MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Humans [S01 : E02] | ඇනී සාමාන්‍ය රොබෝ කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

11402597_10206602741604181_8445653918181054455_o

ඔන්න මම එහෙනම් දෙවැනි එපිසෝඩ් එකත් අද දෙනව. ඊයේ හතරවෙනි එපිසෝඩ් එකත් ඇවිත් තිබ්බ. කොහොම හරි ඉක්මනටම ඉතුරු දෙකත් දෙන්නම්. දෙවැනි එපිසෝඩ් එකට IMDB අගය 8.3ක් අරන් තියනව. දැන් කතාව කියන්නම්. කලින් කොටසෙ ඔයාල දැනගත්ත මේ රොබෝල මොන වගේ අයද කියල වගේම ඇනීට සහ ඒ වගේ විශේෂ තවත් අය ඉන්නවා කියල.

මේ කොටසෙදි වැඩි යමක් කියන්න බෑ. එහෙම වුණොත් කතාවම කියන්න වෙනව. කලින් කොටසෙ එක්කන් ඇනීට සෝෆි එක්කං යනවා දැක්ක. මොකද වුණේ? එතකොට ලියෝ දැනගත්ත සාලිස් කියල රොබෝල වෙනස් කරන කෙනෙක් ගැන. එයාව හොයාගෙන යනව. එතනදි ලියෝට ඇනීට ගැන තොරතුරක් ලැබෙනවද? එතකොට ටෝබිට ඇනීට ගැන ඇතිවෙන හැඟීම් පාලනය කරගන්න පුළුවන්ද? මැටිල්ඩ දක්ෂ මොන වගේ වැඩ කරන්නද? ෆ්‍රෙඩ් ගෙන් තොරතුරු මොනව හරි හෙළි වෙයිද? මේවා ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ කොටසත් ඉක්මනටම දෙන්නම්. හැමෝටම ජය!!!

Humans (2015– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/VIlS” type=”icon” “center” newwindow=”yes”] 266 MB කොපිය මෙතනින් බාගන්න[/button]
311524738881d554f96164a476a37123c4680a9f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3212 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                 All Episodes              Next Episode>>              

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

30 thoughts on “Humans [S01 : E02] | ඇනී සාමාන්‍ය රොබෝ කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් 🙂
    ජය වේවා.!

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ දැන් තමයි දෙවැනි එක බලන්නේ සහෝ 🙂 ජය වේවා !!

    Reply
  • අබා

    කතාව හොදයි…නැගලා යනවා..ජයෙන් ජය සහෝ…උපසිරසියට ස්තුති…..!!!

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • kumaru de silva

    Humans [S01 : E02] eke sub file eka download karanna baha, torrent ekath remove karala, sub file eka kohomahari denna apahu,

    Reply
  • thanks machan. next epi 2 ikmanata oni. thanks

    Reply
  • Ane machan meke torrent file eka wada karanne naa..eka remove karalaaaa..e unata serious eka nam fatta..download karanna puluwan torrent ekak denna machan

    Reply
  • thank you… keep it up.. 🙂

    Reply
  • keep it up…nice work

    Reply
  • patta tv seris ekak ne ban.niyamayi.ikmanata anith ewageth sub denna.elz….

    Reply
  • හොද කතාවක් තොරගත්තට ස්තුති නමුත් අනෙක් අය වගේ බගෙට කරලා බලන අය අතරමං කරන්ඩ එපා කරුනා කරලා

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

    Reply
  • torrent file aka baiscope akanma ganna widihata danna barida.maka torrent aka remove karala machan.

    Reply
  • හම්මේ පිං සිද්ද වෙච්චාවෙ……. වැඩි ව‍‍ැඩියෙන් ලැබිච්චාවෙ

    Reply
    • සහෝ හෑෂ් එක ගූගල් කරල බලන්න.

      Reply
  • thnx achi sub 1te 😀

    Reply
  • නලින්

    ස්තුතියි අචින්ත

    ජය වේවා!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • හමිමේ ඉතිංනේ කිවුව වදිහටම 2වෙනි එපියෙත් සබි 1 ඉක්මනටම දීලා… බලාගෙන ඉදියේ මේක දෙනකන් තමයි… එනි වේ සබි එකට තෑන්ක්ස්❕▪▪▪ කොහොමහරි 3වෙනි එපියේ සබි එකත් ඉක්මනටම ඔනේ… බයිස්කොප් මංසලට ඡය❕✌

    Reply
  • Haritha Prabuddha

    අද මම පලවෙනියා….
    සබ් එක එනකම්මයි හිටියේ සහෝ…
    මෙකෙ අනිත් කෑලි ටිකටත් ඉන්මනට සබ් දෙන්ඩ…
    ස්තූතියි….
    ජයවේවා…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *