MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Hwarang: The Poet Warrior Youth [E04] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 8 votes.
Please wait...

HWARANG korean TV series

04 කොටස

හරන්ග් නිර්මාණය කරනවට බලයට කෑදර නිලධාරීන් කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ. ඉතින් ඔවුන් ඒ ගැන ඇති අකමැත්ත එලිපිටම ප්‍රකාශ කරනවා. ඒත් තමන්ගේ අරමුණ කොහොම හරි ජය ගන්න හිතාගන්නා වි හ්වා ගුරුතුමා උගුලක් අටවනවා. එයට හසුවන සියලුම තුලවතුන්ගේ දරුවන්ව හරන්ග් වෙත එවනවා හැරෙන්න වෙන විකල්පයක් ඒ බලලෝභී පියවරුන්ට නැති වෙනවා. මේ අතර රැජිණ තමන්ගේ ජනකාව අතරට යන පාගමනෙදි සියොන් වූ කලබලයක් ඇති කරනවා. එතනදි ඔහුව බේර ගන්න ආහ්න් ජි ගුරුතුමා ඉදිරිපත් වුනාම රැජිණට තවත් යමක් සිහිපත් වෙනවා…. සැවී සිටින රජතුමාටත් වුවමනා වෙනවා හරන්ග් වරයකු වෙන්න. ඒත් වි හ්වා ගුරුතුමාගෙන් නම් ඉට කැමැත්තක් නැතුවා වගෙයි පෙනෙන්නේ...

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E04.161227.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E04.161227.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E04.161227.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E04.161227.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E04.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7368 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

19 thoughts on “Hwarang: The Poet Warrior Youth [E04] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Sub ekata bohoma sthuthi akke..
    meke mul 3gaththa..a unata dn ara site deken dwnlod kranna bane..

    Reply
    • kanishka perera

      mata mail eka denna mama ewannam link eka

      Reply
  • Thilak asela

    akke ithu tikatath ikamana sub dendooooooooooooo

    Reply
  • Sub ekata godak thank. ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kasun Lakshan

    KANISHKA Akke odaaaariyak sthuthiyi sub ekata… lassana kathawak

    Reply
  • Lahiru udayanga

    Thanks anith tikath ikmanata dennako

    Reply
  • aruna prasad

    සබ් ඉකමනට දෙනවට ස්තූතියි..ලස්සන කතාවක් නිස සබ් දෙනකම් ඉවසිල්ලක් නෑ

    Reply
  • Thanks. Thanks.. Thanks…
    Me wage ikmanata anith tikath denna balanna…

    Reply
  • Udara Damith B/K

    ….තැන්කිවු…

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *