I Am Legend (2007) with Sinhala Subtitles | ඝනඳුර ආලෝකමත් කරන්න! [සිංහල උපසිරැසි සමගින්]
මෙන්න මගෙන් උපසිරැසි එක්ක එන තෙවෙනි ෆිල්ම් එක. ගොඩක් දෙනෙක් මේක ගැන දන්නවා ඇති. බලලත් ඇති. ප්‍රධාන නළුවා විල් ස්මිත්. ඒත් මට ඇහිලා තියෙනවා එයාට සමහරු සිංහලෙන් කියන්නේ විල් සුමිත් කියලලු 😀
මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ ලෝකයේ පැතිර යන භයානක වෛරසයක් ගැනයි. මුලින්ම පිළිකා නිට්ටාවටම සුව කිරීමට සොයා ගනු ලබන වෛරසයක් වුවත් පසු කාලිනව එයින් භයානක රෝගයක් වැලඳෙනවා.බ්ෆිල්ම් එක ආවේ 2007 දි උනාට කතාවේ හැටියට වෛරසය පැතිර යන්නේ 2009 දි…
ඉතින් මෙමගින් ඉතා විශාල පිරිසක් මිය යන අතර ඉතිරි වන පිරිසෙන් වැඩි කොටස අන් අයව එනම් රෝගයට ස්වභාවයෙන්ම ප්‍රතිරෝධයක් දක්වන සුලු පිරිසව හපාකමින් ආලෝකයට බියෙන් සැඟවී සිටිනවා.
ප්‍රධාන නලු හමුදා වෛද්‍යවරයෙක් වන අතර ඔහු නිව්යෝක් නගරයේ තවමත් බේරී සිටිමින් මෙම රෝගයට බෙහෙතක් සොයා ගැනීමට වෙහෙසෙනවා. මුලු නගරයම මනුෂ්‍යයෙක්ව සිටින්නේ ඔහු පමණක් වන අතර ඔහු හා තනිනොතනියට සිටින්නේ බල්ලෙක් පමණයි. ඔහු වෙනත් බේරී සිටින අයවලුන්ව සොයා ගැනීමට වෙහෙසෙමින් සිටිනවා.
මේ ෆිල්ම් එක සම්මාන 17 කට නිර්දේශ වී ඉන් 7ක් දිනා තිබෙන අතර 7.1/10 IMDB රේටින් අරන් තියෙනවා. තව විශේෂිත දෙයක් තියෙනවා. එනම් මේ ෆිල්ම් එකේ අවසානයට වෙනස් අවසානයක් ද තිබෙනවා. එනම් Alternative Ending එකක් තිබෙනවා. ඒකෙත් ටොරන්ට් එක මම දාන්නම්. පොඩි 104 MB ෆයිල් එකක්. හැබැයි ඒක මුලින්ම බලලා මට බනින්න එපා කතාවේ රසවින්දනයට හානි කරයි කියලා. 😀
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 40078 --
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/03/10
thanks a lot saho sub ekata
thanks a lot saho sub ekata
සුපිරී
Thank you
Thank you…!!!
I.am.legend.720p.450mbmu
update pls
I.am.legend.720p.450mb මමත් මෙක download කරේ YTS එකෙන්.. මෙකට මෙ දීලා තියන සබ් එක ගැලපෙන්නෑනෙ අනෙ අප්ඩෙට් එකක් දාල දෙන්නකො මගහැරුනු ෆිල්ම් එකක් ගොඩක් පින්….
thank you !
sthuti
godak sthuthi sub ekata jaya wewa!!!
thank you bro…
Thnks mchn
Thanks ayye oyaage sub nm patta
Thanks Bro
Thanks sub ekata
Thanks sub ekata
bohoma sthuthi sub ekat
Thank u mcn
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
thank you
Thanks
thnx bro.
digtma kragena ymu…
Thank’s sub ekata.loku deyak oyala karanne..
