Hum Saath Saath Hain (1999) | අපි සැමදා එකමුතුයි..! [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඔයාලට? අදත් මන් අරන් ආව ලස්සන හින්දි චිත්‍රපටියක්. 1994 වසරෙ තිරගත උනු චිත්‍රපටි 3ක්ම දුන්නු නිසා මේ පාර ගෙනාවෙ 1999 වසරෙ තිරගත වුනු එකක්. මේ චිත්‍රපටිය තමයි 1999 වසරෙ වැඩියෙන්ම ආදායම් වාර්තා තැබුවෙ. මෙහි imdb අගය 6.1ක් ගන්නව. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Hum Aapke Hain Kaun !, Main Prem ki Diwani Hoon, Vivah වගේ චිත්‍රපටි අධ්‍යක්ශනය කල Sooraj Barjatya විසින්. මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Salman Khan, Saif Ali Khan, Mohnish Behl, Karishma Kapoor, Sonali Bendre, Tabu ඇතුලු පිරිසක්. ඒ වගේම ලස්සන ගීත රැසක්ම මෙහෙ අඩංගු වෙනවා.
කතාව යන්නෙ ටිකක් ලොකු පවුලක් ගැන. මම්තා සහ රාම් කිශන් කියන්නෙ අම්මයි තාත්තයි, එයාලට ලමයි හතර දෙනයි. අයියල තුන් දෙනයි නංගියි හතර දෙනා හරි එකමුතුයි. මේ පවුලෙ ලොකුම අයිය තමයි විවේක් කියන්නෙ. එයා හදාගන්න ගත්තු කෙනෙක්. විවේක්ගෙ බිරිද සද්න. විවේක්ගෙ නංගි සංගීතාට සහ එයාගෙ සැමිය ආනන්ද්ට, ආනන්ද්ගෙ පවුලෙන් හදිසියේ වෙන් වෙලා යන්න සිදු වෙනව, මොකද ආනන්ද් සහ ආනන්ද් ගෙ අයිය හවුලෙ කරපු ව්‍යාපාර ඔක්කොම ආනන්ද්ගෙ අයිය විසින් තනියම පාලනය කරන්න ගත්තු නිසා. මේ නිසා මම්තට එයාගෙ පුතුන් දෙදෙන ගැන බයක් ඇති වෙනව. විවේක් එයාලටත් එහෙම කරයි කියල. ඔවුන්ගෙ තියෙන ව්‍යාපාර තුන් දෙනාටම සමසේ බෙදල දෙනව. විවේක් ඒ ඔක්කොම මල්ලිට බාර දීල රාම්පූර් යනව. ඊට පස්සෙ මේ ලස්සනට තිබුනු පවුලට මොකද වෙන්නෙ කියල දැන ගන්න නම් කතාව බාගෙනම බලන්න වෙනව. පවුලක බැඳීම, එකමුතුකම, සහෝදර ප්‍රේමය ගැන gගොඩක් දේවල් අපිට මේ කතාවෙන් ගන්න පුලුවන්. එහෙනම් කතාව බලල යන ගමන් කොමෙටුවකුත් දාගෙනම යන්න. ආයෙත් හමු වෙමු.
[button link=”http://tinyw.in/F5db” type=”icon” “center” newwindow=”yes”] 693 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1351 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/MuthuA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මුතු නංගී ස්තුතියි උපසිරැසියට…ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා !!ජයවේවා “”
meka pattama lassana movie ekak.. lone of my favorites.,
බොහොම ස්තූතියි
shhaaaa mekata patta film ekak.thava denna me vage eva jaya wewa. budusaranai.
එල
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි දහරා !!!
ඔයාගේ නම ගොඩාක් ලස්සනයි 🙂
Thanks!!!
Na Tum Jaano Na Hum (2002) film ekat dennako
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ
ඉදිරියටම යමු..
සබට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඕහ් දහරා සහෝදරිය..
ජයෙන් ජයම වේවා.
..
සබ් එකට බොහොම ස්තුතියි අමා 😛 ජය
niyamai muthu oya .hodatama karala tibuna
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම් සබ් දෙමු .
Thank you…………..
Machanla PK movie eka ain karalada site ekan ?
search kalata enne na ne.
niyamai
Thanks for given beautiful old Hindi Movies!
patta niyamai
බොහෝම ස්තුතියි නගෝ උපසිරැසියට.
ජය.
Sabata Thanks 🙂 🙂 🙂
niayamai…thanks DAHARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Me wage filme walata sinhala upasirasa dala apata narabimata udau wena hama sahodara sahodariyektama thank wewa ela kiri wadak
ස්තුතියි අමා නංගි!
ජය වේවා!
බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Nangiya wedi wage sub denawa neh. jaya wewa !
iam 1st paeea filuma tnx for sub
thanks