical film වලට මේක පොඩි ආයාචනාවක් විතරයි
සින්හල සබ් වලට ස්තුතියි…
ela bamba………
Ane naa…Keeep posting sinhala subs…They r really usefull
Thanx Machoooo…
good work……
thanks
බොහොමත්ම ස්තූතියි සහෝ…..
තෑන්කු
sinhala sub ekka dunnata thanks machan..
Thanks. man kalin baluwa meka.. dan aye balanawa sub thiyena nisa.. thanks
Man langa film eka thibunath sinhala sub nathi nisa baluwe na dan sinhala sub ekkama balanna puluwan.Thank you for sinhala subs.
මේ බයිස්කොප් එක මමනම් කලින් බැලුවා… මැක්ෂාෂා… බොහොම ස්තුතියි සහෝ… ජයවේවා!
Bame bami. noba kohomada etin. Thankzzzzzzz film 1ta n sinhala sub 1ta 😀
Thnx
Onna Math Bewoooo…………
ජය වේවා…!!!
Well done machan , keep it up
ela ela thanx bro
මමත් බාගන්න ඔනේ දැම්ම .thank
ජය වේවා…!!!
meka lassana film ekak.mama kalin balala thiyanawa.download karagena balanna.
දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවකියන්නේ මෙව්වට තමා!! මම මේ මේක හොයාගන්නේ කොහොමද කියල හිත හිතා උන්නේ.. හෙක් හෙක් ..රොම්බ තැන්ක්ස් මචං!!
එළය…!!
බාමින්…
මමත් මේක කලින් බාලා තිබ්බේ. ඒත් සබ් දෙනව කියල තිබුන නිසා ෆිල්ම් එක බැලුවේ නෑ. සබ් විතරක් ගන්නම්. ගොඩක් ස්තූතියි!!!
@ වාසල
එම්බා ගැත්ත, මා එම ප්‍රශ්නය යොමු කළේ වාමු-ටය.
තා ඊට පිළිතුරු දුන්නේ මන්ද?
කොයි හැටි වෙතත් මට ඇවැසි වූයේ එම ගැටළුව නිරාකරණය කරගැනීමට පමණි!
එනිසා කවුරු පිළිතුරු දුන්නද කම් නැත!
එහෙයින් තොපගේ පිළිතුර භාරගනිමි.
නො-එසේව තොපගේ මේ ක්‍රියාව ගැන මා උදහස් වනු ඇත්තේය.
(ගණන් ගන්ඩ එපා බං මට “කිං හන්තර්” ජීර්ණය වෙලා. hi hiiiiiiiiiiiiii…kz )
උපසිරසි වලට බොහොම ස්තුතියි
Mulinma godaaaaaaaaaaaak pin me wage lassana movie ekakata sub dammata… 400 mb wage copy dena eka godak watinawa api wage limited package tiyana ayata… tawat lassana film godakata sub danna sahota shakthiya labewa….!!!! Gd Luck…!!! Budu Saranai…!!!
gaththa gaththa…. balanakam iwasillak na me film eka… thnq thnq
සුපිරි….බොහොමත්ම ඉස්තූතියි සහෝ…..
LIMITLESS දෙනකම් බලාගෙන ඉන්නේ….. 🙂
ජය වේවා…!!!
thanks!!!!!!!
mama meaka bala baluwa. eka roswel kathawa wage. monawa unath eka baluwata hariyata therunne na. dan sub ekkama baluwahaki.. thanx
‘වා.මු.’ ව 400mb එකට උපසිරැසි සැසඳේද?
එහි තත්ත්වය කෙබඳුද? මාගේ මේ ප්‍රශ්නවලට වහා පිළිතුරු දෙව!
@uda,
සැසඳේ සැසඳේ…. තිතටම සැසඳේ… 😀
තත්වයද ඉතා හොඳයි…
(මම පිළිතුරු දුන්නට කමක් නෑනේ නේද…:D)
Thanks Machan. Ekakvath varaddanne nathuva balanava. a gana aulak hithanna epa. Ekenma.. 🙂
ඔන්න බාන්න දැම්මා …….
ව වා…..හ්
මේ තියෙන්නේ දීලා
හැබැයි I am Number Four නෙමෙයි Nineවගේ මයෙ හිතේ
🙁
හැමදාමත් කියනවා වගේ ඔන්න මේකත් දානවා ලිස්ට් එකට. හැමදාම ලස්සන බයිස්කෝප් හොයලා දෙනවට ගොඩක් පින්
බොහොම ස්තූතියි නිලන්ත සහෝ!!!!
eka parak beluwa. den sub ekkama bagena balannam. thax saho.
I am No 4 neda? Ela…Thanks..
mama 2ka……….
thankz bro…meka denakam balagena hitiye…IM no 2 hikz
onna ada mama 1st.onna mama banawa.thanx nilantha