Hum Aapke Hain Koun…! (1994) | මා ඔබේ කවුරුන්ද..! [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ. අද මම ඔයාලට ගේන්නේ ලස්සනම ලස්සන හින්දි පිලුමක්. නියම ආදර කතාවක් මදි නොකියන්න සින්දුත් එක්ක. මේක අයිති වෙන්නේ musical romantic-comedy කාණ්ඩයට. මේ චිත්‍රපටිය තිරගත උණේ 1994 වසරේ. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sooraj R. Barjatya විසින්. රංගනයෙන් දායක වෙන්නෙ සල්මන් ඛාන් සමගින් මදුරි ඩික්සිත්. මේ චිත්‍රපටිය තමයි 1994 වසරේ වැඩියෙන්ම ආදායම් වාර්තා තැබුවෙ. බොලිවුඩ් ඉතිහාසයෙ වැඩිම වාර්තා තබපු චිත්‍රපටි අතරට මේ චිත්‍රපටියත් එකතු වෙනවා. සිනමාව වෙනම පැත්තකට යොමු කරවපු චිත්‍රපටියක් විදිහට තමයි මෙය හඳුන්වන්නෙ. මෙහි IMDB අගය 7.6ක් ගන්නවා. ඒ වගේම අතිශය ජනප්‍රිය උණු සිංදු 14 ක්ම මෙහි අන්තර්ගත වෙනව.
කතාව තියෙන්නෙ පවුලක බැඳීම ගැන. ප්‍රේම් සහ රාජේශ් කියන්නෙ පුංචි කාලෙම මව්පියන් අහිමි උනු සහෝදරයින් දෙදෙනෙක්. ඔවුන් ජීවත් වෙන්නෙ ඔවුන්ගේ මාමත් සමග. පවුලේ අය රාජේශ්ට හොද මනමාලියක් හොයනව. එයාගෙ බිරිඳ වෙන්නෙ පූජා. පූජගෙ නංගි තමයි නිශා කියන්නෙ. මේ අතරෙ ප්‍රේම් නිශාට ආදරේ කරනවා. මේ බව දන්නෙ පූජා විතරයි. ඒත් හදිසියේම පූජ මියයනව.
කතාව කිව්ව වැඩි දත් මන්ද, මකන්නත් කම්මැලියි. ආයෙ ටයිප් කොරන්නත් එපැයි. ඉතින් ප්‍රේම්ගෙයි නිශාගෙයි ආදර කතාව බලන්න කියල කියන ගමන් අපි යනව. ආයෙ තව පිලුමකින් හමු වෙමු.
කොමෙන්ටු දැමීමෙන් පිලුමට කිසිදු අපල උපද්‍රවයක් සිදු වන්නෙ නැත.
[button link=”http://tinyw.in/muvu” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/fSyv” type=”icon” “center” newwindow=”yes”] 1.36GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5151 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/MuthuA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ඔයල මේ කරන වැඩේටනම් ගොඩක් පින්

මට පොඩි ඉල්ලීමක් කරන්න තියනව
Dil tera aashiq (1993) movie එකටත් උපසිරසි
හදල දෙන්න පුලුවන්ද
Super machan
Thanks for the subtitle. Keep it up the good work.
මුතු නංගීයෝ බොහෝමත්ම ස්තුතියි මේ ෆිලුමට උපසිරැසි කළාට…ජයෙන් ජයම වේවා !!”
thankz sub ekata
patta film ekak podi kale baluva aith balanna ona ane me vage parana evama denna eva lassanai godak.jaya wewa. budusaranai .
සබ් එකට බොහොම ස්තුතියි අමා
ජය
Pk sub denneddo
the heirs tv series eka dendakooo plzzz machanla..sub ekata thankzz
pk film ek nadda
බොහොම ස්තුති
ඉදිරියටම යමු ජයවේවා…!
kaalekata kalin sarayk tv 1n balala passe net 1n kepa saraykma balapu film 1k. niyama film 1k
Thank You…………
පුළුවන් නම් උපසිරැසි ටයිම්ලයින් එක පොඩ්ඩක් හදන්න විනාඩියක් විතර පස්සෙන් නියම උපසිරැසිය එන්නෙ.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරී….!!!
