Humans [S01 : E03] | ඇනී සාමාන්‍ය රොබෝ කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එහෙනම් ඉක්මනටම තුන්වෙනි එපිසෝඩ් එකත් අරන් ආව. තුන්වෙනි එකට විතරක් IMDB අගය 8.6ක් ලැබිල තියනව. පසුගිය කොටසෙ ඇනීට සෝෆි එක්ක හිටපු නිසා ලෝර ඇනීටව නැවත පසෝන එකට ගෙනියන්න තීරණය කරනවා. ඒ වගේම ලියෝ කියන්නෙත් මනුෂ්‍යයෙක් නෙවෙයි කියල දැනගත්ත. එතකොට නිස්ක එයා වැඩ කරන තැනින් පැනගන්නවා හැබැයි නිකන් නෙවෙයි මිනිහෙක් මරල.
මේ කොටසේදී ඔයාලට බලාගන්න පුළුවන් ඇනීට නැවත එක්කන් යද්දී මොකද වෙන්නෙ? ලියෝ නැවත මියා හෙවත් ඇනීට හොයාගන්න මොනව කරයිද? ඒ ක්‍රමය සාර්ථක වෙයිද? නිස්ක සම්බන්ධයෙන් රජය කුමන ක්‍රියාමාර්ගයක් ගනීද? තව ඉතිං මැටී ගැන දන්නවනෙ. එයාට සෑහෙන ලොකු අවුලක් තියනවනේ රොබෝලා එක්ක. එතකොට එයා ඇනීටට නිකන් ඉන්න දෙන්නෙත් නෑ. එහෙම කිව්වම ඔයාලට හිතෙයි ඇනීට එක්කන් යන්න හැදුවට එක්කං ගිහින් නෑ කියල. ඒක ගැන තමයි බලන්න ඕනෙ ඇයි කියල. ඇනීට සහ ලෝර අතර ආරවුල මොන විදිහට සිද්ධ වෙයිද? මේ හැමදේම බලන්න එහෙනම්. ඉක්මනටම ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු. හැමෝටම ජය!!!
SInhala Subtitles
-- Count 1413 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episodes All Episodes Next Episode>>
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් 🙂
ජය වේවා.!
බොහොම ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්ත 🙂
Thanks
ස්තුතියි අචින්ත සහෝ…මාත් බලනවා එහෙනම් ජයෙන් ජය….!!!
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanku saho
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
niayamai…denakm unne.thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
thnx achi sub 1te 😀
mata meke Humans [S01 : E02 torrent ink 1ka dipan machan loku deyak dila thibuna 1ka weda karanne na plz plzz
හෑෂ් එක ගූගල් කරා නම් ලේසියෙන්ම ගන්න පුළුවන් සහෝ!! නැත්තම් extratorrent.cc සයිට් එකට ගියා නම් search පාරක් දාල සීඩ්ස් වැඩිම තියන eztv එක බාගන්න පුළුවන්.
හෑෂ් එක ගූගල් කරා නම් ලේසියෙන්ම ගන්න පුළුවන් සහෝ!! නැත්තම් extratorrent සයිට් එකට ගියා නම් search පාරක් දාල සීඩ්ස් වැඩිම තියන eztv එක බාගන්න පුළුවන්.
ikmanatama sub eka deela.niyamayi macho.killjoys tv sires ekata puluwannam sub dandoooooooooooooo…..
http://twoddl.me/humans-s01e03-720p-hdtv-x264-tla/
thanks
Thank you bro
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ඒක ටීන් වුල්ෆ් වගේ නෙවෙයි බං. ඒක scream ෆිලුමෙන්ම හදපු එකක්…
නියමයි,sub එකට thanx
ඊලග එකත් ඉක්මනට දෙන්න…
පුලුවන්නම් Scream tv series එකට sub දෙන්නකෝ…ඒක ටීන් වුල්ෆ් වගේ එකක්,MTV එකමයි යන්නේ….
ඒක ටීන් වුල්ෆ් වගේ නෙවෙයි බං. ඒක scream ෆිලුමෙන්ම හදපු එකක්…
ela ela mcn…
thanks…