Thank u….
me film eke copy 2ka end wena widiha wenas 2k thiyanawa. ekaka will smith marasena merenawane.. anike will smith u gawa thiya sample eka aruta denawa. eta passe u eka aran yanawa. will smith anna ekka yanawa.. mata thama hitha ganna be ai wenas end 2ka film eka gehuwe kiyala..
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks brother
අෆ්ෆා ..රොයිලි අයිය්න්දිගේ තුන් වෙනි සබැ බෑවේ අයි ම්ම් ඔන්න ..එත් ඔයා දීපු අලුත් සබ් නම් අනතව්ත් බලලා ඇති.. ස්තුත්යි ගොඩාක් ..කස්ටියගේම කොමෙන්ටු දකිද්දී ඉක්මන් බවක් දැනෙනවා බලන්න මේක .. නැවතත් නැවත නැවතත් තුති පුදමින් නික්ම යමි පිලුම බැලීමට….. :>
Thanks
kiyala wadak na saho, thakkuu thankuuu
thanx brdh
niyamai saho …. me ikmanata need for speed film ekata sub ekak dennako
මම මේක කලින් බලලා තියෙනවා.පට්ටම මුවියක්….උපසිරැසියට බොහොම තැන්කූ වේවා…
wow
niyamai
niyama wadak
tks
බොහෝම ස්තුතියි
එල කිරි ෆිල්‍ම් එක.ගොඩක් ස්‍තූතියි දුන්නට.
අනේ! 🙁 මේකේ සබ්ස් වැඩ කරන්නේ නෑ නේ 🙁 අපරාදේ බාගත්තේ 🙁
@බයිස්කෝප් සෙට් එකට
අනේ මොකඛරි කරලා මේකේ සබ්ස් සෙට් කරලා දෙන්නකෝ 🙁
මෙහෙමයි ඔයා බැලුවේ වි එල් සී එකෙන් නම් වැඩේ කරන්න බෑ.km player වගේ සෝෆ්ට්වෙයාර් එකක් යූස් කරන්න.නැත්තම් කම්පියුටර් එකටම එන movies and tv එකෙන් බලන්න.
සබ් ලින්ක් එක වැඩ කරන්නේ නෑ :/
meke a kiyana taram rasayak naha matanam. epa wenawa, kammali,
will smithge thawath supiri film 1k
sub 1ka dunnata thanks machan
Thanks ayia!
he hey my man විල් සුමිත්… පට්ට
සිංහල සබ් එක්ක මම මේක නැවත බැලුවා.
lassanama lassana film ekak…hamoma baliya yuthu film ekak…mama iresh from italy…mama mulinma baluwa meke italian version eka..ita passe english version eka…mata hodata 100%k therum ganna puluwan une oyala me mahansi wela karala dala thiyena sinhala upasirasa hinda…godak thanxxxxxxxxx
yaluwone meke link eka wada karanne naha dan..block karala..eth torrent eken hoya gena download karagena meke sinhala download karala balanna….wada karanawa elatama…godak thanx royli fernando mekata support karapu okkomalata…sthuthiy!!!
yaluwone aniwaryenma balanna me film eka…aththamai godaaaaaaaaaaaak lassana film ekak meka..meka balapu kisima kenek e kathawa kiyanne nathuwa inne naha..eka mata 100%k sure………thanx me mahansi wela karapu wadeta……..
mage jeewithe matanam hodama english film 3n ekak i’m legend kiyanne…mama inne italy wala meka italy version eka thamai mama baluwe..eth mata 100% therune naha..mokada mage maother language eka sinhala..aththatama oyala me mahansi wela karana wadeta godak pin…aththamai.godak sthuthiy!!!!!!!!!!!
අනෙමන්ද බාමිදො නොබාමිදො
සබැඳුම යාවත්කාලීන කර ඇත.