ඔබට ජය….!!!!
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්…
Thanks…..
“Moondram Pirai” me film ekata sub dennako.Supirima film ekak
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………
man meka balala thiyanava lassana kathaavak sabata thuthi. digatama karagana yanna
BOHOMA STHUTHI YALU….OBATA PULUWANNAM ‘ TA RA RUM PUM’ MOVIE 1 DENNAKO…… OBATA JAYA WEWA……
බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴
උපසිරැසියට තුති. ඉංග්‍රීසි උපසිරැසි ගොනුවල හින්දි සිංදු වලට සබ් තියෙනවා අඩුයි. මේක ලස්සන ෆිල්ම් එකක්.
බොහෝම ස්තූතියි සබට….. ජය…….
Patta pilumak.. thankxx sub ekata. Me wage ewatama sub denna…..!!!!
sub ekata thuthi.puluwannam mekatath sub eka denawada ‘main pyar kiya 1989’
උපසිරැසියට බොහොම ස්තුතියි.
උපසිරසට බොහොම ස්තුතියි
මෙන්න ගන්නවා
නියමයි. සබට ගොඩක් ස්තූතියි. ඔයා කලින් දීපු Yeh Dillagi, Mohora ෆිල්ම් 2ක් ත් මම සබ් ඒක්ක බැලුවා. නියමයි. මම 90 දශකයේ හින්දි ෆිල්ම් වලට හරිම අාසයි. සිංහල සබ් නැති ඒක තමයි පුරස්නේ. පුලුවන්නම් laadla 1994 ෆිල්ම් ඒකට සබ් දෙන්න බලන්න. හැබැයි Seeds ලා අඩුයි. මෙන්න මේකත් මම අාසම ෆිල්ම් ඒකක්. අනේ පුලුවන්නම් සබ් දෙන්නකෝ.
https://kickass.so/mujhse-dosti-karoge-2002-2cd-hindi-original-dvdrip-xvid-multi-subs-team-axis-hero-t772984.html
thanks muthu nangi honda filumak thoragena thiyenawa , oyata jaya , happy new year.
patta film aka txz
Sabata Godak Thanks. Digatama Sub demu
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
සුපිරි වැඩක් ඔන්න.
දිගටම කරගෙන යමු.
ඊලඟ එකත් ඉක්මණටම අරගෙන එන්න.
ජය!!
බොහොම ස්තුතියි
ස්තුතියි දහරා සහෝදරියේ.. මේක ඒ දවස් වල නම් කි සැරයක් බලලා ඇද්ද..
නැවත් ස්තුතියි.. මේ ලස්සන ෆිලුමට සබ් ගෙනාවට.. සින්දු වලට නම් සබ් නැති එක යම් දුකක් ඇතිවෙනවා.
කොයි හැටි වෙතත්, ගත්ත උත්සාහය නම් කියලා නිම කරන්න බැහැ.
ජය වේවා!
niyamai…..me wage parana film walatath sub dena eka niyamai.puluwannam PARDES , KYON KI , KARAN ARJUN FILM tikatath sub denna. jaya wewa……!
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම මේ වගේ පට්ට හින්දි ඒවා දෙමු .
Baiscope patan gaththu dawase indan balan hitiye mekata sub eka denakan.. thank you wewa… puluwan nam Border-1997 ekatath denna…..!!!
niayamai…parana unath lassana movie 1k.thanks DAHARA Sis..sub ekata..digatama sub demu.jaya wewa…..
සිංදු වලට නම් නෑ.
මන් ගත්තු සබ් එකෙත් සිංදු වලට තිබුනෙ නෑ.
නෙට් එකේ හෙව්ව හම්බුනෙත් නෑ.
තේරුම හිතල දාන්න හැදුවත් හිතා ගන්න බෑ අමාරු ඒව ගොඩක් තිබුන.
Sub Akata Thanks!
Sindu Walata Sub Demme nedda
pk hindi film eka ain karada
Thanks.
Sindu Walata Sub damme Neththe Mokada. Hindi Films wala meaning Harima Lassanai. Me wage honda film ekakta eka aniwa ona. meelanga seredi wath try karanna.