MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Hwarang: The Poet Warrior Youth [E10] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.6/10. From 15 votes.
Please wait...

HWARANG korean TV series

10 කොටස

ආරෝ රජතුමාව දුටු බව දැනගන්න ජිසෝ මව් රැජිණ ඇයව මරා දමන්නයි සූදානම් වෙන්නේ. නමුත් ජිඩ්වි නැතිනම් රජතුමා මැදිහත් වී ඇයව බේරාගන්නවා. ඒත් මේ දෙදෙනාගේ මිතුරුකමට නම් රැජිණ පොඩ්ඩක් වත් කැමති නැහැ. මේ අතර තවත් අමුත්තෙක් නගරයට පැමිණෙනවා. ඔහුත් රජ පවුලට ඥාතිකම් කියන කෙනෙක්. සියොන් වූ තමන්ගේ සොහොයුරා නොවෙයි වුනත් ඔහු සොහොයුරා ලෙසම ජීවත් වීමට තීරණය කිරීම ආරෝට විශාල තරහක් ගෙනෙනවා. ඉතින් ඒ නිසා ඔවුන් දෙදෙනා දැන් අමණාපයෙනුයි සිටින්නේ…..

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E10.170117.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E10.170117.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E10.170117.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E10.170117-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E10.170117.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7188 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

17 thoughts on “Hwarang: The Poet Warrior Youth [E10] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • udara daminda

    hi sub denne nedda akke

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි

    Reply
  • udara daminda

    kawadda sub denne

    Reply
  • sameera wijesinghe

    thnx akke sub ekata ilaga ekath ikmaninma denna labeva ara jumong kiyana ekatth sub pddk blnnko

    Reply
    • Navindu Gunawardana

      a kathawa marai neda saho…..mn youtube aken dekka.patta kathawa hode

      Reply
  • Navindu Gunawardan

    අක්කේ තව හොඳ කතාවක් තියෙනවා jumong කියලා,පුලුවන්නම් ඒ කතාවටත් සබ් එක දෙන්න.පින ආ…෴

    Reply
  • Navindu Gunawardan

    තැන්ක්ස්,ඊලඟ එක පුලුවන් තරම් ඉක්මනින් දෙන්න,෴

    Reply
  • udara daminda

    thanx akkie sub akata ilaga sub akath ikmanata denn labewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *