Hwarang: The Poet Warrior Youth [E03] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]
03 කොටස
තමන්ගේ අඹයාලුවා මක් මූන් ගේ මරණය සුනඛ-පක්ෂියට ලොකු කම්පනයක් වෙනවා. තමන්ගේ යහලුවා ඝාතනය කල අයගෙන් පලිගන්නා බවට ඔහු දිවුරාගන්නවා. නමුත් සිහිසුන් වීමට ආසන්නව සිටිද්දි ඔහු දකින්නේ ඔවුන්ව බේරාගැනීමට පැමිණි සැඟවී සිටින රජතුමයි. ඉතින් ඔහු සිතාගන්නවා කවුද කියලා නොදන්න මේ මනුස්සයා තමයි තමන්ගේ මිතුරව ඝාතනය කලේ කියලා. මේ අතර තමන්ගේ පුතා නගරයට ඇවිත් කියන ආරංචියට ආහ්න් ජි ගුරුතුමා ඔහුව සොයාගෙන ආවත් ඔහුට හමුවෙන්නේ අවසන් හුස්ම හෙලමින් ඉන්න තමන්ගේ දරුවවයි. ඔහුගේ මරණයෙන් පසු සුනඛ-පක්ෂියව ගෙදර ගෙනියන මේ වෛද්‍යතුමා ඔහුව සුව කර තමන්ගේ පුතාගේ නම ඔහුට ලබා දී තමන් සමග නවතින ලෙස ඉල්ලා සිටිනවා. ඒත් ඔහුගේ දියණිය ආරෝ මේ තමන්ගේ සොයුරා කියලා පිලිගන්න කැමති නැහැ වගෙයි...
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E03.161226.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E03.161226.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E03.161226.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E03.161226.XviD-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E03.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7230 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks
sub ekata thanx
Thnxxxxxxxxxxxxxx
එලම සහෝ..මන් මේක ඊයේ ඉදන් බලන්න පටන් ගත්තේ..කතාව නියමයි..
සබ් එකට බොහොම ස්තුතී…
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
බෝම ඉතූතියි
……………බොහොම ස්තූතියි………….
ස්තුතියි සබ් එකට
upasirasata godaaaaaaaaaaaaaaaaaak sthuthiyi akke
wadi wadiyen labenna ona me karana deta…
godaak pin
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank U
Thanks..
Good Luck..
thanks sub ekata
thankz for sub
thanks for sub