Hwarang: The Poet Warrior Youth [E02] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]
02 කොටස
හොර රහසෙන් නගරයට ඇතුල් වෙන අඹයහලුවො දෙන්නා වෙන්නේ මක්මූන් සහ සුනඛ පක්ෂියා. ඔවුන් දෙන්නා නගරයට එන්නේ මක් මූන්ගේ නැතිවුන පවුල හොයාගෙනයි.මේ අතර මව් රැජිණගේ යෝජනාවක් වන නව ආරක්ෂක කණ්ඩායම බිහි කරන කාර්යයට වි හ්වා නම් හිටපු රජතුමාගේ මිතුරා එකඟ වෙනවා. මල් වගේ ලස්සන දක්ෂ රාජකීය පවුල් වල පිරිමි දරුවන් මේ සඳහා යොදාගන්නයි ඔහුගේ අදහස. රැජිණ ගත් මේ තීරණයෙන් කෝපයටත් බයටත් පත් ඇමතිවරුන් බොහොම කලබල කරනවා. නමුත් ප්‍රධාන අමාත්‍ය යොන්ග් ශිල් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සැඟවී සිටින රජතුමා පිටතට ගෙන්වන්නයි සූදානම. මේ අතර වැරදීමකින් මක් මූන් නගරයට හොරෙන් ඇතුල් වෙලා ඉන්න රජතුමාගේ මුහුණ දකිනවා. මව් රැජිණගේ නියෝගය වන්නේ රජතුමාගේ මුහුණ දකින කවුරුන් වුනත් ජීවත් නොවිය යුතු බවයි...
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E02.161220.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E02.161220.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E02.161220.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E02.161220.XviD-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E02.161220.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7623 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks film download karanna fastdrama.me/hwarang
me torrent link walin ganna be ne
Thanks..
Anith episodes tikath ikmanata denna
Good Luck..
mata danganna puluwanda oyagollo kohenda video eka download kara ganne kiyala???
niyamai sis supirima kathavak. ilaga akath denakan ivasillak nathuva inne
akke sub ekata thanks …
Korean sub nam ethin akka thamayi….
බොහම ස්තූතියි ලස්සන කොරියන් කතා වලට සබ් කරනවට..ආසාවෙන් බලන්න හිටපු කතාවක් මේක,සබ් කරනවට බෝම ස්තූතියි..කලින් කරපු කතාත් නියමයි..ඉස්සරහටත් කරන්න ජයෙන් ජය…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you sis….good job
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
KANISHKA sis mta link 1ka mail 1k danna puluwanda?
[email protected]
tnx akka
Thnxxxxxxxxxxxxx
Kanishka akke godaaaaaaaaaaaaaaaaariyak sthuthiyi akke mekata sub kalata…
man aasawen balan hitiye kauruma hari sub karai kyala
… kiyanna wachana nee….
wadi wadiyen labenna ona……godaaak sthuthiyi
ස්තුතියි සබ් එකට සිස්
Thanks sub walata . Saimdang, Light’s Diary drama eketh dennako
thank u
drama 1k download karata balanna labune naha, dan sub dena nisa balanna mthk una, thanks again 🙂
Niyamai digatama sub denna kalin kathaawath maru
sub ekata thanx