මේ ටොරන්ට් ලින්ක් එක වැඩ කරන්නැහැ මචෝ…
kksdjsdkjapsodAPODMSCJSOCJK
;KXJOZISAKSNASJDAPS
ස්තූතියි මචං කමෙන්ට් එකට. ඔරිජිනල් එක විදියට ඕකම තියාගන්න ඇත්තේ අනිකට වඩා ඒක හොඳ නිසා වෙන්න ඇති. 😉
මට හිතෙන විදිහට Alternative Ending එක original එක තරම් තාත්වික නෑ. ෆිල්ම් එකේ මැද හරියෙ කියනව නෙ මේගොල්ලන්ගෙන් මිනිස් හැසිරීම සම්පූර්ණයෙන්ම නැති වෙලා කියල. එහෙව් සත්තු ගොඩක් මැද්දට නේද කථා නායකයා යනවා පෙන්නන්නේ?
හ්ම්ම් ඔය ටිකත් කරපු ටිකේ ඔය සෙට් එක පෝලිමට තියල ප්‍රතිවිශ injection එක ගානෙ ගැස්සුව නම් case closed 😛 අන්තිමට තැන්කූ කියලත් යන්න තිබ්බා.
Alternative Ending එක ගැන දීපු ඔත්තුවට ස්තූතියි. දිගටම movies දෙන්න. Comment නොකලත් site එක හැමදාම බැලෙනවා. 🙂
කෝ තාම සුමිත් ගෙන් උත්තරයක් නෑනේ 🙁
@ sumith
මචං උඹට ටොරන්ට් එක මේල් කරලා එව්වොත් මොකද?
උඹ දීලා තියන Link 1කේ seeds නෑ මචන්… මෙන්න මගෙන් seeds තියන torrent 1ක්..
http://rapidshare.com/files/262551875/_-Demonoid.com-_I_Am_Legend_2007_DvDRip_AC3_5_1_FxM_avi_7109409.8604.torrent
This torrent link is not allowed here in Bahrain, can somebody please post the link again ?
Please/
THANKS IN ADVANCE.
@ මම මචන් ගින්දර
එල මචං ස්තූතියි සුභපැතුමට
ස්තූතිය රොයලිට සහ පොතේ ගුරුට චිත්‍රපටය ලබාදීම වෙනුවෙන්!
ඔන්න මමත් බාගෙන උණු උණුවෙම බැලුවා නියම පාරක් තමයි! වීල් සුමිතගෙ ඇක්ටින් පාර මරේමරු.
ස්තූතියි දිරිගැන්වූ සැමට.
@rajapitiyaa !එළ මචන්..ඔන්න මම බෑවෙන්න දැම්ම..වෙනස්ම ෆිල්ම් එකක් වගේ..තෑන්ක්ස් මචන්.. 🙂
Pothe gura thanx machan…
Machan “THE MEER CATS” kiyala sira film ekak thiyanawa..umbath balala puluvannam anithe euntath ganna ekka meke daapan..
@Pubudu !අනිවා අනිවා..
@Tharindu Chat!තෑන්ක්ස් මචෝ! සිංහල උපසිරැස වලට නම් රොයිලි සහෝගෙම පිහිටයි! 🙂
@Rajapitiyaa! මචෝ ජෙට් ඕඩියෝ වගේ ප්ලේයර් එකකින් ට්‍රයි කරල බලපන්.. 🙂
Mulinma Thanx machan….
man langa film eka thiyanawa machan..ekata me subtitles vada karanne nahane..
?????? vagayak thamai enne e venuvata..eth gaanata word valata ????? vatenava kiyala hithenava..vena mukuth prasnayakda??
mokada karanne???
තව එකක්……..තෑන්ක්ස් රොයිලි මචන් කරන වැඩේට………. පොතේ ගුරාට මේ වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනවා…….
සිංහල උපසිරස මරැ……………
@ම !අහ් පොර..කාලෙකින් මේ පැත්තෙ ඇවිත්..සබ්ටයිට්ල් ෆයිල් එකයි (.srt) වීඩියෝ ෆයිල් එකයි (.avi) එක ෆෝල්ඩර් එකක් ඇතුලට දාල ප්ලේ කරපන් මචන්.. 🙂
මචාලා…. නේදැනුවත්කම පිලිබදව සමාව
මට සබ්ටයිටල් බලන විදිහ කියලා දේනවද
@namal ! හික් හික්.. :))
@Dewage55!අනිවා මචන්..ස්තුතියි.. 🙂
@DragonD!අගෝස්තු වල අපේ රොයිලි සහෝ නැති අඩුපාඩුව ඔක්කොටම දැනෙයි බන්z.. 🙁
@සමිත් භාග්‍ය! අනිවා! ඕන චරිතයක් රගපාන්න පුලුවන් නළුවෙක්..මම වැඩියෙන්ම අගය කරන්නෙ වල ඔහුගෙ Seven Pounds (2008) රංගනය..ඇඩෙනව!
@රොයිලි !උබ නම් කියල යයි! මම එපැයි…… 🙁
@ chamila
නැහැ මචං මම දානවා. පොතේ ගුරා එපා කියනකම්ම.
සීන් එක මචං මම යන තැනට ජංජාලේ නැහැ. ඉතින් මම කරන ඒවා දාන්න වෙන්නේ මේ මාසෙන් පස්සේ සැප්තැම්බර් තමයි.
ඉතින් අගෝස්තු මාසේ අපේ පොතේ ගුරා සහෝදරයා දිගටම මේක කරගෙන යයි. අවුලක් වෙන්න ඕනා නැහැ.
මම මගෙ ජිවිතේ බලපු සිරාම ෆිල්ම් එක තමා මේක,ඉතම සන්වේදී ෆිල්ම් එකක් විල් ස්මිත් ට මෙච්චර හොද රන්ගන හැකියවක් තියෙනවද කියලා මට කලින් හිතිල තිබ්බේ නැ නමුත් මේක බලුවම නම් දනට හොලිවූඩ් වල සුපිරිම නලුවා විල් ස්මිත්
රොයිලි : ඇයි මචං… උඹ ඊට පස්සේ අපිට සබ් දෙන්නෙ නැද්ද? Mokakda kase aka……
@ DragonD
නැහැ මචං මේකට පස්සේ මම තව ෆිල්ම් දෙකකට උපසිරැසි දානව. ඊට පස්සේ අගෝස්තු වල මම නිවාඩුවකට යනවා. ඉතින් මට එහෙදි දාන උපසිරැසි එවන්න විධියක් නැහැ. ඉතින් ආයේ සැප්තැම්බර් වෙනකම් මට එවන්න වෙන්නේ නැහැ. බය වෙන්න එපා අපේ පොතේගුරා ඒ මාසේ දි මටත් වඩා හොඳින් ඔය වැඩේ කරගෙන යයි. අනිවා!
@ Royly
“ඒ මගේ අන්තිම එක” ????? kiwwe mokada ?
@ Dewage55
ස්තූතියි මචං. උඹලගේ කමෙන්ට්ස් නිසා තමයි අපි දිරිමත් වෙන්නේ.
අනිවා මචං. මම දැන් එකකට උපසිරැසි කරමින් ඉන්නේ. ඒක කොමඩි පැත්තටයි බර.
ඊට පස්සේ එක මම දෙන්නම් ඇඩ්වෙන්ච්ර් පැත්තට බර එකක්.
ඒ මගේ අන්තිම එක. 🙁
Gura,Roily, thanks machanzl mamath banda damma, api wenuwen umbalage watina kalaya wenkarana eka gana umbalata godak thanks, Adventure films hamba unoth dapalla.
@ සුභාෂ්
බලපන් මචං මම මොනා කලත් මූට ඒවා කුමන්ත්‍රණ වෙන හැටි. 🙁
ඕකත් එල ෆිල්ම් එකක්.. මගෙ යාලුවෙකුත් ඉන්නව සුමිත් කියලා… අපි කියන්නෙත් _ _ සුමිත් කියලා….. 😀
@සුභාෂ් !හික් හික්..මේව අපේ රොයිලි බුවාගෙ කුමන්ත්‍රණ! අහ්..අපි හැමෝම ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව… 🙂
@බුධාජීව!එළ..අනිවා අල්ලල යයි උඹට…
@අකිල!අනිවා මචන්..හොද හැකියාවක් තියෙන බුවෙක්.. 🙂
@DragonD !ආහ්..නියමයි..තැන්කූ මචෝ..ඒක නම් මාර වටිනව..අලුත් ෆිල්ම් තොගයක් බැලුව…හොද ඒව අහු උනේ නෑ..එළ දාන්නම්කො හොද කොමඩි ටිකක්.. 🙂
@උමේෂ්! අනිවා..එලකිරි මචන්.. 🙂
Alternative End එක P2P වලින් බාල බැලුවා. සුපිරි !!! තෑන්ක්ස් ගුරෝ…
elama thamaa !
mama daapu link eka wada ! dan thamaa DL welaa iwara une !
ගුරා සහෝදරයා ,
මම නම් මේක බැලුවා , ඒත් මේ Alternative Ending එක බාන්න බෑ නොවැ. සීඩ්ස් 4 යි ! මුලු ජාලයම පීරුවත් ටොරන්ට් එකක් වත් , නිකම් ලින්ක් එකක් වත් නෑ. හපොයි !
අන්තිමට මම බොහොම අමාරුවෙන් එකක් හොයා ගත්තා…. මෙන්න !
http://rs97.rapidshare.com/files/96971937/I_Am_Legend_Alternative_Ending.rar
වැඩ කරෙ නැතොත් මෙන්න තව ලින්ක්ස්
http://rapidlibrary.com/index.php?q=i+am+legend+ending
තාම මම මේක බානවා…. බාලා වැඩ නම් කියන්නම්….
එලම තමා…
එක නෙමෙයි , තව කොමඩි ෆිල්ම්ස් ටිකක් දාන්නකෝ !!
ඔයාගෙයි , රොයිලි සහෝදරයගෙයි සින්හල උපැසිරැසි වැඩෙ නම් එලම තමා…
ජය වෙවා….
*****************************************
පොඩි අයිඩියා එකක්
*****************************************
සින්ග්ලිශ් පරිවර්තක අඩවියට ලින්ක් එකක් මේ කොමෙන්ට් බොස්ක් එක ලඟින් දැම්මොත් නරකද ? නැත්නම් එපා වෙනවා.. මොකද ඉතින් ඒකෙ තියෙන්නෙ මතක තියා ගන්න පුලුවන් ඇඩ්‍රෙස් එකක් නොවෙය් නෙ!
*****************************************
එළම එකක් Will Smith ගේ චරිතය නම් මාරයි
බාමි ! බාමි !!
දැනට බාගෙන සේව් කරල තියෙන ෆිල්ම්ස් ටික බලන්න සතියක් විතර නිවාඩු දාන්න වෙනවා . . . එහෙම කරලත් බැහැනේ එතකොට රස්සාවෙන් අස්කරයිනේ . . . ඔය දෙන්න මිනිස්සු අමාරුවේ දාන වැඩ තමයි කරන්නේ . . .කමක් නැහැ තව මාස දෙකකින් පොඩි නහයේ පොඩි ඔපරේෂන් එකක් කරන්න මෙඩිකල් දාන්න වෙනවා . . එතකොටම ඔක්කෝම ටික එක පාර බලනවා. . . මොනා කොරන්නද???
@රොයිලි !:D 😛
@rotiya ! 🙂 මේකත් සම්පුර්ණයෙන් අපේ රොයිලි සහෝදරයගෙ වැඩක්..
@anjana krishaja! ඒ වචන ටිකම ඇති බන් සතුටු වෙන්න.. 🙂 රොයිලි සහෝ මේක බොහොම ආසාවෙන් කරන්නෙ අපි හැමෝම වෙනුවෙන්.. 🙂
@Suvin! අනිවා..ෆිල්ම් එක එළ,උපසිරැස නිසා අලුතින් බලන අය ලේසි වෙයි..
