Humans [S01 : E06] | මියා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]
ඉක්මනටම 6 වෙනි එපිසෝඩ් එකත් ගෙනාව. 6 වෙනි එකට විතරක් IMDB අගය 9.2ක් තියනවා. කතාව ගැන කිව්වොත් මියා නැවතත් හොයාගන්නව මූල කේතයෙන්. එතකොට ජෝ අතින් සිදු වුන වැරැද්ද හදාගන්න උත්සහ කරනව වගේම එයා මෝඩ වැඩකුත් අන්තිමට කරනව. අපේ රොබෝල සෙට් එකට උදවුවට මිනිස්සු කණ්ඩායමකුත් එකතු වෙනව. ඒ බලන්න. තව සයිමන් එක්ක තියන අවුල දුර යනව. ගොඩක් කිව්වොත් කතාවම කිව්වා වගේ තමයි. තව නියම දේවල් වෙනව. බලන්නකො. ඊළඟ එකෙන් ලබන සතියෙ හමුවෙමු. කට්ටියටම ජය!!!
SInhala Subtitles
-- Count 1264 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් 🙂
ජය වේවා.!
බොහොම ස්තුතියි සහෝ ඔන්න දැන් තමා 6 බලන්නේ 🙂 ජය වේවා !!
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ko me link eka nehene
ස්තිතියි මචන්…..ජයෙන් ජය….!!!!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
එල එල…නැගලා යනවා මේක…….!!!!!
thankx macho…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela ela bro enakan unne maga bala bala onna down wenna damma thankz sub ekata
Thanx bro
සබි එකට තෑන්ක්ස්
Thank you….
THANX MACHAN
video ek ply vnn naaa
maxxa bro….. keep it up
Thanx bro. Puluwannm korean drama Akaka sub denna plz
Thanx bro. Puluwannm korean drama Akaka sub denn
Thanx saho….!!!
thnxx .. mka enkn bla bla idye,,, thnxx nme pin oyata..5 bluwm .me tke hmdm site ekt awem 6 hyn.. tamil ek dkkm mka amtk una 😀 ahmbn dkke,,thx thhnx a lot,,,
Thanku saho sub 1ta
Thank you so much.
සබි එකට තෑන්ක්ස් සහෝ❕⭐
තැන්ක්ස් මචො
අදම දිපු එකට තැන්ක්ස් මචො 😀
thanks for sub….