@Uraj!හික්z..කරන්න දෙයක් නෑ ලොක්කා! බාන්න වෙනව ආයෙ..! 😛
Alternative Ending එක බලලා නෑ. 😛 ඒක බාලා බලන්න ඕනා. 🙂 බලපන් දැන් ආයේ මේක බලන්න හිතෙනවා උඹේ මේ සිංහල සබ් එක නිසා.. 🙂
mamath balala tiyenawa! Lassana Movie ekak! Sinhala Subtitle nisaa thawath hodata theri!
Great work machang. Add place to donate pl.. I need to do something 4 encourage u.
අයියෝ මO මේක කලින් බලලා තියෙයිනේ…අපරදේ..
ස්තුතියි උපසිරෑසි වලට..
@ සරදියෙල්
ස්තූතියි කිව්වා උන්නැහැටත්,
@ charitha
මචං ඔයා කියපු එකේ ලින්ක් එක මට දෙනවද? මමත් සොෆ්ට්වෙයා එකක් හොය හොය උන්නේ ඔය වැඩේට.
@deeps!අනිවා,එළම ෆිල්ම් එකක්.. 🙂
@මම මචන්!එළ එළ මචන්..බලල කියපන්කො කොහොම්ද කියල.. 🙂
ඔන්න මමත් බාවෙන්න දැම්මා මේකත් බලන්නම වටින එකක් වෙන්නැති! බලලම කියන්නම්!
one of the best movies i have watched..great
මචන් චූටා, total video converter එකෙන් උබට මේ වැඩේ කරගන්න පුලුවන්. ගුරා කියපු software එක ගැනනම් මම අහල නැහැ. මම දැන්මම ඒ ගැන හොයන්න ඔනි. ලැබුනොත් කියන්නම්.
@චූටා !එහෙම කරන්න නම් මචන් වීඩියෝ ෆයිල් එකයි උපසිරැස ෆයිල් එකයි එකට සෙට් කරන්න ඕන..ඒකට මෘදුකාංගයක් තියෙනව..vidmix වගේ නමක් තියෙන්නෙ..
@chamila!අෆොයි..මුට මේ ෆිල්ම් එකේ කියන වෛරස් එක බෝ වෙලාද කොහෙද.. 😛 😀
මොනාද බන් බලපු ඒවට සබ් දෙන්නේ…. ආයිත් බලන්නත් බැහැ…. නොබලන්නත් හිත නැහැ…. (ළග හිටියනම් මන් තෝව කනවා…)
මචෝ වැඩේ නම් එළ කිරි…ඔහොම්ම කරගෙන පලයන්…
ඔය උපසිරසි පේන්නෙ කොම්පියුටරේ බලනකොට විතරයි නේ.මම ඩේට රීඩ් කරන ප්ලේයර් එකක පෙන් එක ගහල බැලුවා..පේන්නෙ නැහැ. මොකුත් විකල්පයක් නැතිද?
@සරදියල් !එළ එළ මචෝ…. 🙂
@Aki !අනිවා මචන්..
@chathurarcrc!ඔන්න එහෙනම් අපි දීල තියෙන අනික් අවසානයත් බලන්නකෝ.. 🙂 මමත් ඒ ගැන මුකුත් දැනගෙන හිටියෙ නෑ අපේ රොයිලි සහෝදරය කියනකම්ම.. 🙂
@charitha!එළ මචෝ..විද්‍යා ප්‍රබන්ධයක් නිසා හොදින් තේරුම් ගන්න උපසිරැස උදව් වෙයි කියල හිතනව.. 🙂
@Marlon! තෑන්ක්ස් මචෝ.. 🙂
Nice work macho….
මම මේ film එක කලින් බලලා තියෙනවා. එත් දැන් subtitle එක්ක බලන්න ඕනි නිසා ආපහු බානවා. thanks මචන් මේක දුන්නට. බලලා තව comments දාන්නම්.
පට්ට Film එකක්.අවසනය ගැනනම් මගේ කැමැත්තක් නැහැ.
maru film eka
මේ සැරේනම් මන් මේක බලනවා
රොයිලියටයි ගුරාටයි තැන්කු කිව්වා එහෙනම්…